Xiaomi 4K TV offer

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,639
    8,428
    113
    In Your Heart
    Math ada nikan baluwa. 43inch eka oya wage ganak . Screen quality eka gu7i. 4k nam loweth na HD quality.

    Eka gawa LG 43 4k ekak thibba aye ahanna deyak na LG eka supiri.

    not everything they make. Tv colour is not real . Check before purchasing.
    Malama jarawak .original Xiaomi nam ane mand. TV eka on karaddi MI logo ekath watenaw.

    Smart features thiyena screen eka chinese 7" car set ekak wage
    ------ Post added on Mar 28, 2026 at 9:50 PM
     
    LahiruX

    Junior member
  • Sep 19, 2025
    24
    31
    13
    Colombo
    Math ada nikan baluwa. 43inch eka oya wage ganak . Screen quality eka gu7i. 4k nam loweth na HD quality.

    Eka gawa LG 43 4k ekak thibba aye ahanna deyak na LG eka supiri.

    Malama jarawak .original Xiaomi nam ane mand. TV eka on karaddi MI logo ekath watenaw.

    Smart features thiyena screen eka chinese 7" car set ekak wage
    ------ Post added on Mar 28, 2026 at 9:50 PM

    මේක නම් අනිවා Mi+ කියන කොපිය වෙන්න ඇති. මේකේ තියෙන්නේ Google OS එක . TV එක ON කරද්දී එන්නේ Google TV logo එක.
    කලර්ස් Vibrant colours. අද අබාන්ස් එකට ගිහිං බැලුවා මම 55 එකක්. ගත්තේ නෑ ගණන් වැඩි උන්ගේ අර Free phone එකක් දෙනවා කියලා ඒකෙ ගානත් අල්ලලා .
    අබාන්ස් එකේ 2.20, පිට තියෙනවා 1.65 ට

    Mama checkout eke inne,ganna epada kiyapan
    43 ඇති නම් කලර්ස් පට්ට . මම ඇස් දෙකෙන්ම දැක්කා අද.
    ------ Post added on Mar 28, 2026 at 11:55 PM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    deal danne showroom display dapuwa

    owala run time eka thi pissu hadenna
    hamawelawema on eke thiyenne

    not recommend to buy it
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    TCL P8K Superb!
    මම දැන් මාසෙකට කලින් ගත්තා TCL P8K 55 . Warranty 3 Years.

    2 Years(s) Manufacturer Warranty තමයි උන් දෙන්නේ.
    අඩුම අවුරුදු 3ක්වත්
    මම දැන් මාසෙකට කලින් ගත්තා TCL P8K 55 . Warranty 3 Years.
    ------ Post added on Mar 30, 2026 at 8:50 AM