පිස්සට දූපත අල්ල ගන්න ගිහින් නාගෙන එන්න වෙන්නේ.. රුසියන් එවුනුත් ඔත්තු දීලා ටාගෙට් දෙන නිසා ඉරාන් උන්ට ගහන්න ලේසී..
පිස්සට දූපත අල්ල ගන්න ගිහින් නාගෙන එන්න වෙන්නේ.. රුසියන් එවුනුත් ඔත්තු දීලා ටාගෙට් දෙන නිසා ඉරාන් උන්ට ගහන්න ලේසී..
kohomath un ehama thamyi neow eth ara u hindi sinduwakata natana hati dakkama mata kalakiruna
sajiyata isella kiyala denna ona English kiyanne communicate karnna ganna tool ekakසීන් එක ඇත්ත කියන එක මේ ත්‍රෙඩ් එක බලන් හිටපු සහ යුද්දේ ගැන අවධානෙන් හිටපු සේරම දන්නවා, අනෙක Bab al-Mandab Strait එකට ඔය සෙතේ වෙන්න ඉඩකඩ තියනවා කියන එක අපි මුල ඉඳන්ම මේකේත් කතා කරානේ බන්, මොක ද යේමන්වල හුතිලා ඕක එක පාරකුත් වහපු උන්. අනෙක මීට කලිනුත් ඇමරිකා එක්ක සීන් එකක් දාගෙන ඇමරිකාවට දැනෙන්න ගහපු සෙට් එකක්. ඉතිං මතක ඇතිනේ මීට සතියකට කලින් වගේ හුතිලා ඇවිත් දීපු ස්ටේට්මන්ට් එකයි, ඉරාක් මීට දවස් 2-3කට කලින් US-Israel වලට විරුද්ධව යුද ප්‍රකාශ කරලා ඊට පස්සේ දවසේ හුතිලා (යේමන්) යුධ ප්‍රකාෂ කලානේ, ඒ වගේම ගහන්න පටන් ගත්තා. එතකොට ඕනේ කෙනෙක් දන්නවා රතු මුහුද පැත්ත අයේ සැරයක් වැහෙන්න තියෙන Probablity එක සෑහෙන වැඩි කියලා (as history)
ඔතන අවුල තියෙන්නේ ඕක කියන්නේ සජියා නිසා, සජියා හදා ගත්තා Image එක සහ සජියව ඒ කාලේ ඉදන් යුඑන්පී එක පත් කරපු තත්වේ තමයි. සජියා හරියට ඉගෙන ගත්තේත් නෑ, අනෙක ඇත්තටම ගත්තොත් සජියාට ලොකු බුද්ධිමත් භාවයක් නෑ. UNP එක ඇතුලේ රනිල්ට සෑහෙන තැනක් හැදිලා තිබ්බා, හෙන උගතා, බුද්ධිමතා සහ හොඳට ඉංග්‍රිසි කතා කරන්න පුළුවන් කියලා. ඒක දකින නායක කම ගන්න උන තියෙන සජියා මොක ද කරන්නේ, ඉංග්‍රිසි පුළුවන් කියලා පෙන්නන්න බර වචන දානවා, දැනුම තියෙයි කියලා පෙන්වන්න ඒ ගැන ලොකුවට කතා කරනවා අදාලද නැද්ද කියලා හොයලා බලන්නේ නැතුව උදාහරණ විදියට සම්මැරීන් සිද්දුධිය කොරෝනා කාලේ බෙහෙත් සම්බන්ධව කතා කරන එක, මිනිහගෙත් තියෙන්නේ හීන මානයක්. මිනිහාට ඔප්පු කරන්න හදන්නේ රනිල්ට වඩා පොර කියලා. සජියා ජනාධිපති උනත් බුවාගේ ඔළුවේ වැඩ කරන්නේ රනිල්. ඒක යටටම කා වැදිලා තියෙන්නේ.
ඔය සේරමත් එක්ක ඕක ඒ කාලේ ඉදන් අදුර ගත්තු රනිල් හිතවාදි සෙට් එකයි ජවිපෙයි සජියව බුලි කරන්න පටන් ගත්තා. ඇත්තටම මිනිහා ඉතිං අවුල් තමා. තමන් කතා කරන්නේ කාට ද කියන එක සහ ඒක නිවැරදිව කමුයිනිකේට් කරන්නේ කොහොම ද කියන එක දැන ගන්න ඕනේ.
සරලව ගත්තොත් මම සමහරු මගේ කන්ට්ස් වලට රිප්ලයි කරන ඒවට මම උත්තර දෙන්නේ නැහැ. සමහරු අහන ප්‍රශ්න වලටවත් උත්තර දෙන්න යන්නේ නැහැ. මේකත් උඹ අහපු නිසයි මේ මගේ වෙලාව අරන් මගේ Opinion එක මෙතන දාන්නේ. ඒ උඹ හදාගත්ත image එක නිසා. (අමතක වෙලා හරි මඟහැරිලා රිප්ලයි නොකරන ඒවා ගනන් ගන්න එපා මේක කියවන අය).
නිකන් ත්‍රෙඩ් වලත් කුණු හරුප කියාගෙන, බැනගෙන අය එක්ක කතා කරන එකත් ටයිම් අපාරාදේ.
ඔය සිද්ධියම චාමරට කිව්වනම්, හෙන සරලව මිනිහා ඕක ගැන කියයි. මිනිහගේ 2 පන්තියේ දැනුමයි, අත්දෑකිමුයි එක්ක. ඌ දන්නවා පල්ලෙහාම ලෙවල් එකට කතා කරන්නේ කොහොම ද කියලා. ඌ කියයි
"රතු මුහුද පැත්තෙනුත් නැව් එන්න විදියක් නැති වෙන්න යන්නේ, ISIS වගේ සෙට් එකක් ඉන්නවා හුති ද මොකක් ද කියලා, ආන්න උනුත් ගහන්න පටන්, උන් ඒ පැත්තෙන් එන නැව් මොකක් ද සන්ධියකින් වහන්නේ හදන්නේ, මට ඒ නම කියවගන්නත් බෑ, හැබැයි පුතේ, අපිට තෙලුත් නෑ පොහොරත් නෑ කන්න වෙන්නේත් නෑ කෙල වෙනවා" කියයි.
මොක උනත් හීන මානයත් එක්ක තියෙන මෝඩ කමක් තමයි සජියට තියෙන්නෙත්. මොලයක් තියනවන් මේ අවුරුදු 2 ට ආණ්ඩුව කෙලපු බුලි ටික හොදටම ඇති විපක්ෂයක් විදියට නායකත්වය අරන් ආණ්ඩුව බිත්තියට හේත්තු කරන්න
ලංකාවෙ උනුත් ඔහොමයි ඔය වයසේනාකි හම්පඩයට ඕන ලෝකෙම රජ්ජුරුවෝ වෙන්න ..nuclear නැති රටවල් ඔක්කොම ටික උෟට ලියලා දුන්නනම් හරි ඔය පෙරේතකම නැති වෙන්න ඕකා මැරෙන්න කලින්.....
![]()


ලංකාවෙ උනුත් ඔහොමයි ඔය වයසේ
දේපල නඩු දාගෙන ඉන්නෙ![]()

මොන්සාට මුකුත් කියන්න එපා උබලා!හිතපංකෝ රටේ කරුමෙට රනිල් නාකියා ජනාධිපති වුනානම් වෙන දේ..
@monson වගේ උන් නම් කැමති ඔය වගේ පිස්සු නාකින්ට තමයි..![]()


https://defence-industry.eu/u-s-red...le-defense-system-despite-freeze-on-payments/ඇමරිකාව සහ සගයෝ ටික මේ වෙනකොට අවුරුදු පහක ආයුධ පාවිච්චි කරලා ඉවරලු. ඒ කියන්නේ ඒ ටික ආයේ එන්න අවුරුදු පහක් යනවා. සමහර එව්වා ATEM වගේ තුනෙන් දෙකක් පාවිච්චි කරලා. Manufacturing නතර වෙලා තියෙන්නේ 2007. ටොමහොක් වලින් සියයට තිහක් ඉවරළු. අවුරුද්දකට හදන්නේ හැටයි. ඒ වගේ දෙකක් පලවෙනි දවසේ පාවිච්චි කරලා. KC 135 අටක් විතර ඩැමේච්. තව පහක් විතර ඊයේ පෙරේදා emergency landing කලා. එක aircraft carrier එකක් damage. හෙට අනිද්දා ඇමරිකන් කාරයෝ ඉරාන් වලට බැස්සා ම තමා ඉතුරු ටික කෙලවෙන්නේ.
රුසියාවත් ඔය කෑම කෑවා. හැබයි උන්ගේ production capability එක තිබ්බා. අනික උන් පුළුවන් තරම් අඩු වියදම් ක්‍රම වලට මාරු උනා ඉක්මනට. ඇමරිකාව එහෙම කලොත් හරි. හැබයි ඉතින් උන්ගේ system අනුව එහෙම කරන එක ලේසි නැහැ දැන්.
සිරාවට බන් ගංගා වල කොහොම බහිනව ද කියලා හිතෙනවා මිනිස්සු, එතනම ජරා කරාලා ඔළුවේ ඉඳන් නානවා. පොඩි උනුත් ඔබනවා. අපිරිසිදු සංස්කෘතියක් තියෙන්නේ. කතරගම ඇවිත් මැණික් ගඟෙත් ඕකමනේ කරන්නේ.ara akash ambani yi unge family ekayi gananam river eke nanne, kochhara jarawak athida eke
unge visvaha culture eka ne oya
මට නම් ඌ එක අතකට සිරා බන්, ඌ එනවා, ඌ කැමති පැත්තට සපෝර්ට් කරනවා. නිව්ස් ටික දානවා යනවා. මං දැක්කේ නම් නෑ වෙන අඩු කුලේ උන් වගේ මේ ත්‍රෙඩ් එකේ කුණුහරුප කියලා චාටර් වෙනවා. කවුරුත් එකම මතෙක ඉන්න ඕනේ නැ. රටකට උනත් හොඳ විපක්ෂයක් තියෙන්න ඕනේ. නැත්තම් ආණ්ඩු උනත් ආයාලේ යනවාහිතපංකෝ රටේ කරුමෙට රනිල් නාකියා ජනාධිපති වුනානම් වෙන දේ..
@monson වගේ උන් නම් කැමති ඔය වගේ පිස්සු නාකින්ට තමයි..![]()
katharama kiri wehara laga wathura clean ban eth ethana bahinna ba kibulo nisaසිරාවට බන් ගංගා වල කොහොම බහිනව ද කියලා හිතෙනවා මිනිස්සු, එතනම ජරා කරාලා ඔළුවේ ඉඳන් නානවා. පොඩි උනුත් ඔබනවා. අපිරිසිදු සංස්කෘතියක් තියෙන්නේ. කතරගම ඇවිත් මැණික් ගඟෙත් ඕකමනේ කරන්නේ.
මට නම් ඌ එක අතකට සිරා බන්, ඌ එනවා, ඌ කැමති පැත්තට සපෝර්ට් කරනවා. නිව්ස් ටික දානවා යනවා. මං දැක්කේ නම් නෑ වෙන අඩු කුලේ උන් වගේ මේ ත්‍රෙඩ් එකේ කුණුහරුප කියලා චාටර් වෙනවා. කවුරුත් එකම මතෙක ඉන්න ඕනේ නැ. රටකට උනත් හොඳ විපක්ෂයක් තියෙන්න ඕනේ. නැත්තම් ආණ්ඩු උනත් ආයාලේ යනවා
------ Post added on Mar 30, 2026 at 11:03 AM
me month end wenasak wenne na kiwwaade dan me yana vidiyata monawa weyida thel heta wadi karayi neda
සත පහකට ෂුවර් කරන්න බෑ බන් දැන්නම්, පච කියන්නේ නෑ විදිනවා.me month end wenasak wenne na kiwwa
Ioc and sinopec has requested for an increaseසත පහකට ෂුවර් කරන්න බෑ බන් දැන්නම්, පච කියන්නේ නෑ විදිනවා.
meda sare avuruduth iwara wena me case eka nisaIoc and sinopec has requested for an increase
නොදකින් මෝඩ http මූ සජිය කියනකන් Bab el-Mandeb strait එකේ වටිනාකම දැනන් ඉඳල නෑ.
Suez canal එක අහලවත් නැද්ද නූගත් හිඟන බල්ලෝ?එකේ එන නැව් මෙච්චර කල් ගියෙ තොගෙ රෙද්ද අස්සෙන් ද?
තොපි වගේ නූගත්, මෝඩ http ලට හරියන්නෙ සජිය තමා කොහොමත්![]()
