කාර් එක අදින්නෙ නැහැ සිංහලු!

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Repair cost nam adui owage.
    I also use one 2014 model. Cheap for pocket.

    ප්‍රශ්නෙ මොකද්ද කියලනම් මට කියන්න අමාරුයි. කියනව වගේ clutch ප්‍රශ්නයක් ඇති.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ඌට හදාගන්න කියලා වියදම ගෙවුවා නං ලේසි නේද.

    කැරියා වාහනෙ තියෙන ඔක්කොම ලෙඩ ටික හදාගෙන මට අතේ පිච්චිය නැති කරයිද දන්නෙත් නැහැ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ගියර් බොක්ස් එකෙන් එලියෙ මොකක් හරි දෙයක් වෙන්න ඕනෙ. ක්ලච් ප්ලේට්ස් වල හරි ප්‍රෙශර් ප්ලේටෙස් වල හරි අවුලක් නම් කාර් එක ස්ටෝල් වෙන්නෙ නෑ. ඒක ගියර් එකේ ප්ලේ එකට ගැලපෙන්නෙත් නෑ. බුශ් වල හරි , ගියර් කේබල් එකේ හරි නැත්තම් අර ගියර් එකයි බොක්ස් එකයි සම්බන්ද වෙන කෑල්ලෙ හරි ලෙඩක්. එන්ජින් හරි ගියර් හරි මෞන්ට් ගෙවිලා ඇලයින්මෙන්ට් එක වෙනස් වෙලා ඇදිලා වෙන්නත් පුලුහන් . අර ඉස්සෙල්ලා කිව්ව කොටස් ගෙවිලා ඔයා පලවෙනි එකට දැම්මට තුන්වෙනි ගියර් එකට වැටෙනවා වෙන්නත් පුලුහන් . හරියටම මොකද කියලා බලලා පොඩි අප්ඩේට් එකක් දෙන්න පුලුහන් නම්
     
    • Like
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    උඹ රෙන්ටල් ඇග්‍රිමන්ට් එකක් ගැහුවෙ නැද්ද. රෙන්ටල් රෙපෙයාර් කරන්න ඕන රෙන්ට් එකට ගත්ත එකා නෙමෙයිනෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ගියර් බොක්ස් එකෙන් එලියෙ මොකක් හරි දෙයක් වෙන්න ඕනෙ. ක්ලච් ප්ලේට්ස් වල හරි ප්‍රෙශර් ප්ලේටෙස් වල හරි අවුලක් නම් කාර් එක ස්ටෝල් වෙන්නෙ නෑ. ඒක ගියර් එකේ ප්ලේ එකට ගැලපෙන්නෙත් නෑ. බුශ් වල හරි , ගියර් කේබල් එකේ හරි නැත්තම් අර ගියර් එකයි බොක්ස් එකයි සම්බන්ද වෙන කෑල්ලෙ හරි ලෙඩක්. එන්ජින් හරි ගියර් හරි මෞන්ට් ගෙවිලා ඇලයින්මෙන්ට් එක වෙනස් වෙලා ඇදිලා වෙන්නත් පුලුහන් . අර ඉස්සෙල්ලා කිව්ව කොටස් ගෙවිලා ඔයා පලවෙනි එකට දැම්මට තුන්වෙනි ගියර් එකට වැටෙනවා වෙන්නත් පුලුහන් . හරියටම මොකද කියලා බලලා පොඩි අප්ඩේට් එකක් දෙන්න පුලුහන් නම්
    1st එකෙයි රිවස් එකෙයි විතරයි අවුල බං. අනිත් ගියර් ටික ලස්සනට වැඩනෙ. එහෙම වෙන්න පුළුවන්ද?

    උඹ රෙන්ටල් ඇග්‍රිමන්ට් එකක් ගැහුවෙ නැද්ද. රෙන්ටල් රෙපෙයාර් කරන්න ඕන රෙන්ට් එකට ගත්ත එකා නෙමෙයිනෙ
    යාළුවෙක්ගෙ බං. එහෙම හදන්නෙ නැතුව ගිහිල්ලා දීලා හිඟන වැඩ කරන්න බැහැ මචං.
     
    • Like
    Reactions: kepu

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -

    1. Clutch එක ගෙවී තිබීම (Clutch Slip)​

    1st gear එකට දාලා පාගලත් වාහනේ ඉස්සරහට යන්නෙ නැත්තෙ හෝ Stall වෙන්නෙ Clutch plate එක සවුත්තු වෙලා නිසා වෙන්න පුළුවන්.

    • ලක්ෂණය: එන්ජිමේ සද්දේ (RPM) වැඩි වුණාට රෝද වලට බලය ලැබෙන්නේ නැහැ.
    • පරීක්ෂා කරන හැටි: Hand brake එක තද කරලා, 4th gear එකට දාලා හෙමින් Clutch එක අතහරින්න. එතකොට වාහනේ එකපාරටම Stall වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැතුව එන්ජිම දිගටම කැරකෙනවා නම් Clutch එක ඉවරයි.

    2. Gear Shifter Cable හෝ Bushings​

    Gear lever එකේ ලොකු සෙලවීමක් (Play එකක්) තියෙනවා නම්, ගියර් ලීවර් එකේ ඉදන් ගියර් පෙට්ටියට යන Shifter Cables ඇදිලා හෝ ඒවායේ කෙලවර තියෙන Bushings කැඩිලා තියෙන්න පුළුවන්.

    • ඔය නිසා තමයි 1st gear එක හෝ Reverse එක හරියට වැටෙන්නේ නැත්තේ. ඔබ හිතනවා 1st එකට වැටුණා කියලා, හැකවිට ඒ වැටිලා තියෙන්නේ 3rd gear එක වෙන්න පුළුවන්. 3rd එකේ වාහනයක් අදින්න හැදුවම අනිවාර්යයෙන්ම "දඩ දඩ" ගාලා Stall වෙනවා.

    3. Gearbox Mounts​

    Gear box එක රඳවා තියෙන Mounts කැඩිලා තිබුණත් ගියර් මාරු කරන එක අපහසු වෙනවා වගේම වාහනය අදිනකොට ලොකු ගැස්සීමක්/සද්දයක් එන්න පුළුවන්.

    කළ යුතු දේ:

    1. මුලින්ම බෙනට් එක ඇරලා යාලුවෙක් ලවා ගියර් ලීවර් එක හොලවන්න කියලා, ගියර් පෙට්ටිය උඩ තියෙන Shifter cables දෙක හරියට ක්‍රියා කරනවාද කියලා බලන්න.
    2. ගොඩක් වෙලාවට මේක Clutch එකේ සහ Shifter bush වල ප්‍රශ්නයක්.
    3. යාලුවෙක්ගෙන් ගත්ත නිසා, ඉක්මනටම Garage එකකට පෙන්නන එක හොඳයි. මොකද Clutch එක සවුත්තු වෙලා නම් ඕනෑම වෙලාවක පාරේ අතරමං වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    උඹලට මං කියන එක හරියට තේරෙන්නෙ නැහැ බං. ක්ලච් ප්ලේට් අවුල් නං අනිත් ගියර් එහෙමත් අවුල් වෙන්න ඕනෙ නේද? මේකෙ අවුල තියෙන්නෙ 1st & Reverse එකේ විතරයි.

    දැන් හිතපන් නිකං තැනිතලා පාරක නවත්තලා 1st එකට දාලා යන්න බැහැ Stall වෙනවා.

    දැන් හිතපන් කලින් තැනිතලා පාරෙම 2nd එකට දාලා ටිකක් Gas Pedal එක දුන්නම අදිනවා හොඳටම.

    දැන් හිතපන් කලින් තැනිතලා පාරෙම 3rd එකට දාලා ටිකක් Gas Pedal එක දුන්නම Stall වෙන්නෙ නැහැ දඩ දඩ ගාලා අදිනවා ටිකක් ඒක 1st එකටත් වඩා පවර්ෆුල්.

    1st එකට දැම්මම අදින්නෙම නැහැ Stall වෙනවා. වැරදිලා 3rd එකට වැටෙනවා වෙන්න බැහැ මොකද 3rd එක ඊට වඩා පවර්ෆුල්. වෙනස තේරෙනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,957
    113
    35
    Spain

    එහෙම ම වෙන්න ඕන නෑ, එන්ජිමට බර වැඩියෙන් වැටෙන්නේ බර ගියර් වලදී, ඒ කියන්නේ 1,2 සහ රිවස් එක. අනිත් ගියර් වලද බර වැටෙනවා අඩුයි. බර කිව්වේ ටෝක් එක. වේගය සහ ටෝක් එක දෙකක්. අඩු ගියර් වලදී ටෝක් එක වැඩි, වේගය අඩුයි, වැඩි ගියර් වලදී ටෝක් එක අඩුයි වේගය වැඩියි. ඉතින් තේරෙනවා නේ. එන්ජිමට බර වැටෙනකොට ඔය ස්ලිප් වෙනවා, නමුත් බර වැටෙන එක අඩු ගියර් එකකදී ස්ලිප් වෙන්නේ නැහැ. කේබල් එකේ අවුලක් නම් හැම ගියර් එකකදීම ඕක වෙනවා. මට හිතෙන්නේ ප්‍රෙෂර් ප්ලේට් ගිහින් ස්ප්‍රින් ටික ගිහින්, බාසෙක්ට පෙන්වල අහල බලන්න.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    Uba okeda LOCATION thiyanna yanne ?
    මම ඕවා කරන්නෙ නෑ මහත්තයා මං 9 - 5 ජොබ් එකක් කරන සාමාන්‍ය මනුස්සයෙක්.

    එහෙම ම වෙන්න ඕන නෑ, එන්ජිමට බර වැඩියෙන් වැටෙන්නේ බර ගියර් වලදී, ඒ කියන්නේ 1,2 සහ රිවස් එක. අනිත් ගියර් වලද බර වැටෙනවා අඩුයි. බර කිව්වේ ටෝක් එක. වේගය සහ ටෝක් එක දෙකක්. අඩු ගියර් වලදී ටෝක් එක වැඩි, වේගය අඩුයි, වැඩි ගියර් වලදී ටෝක් එක අඩුයි වේගය වැඩියි. ඉතින් තේරෙනවා නේ. එන්ජිමට බර වැටෙනකොට ඔය ස්ලිප් වෙනවා, නමුත් බර වැටෙන එක අඩු ගියර් එකකදී ස්ලිප් වෙන්නේ නැහැ. කේබල් එකේ අවුලක් නම් හැම ගියර් එකකදීම ඕක වෙනවා. මට හිතෙන්නේ ප්‍රෙෂර් ප්ලේට් ගිහින් ස්ප්‍රින් ටික ගිහින්, බාසෙක්ට පෙන්වල අහල බලන්න.
    ඌට කියල දැම්ම හදන්න. මං කිවුව යන ගාන දෙන්නම් කියලා.

    උඹ අවසිහියෙන් ගිහින් වාහනේ කඩල වගේ :(
    තව ටිකක් පැද්දනං ගියර් පොල්ල අරන් බහියි උඹ
    :lol:
    :rofl:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,393
    113
    🤍
    මම ඕවා කරන්නෙ නෑ මහත්තයා මං 9 - 5 ජොබ් එකක් කරන සාමාන්‍ය මනුස්සයෙක්.

    ඌට කියල දැම්ම හදන්න. මං කිවුව යන ගාන දෙන්නම් කියලා.

    :lol:
    :rofl:
    ehnmkiuweee