සලේ සර් වෙනුවෙන් අත්සන් ලක්සයක්

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,416
    1
    5,387
    113
    මෙක හොද නඩුවක්.. අද උසාවියෙදි විනිශ්චයකාරය අහල තිබ්බ සලේට විරුද්ධව channel 4 වැඩසටහනේ පදනම්ව අත් අඩංගුවට ගත්තනන් , ඒ කරුණු දක්වපු පුදගලයාගෙන් ප්‍රකාශ ලබාගත්තෙ නැත්තෙ මොක්ද කියල

    ඒ වගෙම රහස් පොලිසිය මේ තාක් සලේ සම්බන්ධව පර්ක්ෂණ තොරතුරු උසාවියට වාර්තා කරල නැ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ed9P7jE.gif

    සලේ අපිට
    අපි සලේට
    එකම මුහුණු ටිකක් පේන්න ඉන්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,703
    48,976
    113
    සේදවත්ත
    ඔය පාස්කු ප්‍රහාරයේ කවුරුත් හිරේ යන් නෑ. හිරේ යන්න ඕනේ එකා මැරිලා ඉන්නේ කියයි 😜
     
    • Haha
    Reactions: SimMaster

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,068
    15,460
    113
    සලේ සිංහල බෞද්ධයෙක් උනා නම් සලකා බලන්න තිබුනා
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,540
    1,742
    113
    මෙක හොද නඩුවක්.. අද උසාවියෙදි විනිශ්චයකාරය අහල තිබ්බ සලේට විරුද්ධව channel 4 වැඩසටහනේ පදනම්ව අත් අඩංගුවට ගත්තනන් , ඒ කරුණු දක්වපු පුදගලයාගෙන් ප්‍රකාශ ලබාගත්තෙ නැත්තෙ මොක්ද කියල

    ඒ වගෙම රහස් පොලිසිය මේ තාක් සලේ සම්බන්ධව පර්ක්ෂණ තොරතුරු උසාවියට වාර්තා කරල නැ

    Care to explain what are the allegations against him..?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,508
    22,603
    113
    අම්බකිස්ස

    උන්ගේ ලොකුම කාඩ් එක ප්ලේ කරලත් තවම රැල්ලක් හදාගන්න බෑ. යුද්දේ රණවිරුවෝ . ජේවිපී එකට රටේ බහුතරය නෑ.අනුර ජනාධිපති උනෙත් දෙවෙනි මනාපෙන්. හැඹැයි ජන්දේ දින්න නන් පක්ශේ සංවිදානයක් තියෙන්න් ඕනි. කෑලි කෑලි තැන්වල තියෙන ජන්ද එක ගොඩට ගේන්න. බැසිල් කලේ ඒක. දැන් එක කරගන්න බෑ. ජාතිවාදී කාඩ් එකේ අවුලත් ඕක.හැමදාම ප්ලේ කරන්න බෑ. එක පාරයි ඒ පාරෙන් වැඩේ ගොඩදාගන්න ඕනි. ජේවීපී එකට විතරයි දැනට පකශයක් කියන්න පුලුවන් විදිහේ සංවිදන යාන්ත්‍රනයක් තියෙන්නේ. උන් ඊලග ජන්දෙත් දිනනවා.
    Care to explain what are the allegations against him..?
    news 19 චැනල් එක බලන්න.
     
    • Like
    Reactions: Peace for All

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,080
    26,543
    113
    Kandy
    මීගමුවේපැත්තේ අත්සන් එකතු කරන්න එන්නේ කවදද දන්නේ නෑ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,416
    1
    5,387
    113
    Care to explain what are the allegations against him..?
    රහස් පොලිසිය අධිකරණයට සලේ අත්ඩංගුවට ගත් හේතුව ලෙස දක්වා ඇත්තේ පාස්කු ප්‍රහාරය සදහා කුමන්ත්‍රණය කිරීම, ප්‍රහාරකයන්ට තොරතුරු ලබාදිම

    ,මෙ පරික්ෂණය කරන්නෙ Channel 4 ඒකේ පෙන්නපු documentary එකක කියන කරුණු පදනම්ව
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,146
    9,015
    113
    සලේ කියන්නේ මතු බුදුවෙන්න පෙරුම් පුරන බෝධිසත්වයෙක් කියලා කිව්වානං හරි :ROFLMAO: :ROFLMAO: