භානුක තමයි ඒක මට දැම්මේ..බොරු විශ්වාස කරන්න ඵපා.. - නිළිය කියයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,272
    45,216
    113
    ජේසුගෙ පුතා ගේම ගහල තියෙන්නෙ.ජෙරමගෙ ගෙමක් වෙන්න ඇති :)

    ඒකිගේ ෆිගර් ඵකනම් පට්ට..දිලිසෙනවා..🥰.ලක්ෂ 9ක නෙමෙයි 20ක මාලයක් දැම්මත් පාඩු නෑ...🥰
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    හුකනවා චොකෝ බඩාද බුවා 🤣 අරහෙ ක්‍රිකට් ක්‍රීඩකයා කියලා විතරක් නිව්ස් දාලා බුකියෙ උන් චාමිකයටයි, දික්වැල්ලයටයි පලු පැලෙන්න බනිනවා 🤣
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,928
    27,008
    113
    මේකද ?

    ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රන් මාලයක් හොරෙන් උකස් කළ රංගන ශිල්පිණිය අත්අඩංගුවට

    March 30, 2026 01:33 pm

    නව පරපුරේ රංගන ශිල්පිණියක් රන්මාලයක් වංචාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (30) අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
    පොලීසිය සඳහන් කළේ, සැකකාරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රුපියල් ලක්ෂ 9 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් හිමිකරුගේ අවසරයකින් තොරව බත්තරමුල්ලේ පිහිටි පුද්ගලික මුල්‍ය ආයතනයක උකස් තබා රුපියල් ලක්ෂ 6 ක මුදලක් ලබාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවය.
    ඒ අනුව, අද දිනයේ තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මගින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
    අධිකරණයේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ, එම රන් මාලය උකස් කර තිබුණද එය බේරාගෙන හිමිකරුට නැවත භාරදීමට හැකියාව පවතින බවය.
    ඒ අනුව, සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදා හැරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
    තවද, අදාළ රන් මාලය තලංගම පොලීසිය මගින් භාරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියෝග කර තිබේ.
    මෙම නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැඳවීමට නියමිතයි.

    - https://sinhala.adaderana.lk/news/223412
     
    :yes:
     
    • Like
    Reactions: monson

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    මේකිත් ඩිවෝර්ස් නේද..බැඳල අවුරුද්දක්වත් ඉඳල නෑ..

    මේකි සුපිරුදු ජොබ් එකට යන්න ඇති බැදල ඉද්දිත්