මන් කලිනුත් කියල තියෙනවා වගෙ ලන්කාව ගොඩ දාන්න පුලුවන් එකෙක් දැන් ලන්කාවෙ දෙසපාලනෙ නැහැ! ඉන්න සියල්ලම වෙනත් රටවල බලල් අත්!
නිදහසෙන් පස්සෙ සුපිරිම වැඩ්ඩා ජෙ-ආර් = උගෙනුත් වැඩක් ගන්න උනෙ නැහැ කාලකන්නි විපක්සය සහ ජෙප්පො හාල දැම්මා! ප්‍රෙරෙමදාස මරල දැම්මා! - ගාමිනි මැරුවා! ඉට පස්සෙ ආපු හැත්ත ඔක්කොම එකයි!
ලන්කාව තාම ඇදගෙන යන්න ජෙ-ආර් උතුමානන් කරපු වැඩ වලින්! ඉයෙ එකෙක්ට ඇමරිකාවෙ ඉදන් ලන්කාවට මාස් පතා ගෙවීම් කරන්න හදන්න ඔන උනා! රටවල් අතර බදු ගිවිසුම් හොයල බැලුවාම එක හදල තියෙන්නෙත් ජෙ-ආර් - 1985දි- රනිල් සියා 2002දි ආයෙ එක අලුත් කරල තියෙනවා!
ලන්කාව ගොඩ ගන්න බැ!. එවගෙම බටහිර රටවලුත් ගොඩගන්න බැරි තරමට කුනු වෙලා ඉවරයි! දැන් මෙවත් 3න්වෙනිලොකෙ හිගන පකෙයන්ගෙන් පිරිලා! ලොකෙම රිසෙට් එකක් වෙන්න කාලෙ හරි!
------ Post added on Mar 31, 2026 at 11:47 AM

lankawe gon kariyanta mewa terum ganna baha!Surface Level එකෙන් හිතුවම ඔහොම හිතෙනව. රට බන්කොලොත් උන එක අවුරුදු දෙකෙන් වුන දෙයකට වඩා Covid වගේ එකකට Face කරගන්න බැරි ලෙවල් එකක රට Covid එද්දි හිටිය එකයි උනේ. එහෙම තැනක ඉන්න හේතුව පටන් ගන්ක අවුරුදු සිය ගණනක් එහා ඉදන්. රටේ Fundamental ප්‍රශ්න ගොඩක් තියනව. එකක් ආහාර රටාව, ජාන. ඒ නිසා රටේ තියන අඩු Average IQ. සමාජවාදයට බර වෙන්නෙත් ඒ නිසා. සමාජවාදයට බර High Welfare ඉල්ලන කම්මැලි සමාජය. අනිත් පැත්තෙන් අවුරුදු සියගනනක් පරණ උතුරෙ ෆැසිස්ට්වාදය. Emmotional වැඩි මොලෙන් නොහිතන දකුණෙ මිනිස්සු ඒ ෆැසිස්ට්වාදයට ප්‍රතික්‍රියා කල මෝඩ විදිය. (1983).
ඔය ප්‍රශ්න එක්ක රට තව Welfare economy එකක හිර වෙලා හැම පාරකම ලොකු Budget ගැප් වලින් දුව දුව ඉදල, Welfare Economy එකේ හිර කරන්න රටේ ආයුධත් අතට අරන් පිස්සු කෙලපු ජෙප්පො (100billion $+ loss) . යූනියන් දම්මල, මිනිස්සු අවුස්සල ( මිනිස්සු ඇවිස්සෙන්නෙ අර Low avg IQ අවුල නිසා) නවත්තපු Reforms. Projects. ඕව ඔක්කොම කරල ජෙප්පන්ට අත පිහදාගන්න බෑ.
ඔය ප්‍රශ්න ඔක්කොම එක්ක ලංකාව උඩ Education Index එකක්, හොද Healthcare Index එකක්, හොද Human Development Index එකක් එක්ක මෙහෙමවත් නැගිටල ඉන්නෙ අර LTTE ,JVP නටපු පිස්සු, කඩාකප්පල් කිරිලි එක්ක රට Manage කරගන්න පුළුවන් උන 78 දේශපාලනය නිසා. Non settler colonies වලින් රටවල් පෙලගැස්සුවම පුංචි දූපත් රටවල් අයින් කලාම ලංකාවට උඩ ඉන්නෙ Malaysia Singapore වගේ රටවල් දෙක තුනක් විතරයි HDI එකෙන්. (Singapore රටකට වඩා නගරයක්)
සමාජවාදී රටවල් ඔක්කොම අද විනාශයි. ඕක නිසා රටේ කකුලෙන් ඇදල ඇදල දැන් Mysteriously පක්ෂ ගිණුමට එහෙන් මෙහෙන් බිලියන ගනන්ස ල්ලි ඇදගෙන, ඒ සල්ලි වියදම් කරනව අර Low avg IQ emmotional mass එක Brainwash කරන්න. ඒක ඉතින් සාර්ථකව කලා. (හැබැයි අර ගත්ත සල්ලි වල ROI බලාපොරොත්තු වෙනව දුන්න මිනිස්සු. ඒකයි ආණ්ඩුවෙ හැමතැනම Tender fraud, conflict of interest අවුල් තියෙන්නෙ)
එහෙම කරල ගත්තට දැන් කරගන්න බෑ. Mega investor ල මුන් ආපු ගමන් ගියා. United Petroleum, Adani ගියා, Sinopec Refinary project එකත් යන්න ලගයි. Growth rate එක 7% ක් කරන්න තිබ්බ චාන්ස් එක උද්දච්ච තමයි සමාජවාදී Thinking pattern එකයි නිසා නැති කරගත්ත. දැන් 4.5% හෙමන් යමු. දැන් සීගිරිය කඩන්න වෙයි කිව්ව පෝට් සිටිය මාකට් කරල ගොඩයන්න බළනව. (එහෙමවත් ගොඩගියොත් හොදයි මොකද මේක අපෙ රට). අර Pricing dispute නිසා පන්නගත්ත එක Project එකක් හරි ගෙන්න ගත්තනම් තව Project ඒ පිටිපස්සෙ ඇවිල්ල. ශැන්ග්‍රීල එක පස්සෙ තව Project ඇවිල්ල අද කොලඹ ලස්සන Skyline එකක් හැදුන වගේ. දැන් එහෙම එන්නෙ නෑ Investor Confidence නෑ. අන්න ඒකයි අත්දැකීම් තියන ධනවාදී රජයක් ඕන. දැන් ඒ චාන්ස් මිස් කරගෙන 78 ඇතුලෙ හැදුන Port city පිහිට විතරයි ඉතුරු.
JVP වෙනුවට UNP SJB කවුරු හිටියත් මේ වෙද්දි Investor ල මිට වඩා ඇවිල්ල. Confidence Build වෙලා.
------ Post added on Mar 31, 2026 at 11:47 AM
ubata eke kiyala thbba ewa therunada ban?ammoo halla. paya bahayak withara giyada liyanna? mama nan gemini thma
------ Post added on Mar 31, 2026 at 11:47 AM