උඹ හිතුවද මම මේ ඊයේ පෙරේදා ලයිසන් ගත්තු එකෙක් කියලා.Blinker fluids level eka poddak balapan,
Godak welawata stall wenna ekat hetuwak
1st එකෙයි රිවස් එකෙයි විතරයි අවුල බං. අනිත් ගියර් ටික ලස්සනට වැඩනෙ. එහෙම වෙන්න පුළුවන්ද?ගියර් බොක්ස් එකෙන් එලියෙ මොකක් හරි දෙයක් වෙන්න ඕනෙ. ක්ලච් ප්ලේට්ස් වල හරි ප්‍රෙශර් ප්ලේටෙස් වල හරි අවුලක් නම් කාර් එක ස්ටෝල් වෙන්නෙ නෑ. ඒක ගියර් එකේ ප්ලේ එකට ගැලපෙන්නෙත් නෑ. බුශ් වල හරි , ගියර් කේබල් එකේ හරි නැත්තම් අර ගියර් එකයි බොක්ස් එකයි සම්බන්ද වෙන කෑල්ලෙ හරි ලෙඩක්. එන්ජින් හරි ගියර් හරි මෞන්ට් ගෙවිලා ඇලයින්මෙන්ට් එක වෙනස් වෙලා ඇදිලා වෙන්නත් පුලුහන් . අර ඉස්සෙල්ලා කිව්ව කොටස් ගෙවිලා ඔයා පලවෙනි එකට දැම්මට තුන්වෙනි ගියර් එකට වැටෙනවා වෙන්නත් පුලුහන් . හරියටම මොකද කියලා බලලා පොඩි අප්ඩේට් එකක් දෙන්න පුලුහන් නම්
යාළුවෙක්ගෙ බං. එහෙම හදන්නෙ නැතුව ගිහිල්ලා දීලා හිඟන වැඩ කරන්න බැහැ මචං.උඹ රෙන්ටල් ඇග්රිමන්ට් එකක් ගැහුවෙ නැද්ද. රෙන්ටල් රෙපෙයාර් කරන්න ඕන රෙන්ට් එකට ගත්ත එකා නෙමෙයිනෙ
එහෙම ම වෙන්න ඕන නෑ, එන්ජිමට බර වැඩියෙන් වැටෙන්නේ බර ගියර් වලදී, ඒ කියන්නේ 1,2 සහ රිවස් එක. අනිත් ගියර් වලද බර වැටෙනවා අඩුයි. බර කිව්වේ ටෝක් එක. වේගය සහ ටෝක් එක දෙකක්. අඩු ගියර් වලදී ටෝක් එක වැඩි, වේගය අඩුයි, වැඩි ගියර් වලදී ටෝක් එක අඩුයි වේගය වැඩියි. ඉතින් තේරෙනවා නේ. එන්ජිමට බර වැටෙනකොට ඔය ස්ලිප් වෙනවා, නමුත් බර වැටෙන එක අඩු ගියර් එකකදී ස්ලිප් වෙන්නේ නැහැ. කේබල් එකේ අවුලක් නම් හැම ගියර් එකකදීම ඕක වෙනවා. මට හිතෙන්නේ ප්‍රෙෂර් ප්ලේට් ගිහින් ස්ප්‍රින් ටික ගිහින්, බාසෙක්ට පෙන්වල අහල බලන්න.උඹලට මං කියන එක හරියට තේරෙන්නෙ නැහැ බං. ක්ලච් ප්ලේට් අවුල් නං අනිත් ගියර් එහෙමත් අවුල් වෙන්න ඕනෙ නේද? මේකෙ අවුල තියෙන්නෙ 1st & Reverse එකේ විතරයි.
දැන් හිතපන් නිකං තැනිතලා පාරක නවත්තලා 1st එකට දාලා යන්න බැහැ Stall වෙනවා.
දැන් හිතපන් කලින් තැනිතලා පාරෙම 2nd එකට දාලා ටිකක් Gas Pedal එක දුන්නම අදිනවා හොඳටම.
දැන් හිතපන් කලින් තැනිතලා පාරෙම 3rd එකට දාලා ටිකක් Gas Pedal එක දුන්නම Stall වෙන්නෙ නැහැ දඩ දඩ ගාලා අදිනවා ටිකක් ඒක 1st එකටත් වඩා පවර්ෆුල්.
1st එකට දැම්මම අදින්නෙම නැහැ Stall වෙනවා. වැරදිලා 3rd එකට වැටෙනවා වෙන්න බැහැ මොකද 3rd එක ඊට වඩා පවර්ෆුල්. වෙනස තේරෙනවා.
මම ඕවා කරන්නෙ නෑ මහත්තයා මං 9 - 5 ජොබ් එකක් කරන සාමාන්‍ය මනුස්සයෙක්.Uba okeda LOCATION thiyanna yanne ?
ඌට කියල දැම්ම හදන්න. මං කිවුව යන ගාන දෙන්නම් කියලා.එහෙම ම වෙන්න ඕන නෑ, එන්ජිමට බර වැඩියෙන් වැටෙන්නේ බර ගියර් වලදී, ඒ කියන්නේ 1,2 සහ රිවස් එක. අනිත් ගියර් වලද බර වැටෙනවා අඩුයි. බර කිව්වේ ටෝක් එක. වේගය සහ ටෝක් එක දෙකක්. අඩු ගියර් වලදී ටෝක් එක වැඩි, වේගය අඩුයි, වැඩි ගියර් වලදී ටෝක් එක අඩුයි වේගය වැඩියි. ඉතින් තේරෙනවා නේ. එන්ජිමට බර වැටෙනකොට ඔය ස්ලිප් වෙනවා, නමුත් බර වැටෙන එක අඩු ගියර් එකකදී ස්ලිප් වෙන්නේ නැහැ. කේබල් එකේ අවුලක් නම් හැම ගියර් එකකදීම ඕක වෙනවා. මට හිතෙන්නේ ප්‍රෙෂර් ප්ලේට් ගිහින් ස්ප්‍රින් ටික ගිහින්, බාසෙක්ට පෙන්වල අහල බලන්න.
උඹ අවසිහියෙන් ගිහින් වාහනේ කඩල වගේ
තව ටිකක් පැද්දනං ගියර් පොල්ල අරන් බහියි උඹ


ehnmkiuweeeමම ඕවා කරන්නෙ නෑ මහත්තයා මං 9 - 5 ජොබ් එකක් කරන සාමාන්‍ය මනුස්සයෙක්.
ඌට කියල දැම්ම හදන්න. මං කිවුව යන ගාන දෙන්නම් කියලා.
![]()
දන්නෙ නැ මහත්තයා වැරදිලා කියවෙන්න ඇති.ehnmkiuweee