විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,499
    8,670
    113
    ulan bator
    මන් කලිනුත් කියල තියෙනවා වගෙ ලන්කාව ගොඩ දාන්න පුලුවන් එකෙක් දැන් ලන්කාවෙ දෙසපාලනෙ නැහැ! ඉන්න සියල්ලම වෙනත් රටවල බලල් අත්!

    නිදහසෙන් පස්සෙ සුපිරිම වැඩ්ඩා ජෙ-ආර් = උගෙනුත් වැඩක් ගන්න උනෙ නැහැ කාලකන්නි විපක්සය සහ ජෙප්පො හාල දැම්මා! ප්‍රෙරෙමදාස මරල දැම්මා! - ගාමිනි මැරුවා! ඉට පස්සෙ ආපු හැත්ත ඔක්කොම එකයි!

    ලන්කාව තාම ඇදගෙන යන්න ජෙ-ආර් උතුමානන් කරපු වැඩ වලින්! ඉයෙ එකෙක්ට ඇමරිකාවෙ ඉදන් ලන්කාවට මාස් පතා ගෙවීම් කරන්න හදන්න ඔන උනා! රටවල් අතර බදු ගිවිසුම් හොයල බැලුවාම එක හදල තියෙන්නෙත් ජෙ-ආර් - 1985දි- රනිල් සියා 2002දි ආයෙ එක අලුත් කරල තියෙනවා!

    ලන්කාව ගොඩ ගන්න බැ!. එවගෙම බටහිර රටවලුත් ගොඩගන්න බැරි තරමට කුනු වෙලා ඉවරයි! දැන් මෙවත් 3න්වෙනිලොකෙ හිගන පකෙයන්ගෙන් පිරිලා! ලොකෙම රිසෙට් එකක් වෙන්න කාලෙ හරි!

    Surface Level එකෙන් හිතුවම ඔහොම හිතෙනව. රට බන්කොලොත් උන එක අවුරුදු දෙකෙන් වුන දෙයකට වඩා Covid වගේ එකකට Face කරගන්න බැරි ලෙවල් එකක රට Covid එද්දි හිටිය එකයි උනේ. එහෙම තැනක ඉන්න හේතුව පටන් ගන්ක අවුරුදු සිය ගණනක් එහා ඉදන්. රටේ Fundamental ප්‍රශ්න ගොඩක් තියනව. එකක් ආහාර රටාව, ජාන. ඒ නිසා රටේ තියන අඩු Average IQ. සමාජවාදයට බර වෙන්නෙත් ඒ නිසා. සමාජවාදයට බර High Welfare ඉල්ලන කම්මැලි සමාජය. අනිත් පැත්තෙන් අවුරුදු සියගනනක් පරණ උතුරෙ ෆැසිස්ට්වාදය. Emmotional වැඩි මොලෙන් නොහිතන දකුණෙ මිනිස්සු ඒ ෆැසිස්ට්වාදයට ප්‍රතික්‍රියා කල මෝඩ විදිය. (1983).

    ඔය ප්‍රශ්න එක්ක රට තව Welfare economy එකක හිර වෙලා හැම පාරකම ලොකු Budget ගැප් වලින් දුව දුව ඉදල, Welfare Economy එකේ හිර කරන්න රටේ ආයුධත් අතට අරන් පිස්සු කෙලපු ජෙප්පො (100billion $+ loss) . යූනියන් දම්මල, මිනිස්සු අවුස්සල ( මිනිස්සු ඇවිස්සෙන්නෙ අර Low avg IQ අවුල නිසා) නවත්තපු Reforms. Projects. ඕව ඔක්කොම කරල ජෙප්පන්ට අත පිහදාගන්න බෑ.

    ඔය ප්‍රශ්න ඔක්කොම එක්ක ලංකාව උඩ Education Index එකක්, හොද Healthcare Index එකක්, හොද Human Development Index එකක් එක්ක මෙහෙමවත් නැගිටල ඉන්නෙ අර LTTE ,JVP නටපු පිස්සු, කඩාකප්පල් කිරිලි එක්ක රට Manage කරගන්න පුළුවන් උන 78 දේශපාලනය නිසා. Non settler colonies වලින් රටවල් පෙලගැස්සුවම පුංචි දූපත් රටවල් අයින් කලාම ලංකාවට උඩ ඉන්නෙ Malaysia Singapore වගේ රටවල් දෙක තුනක් විතරයි HDI එකෙන්. (Singapore රටකට වඩා නගරයක්)

    සමාජවාදී රටවල් ඔක්කොම අද විනාශයි. ඕක නිසා රටේ කකුලෙන් ඇදල ඇදල දැන් Mysteriously පක්ෂ ගිණුමට එහෙන් මෙහෙන් බිලියන ගනන්ස ල්ලි ඇදගෙන, ඒ සල්ලි වියදම් කරනව අර Low avg IQ emmotional mass එක Brainwash කරන්න. ඒක ඉතින් සාර්ථකව කලා. (හැබැයි අර ගත්ත සල්ලි වල ROI බලාපොරොත්තු වෙනව දුන්න මිනිස්සු. ඒකයි ආණ්ඩුවෙ හැමතැනම Tender fraud, conflict of interest අවුල් තියෙන්නෙ)

    එහෙම කරල ගත්තට දැන් කරගන්න බෑ. Mega investor ල මුන් ආපු ගමන් ගියා. United Petroleum, Adani ගියා, Sinopec Refinary project එකත් යන්න ලගයි. Growth rate එක 7% ක් කරන්න තිබ්බ චාන්ස් එක උද්දච්ච තමයි සමාජවාදී Thinking pattern එකයි නිසා නැති කරගත්ත. දැන් 4.5% හෙමන් යමු. දැන් සීගිරිය කඩන්න වෙයි කිව්ව පෝට් සිටිය මාකට් කරල ගොඩයන්න බළනව. (එහෙමවත් ගොඩගියොත් හොදයි මොකද මේක අපෙ රට). අර Pricing dispute නිසා පන්නගත්ත එක Project එකක් හරි ගෙන්න ගත්තනම් තව Project ඒ පිටිපස්සෙ ඇවිල්ල. ශැන්ග්‍රීල එක පස්සෙ තව Project ඇවිල්ල අද කොලඹ ලස්සන Skyline එකක් හැදුන වගේ. දැන් එහෙම එන්නෙ නෑ Investor Confidence නෑ. අන්න ඒකයි අත්දැකීම් තියන ධනවාදී රජයක් ඕන. දැන් ඒ චාන්ස් මිස් කරගෙන 78 ඇතුලෙ හැදුන Port city පිහිට විතරයි ඉතුරු.

    JVP වෙනුවට UNP SJB කවුරු හිටියත් මේ වෙද්දි Investor ල මිට වඩා ඇවිල්ල. Confidence Build වෙලා.
    lankawe gon kariyanta mewa terum ganna baha!
    ------ Post added on Mar 31, 2026 at 11:47 AM

    ammoo halla. paya bahayak withara giyada liyanna? mama nan gemini thma
    ubata eke kiyala thbba ewa therunada ban?
    ------ Post added on Mar 31, 2026 at 11:47 AM
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113

    ubata eke kiyala thbba ewa therunada ban?
    ------ Post added on Mar 31, 2026 at 11:47 AM
    අවුරුදු 78ක කරපු කට්ටිය කොහොමද ලංකාව සින්ගපුරුවක් කලේ කියල තේරුම් කරවන්නකෝ මට

    Rewendama dunna habai 😜
    හරි හිනාවක් ගියනේද? ඔයාටත් පහල අහල තියන එක අදාලයි

    අවුරුදු 78ක කරපු කට්ටිය කොහොමද ලංකාව සින්ගපුරුවක් කලේ කියල තේරුම් කරවන්නකෝ මට
    ------ Post added on Mar 31, 2026 at 11:55 AM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    අවුරුදු 78ක කරපු කට්ටිය කොහොමද ලංකාව සින්ගපුරුවක් කලේ කියල තේරුම් කරවන්නකෝ මට

    හරි හිනාවක් ගියනේද? ඔයාටත් පහල අහල තියන එක අදාලයි

    ------ Post added on Mar 31, 2026 at 11:55 AM
    Kawde kiwwe ehema puluwan kiyela ? Pachayada?

    Oya yana widiheta giyoth tawa awurudu 50k withara yai
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,827
    15,084
    113
    දිලිත් ජයවීර
    පාටලී චම්පික
    පුබුදු ජයගොඩ

    මම කියන්නේ මේ හැමෝටම 5 ගානෙ කරන්න දෙන්න ඕන. 😎

    මූට නම් 2න් ඇති වෙලා
    බලමු ඉතිරි උන් කොච්චර කරයිද කියලා 😄
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    Kawde kiwwe ehema puluwan kiyela ? Pachayada?

    Oya yana widiheta giyoth tawa awurudu 50k withara yai
    අනෙක් අය අවුරුදු 50ක් නෙමේ 78කම රට කලානේ. ඉතින් එයාල මේ රට ලස්සන සිංගප්පුරුවක් කරලා තියන විදිහ පැහැදිලි කරලා දෙන්නකෝ. අවුරුදු 78කම ඕන නැ 1977 ඉදන් මේ රට සිංගප්පුරුවක් කරන්න කරන්න කරපු දේවල් ටික කියාගෙන යන්නකෝ. මොකද දැන් ඉන්නේ එයාල හදපු සින්ගප්පුරුවෙනේ අපි එකයි ඇහුවේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,333
    4,637
    113
    36
    මරු නීති රීති නේද ජෙප්පෝ ගේ තියෙන්නේ

    විවේචනය කරන්න නම් support කරන්නේ කාටද කියලා කියන්නත් ඕන

    නැත්නම් විවේචනය කරන්න බෑ... ගල් අඟුරු පුකට ගහලා ගියත් කටවහන් ඉන්න ඕන

    අනේ හුකේ නේද?

    හොරකම් එළිවෙනවා දරාගන්න අමාරු වෙලා හාමු ලාගෙ ගූ පුච්චන් කාපන් මීට හොඳයි...

    ලැජ්ජා නැද්ද බං?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,543
    113
    එලකිරියේ රජයට විරුද්ධව Thread දාන වැඩ්ඩෝ ටිකෙන් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුවටයි, NPP එකටයි මඩ ගහන එකේ පොඩි විවේකයක් අරන් මේකට උත්තරයක් දෙන්න.

    ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?

    කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න බලන්න "මෙන්න මේ පක්ෂය ආවා නම් මීට වඩා හොඳට මේ ප්‍රශ්නය විසඳනවා" කියලා.

    එහෙම කෙනෙක් නැත්නම්, ඔයාලා මේ කරන්නේ රට ගැන කැක්කුමකට නෙවෙයි, තමන් කැමති පක්ෂය පැරදුණු එකේ ඉරිසියාවට කරන වැඩක් නේද?

    හැබැයි මම දන්නවා, මේකටත් උත්තරයක් දෙන්න බැරිව තව ට්‍රෝල් එකක් දාලා මාරු වෙයි කියලා. බලමුකෝ කවුද වැඩ්ඩා කියලා!
    උඹට ඔය ප්‍රශ්නෙට නියම උත්තරේ ගන්න තිබ්බා අනුරට දවසකට විපක්ශෙ කියලා හිතලා හැසිරෙන්න කිව්වානම්. 🤭 🤭
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මරු නීති රීති නේද ජෙප්පෝ ගේ තියෙන්නේ

    විවේචනය කරන්න නම් support කරන්නේ කාටද කියලා කියන්නත් ඕන

    නැත්නම් විවේචනය කරන්න බෑ... ගල් අඟුරු පුකට ගහලා ගියත් කටවහන් ඉන්න ඕන

    අනේ හුකේ නේද?

    හොරකම් එළිවෙනවා දරාගන්න අමාරු වෙලා හාමු ලාගෙ ගූ පුච්චන් කාපන් මීට හොඳයි...

    ලැජ්ජා නැද්ද බං?
    ඔයා කියනකන් මට වැඩේ තෙරුන් නැනේ. 2024 නොවැම්බර් ඉදන්නේ රට කඩාගෙන වැටෙන්න පටන් ගත්තේ. 2024 අගෝස්තු මාසේ ලංකාවේ මනුස්සයෙක්ගේ මාසෙක අදායම ඩොලර් 2500නෙ. ඒ කලේ tram තිබ්බ low floor citybus තිබ්බේ යන්න. dollar එකක් රුපියල් 5ක් වගේනේ උනේ. ඒ කාලේ තෙල් වතුර වලටත් වඩා ගණන් අඩුයි. හාල් කිලෝ එකක් 50යි. පාන් ගෙඩියක් 25යි. මේ ඔක්කොම මේ 2024 නොවැම්බර් වලින් පස්සෙනේ ඩොලර් එක 300ට නැග්ගේ. මට අමතක උනානේ.

    උඹට ඔය ප්‍රශ්නෙට නියම උත්තරේ ගන්න තිබ්බා අනුරට දවසකට විපක්ශෙ කියලා හිතලා
    හැසිරෙන්න කිව්වානම්. 🤭 🤭
    ඔයා කියනකන් මට වැඩේ තෙරුන් නැනේ. 2024 නොවැම්බර් ඉදන්නේ රට කඩාගෙන වැටෙන්න පටන් ගත්තේ. 2024 අගෝස්තු මාසේ ලංකාවේ මනුස්සයෙක්ගේ මාසෙක අදායම ඩොලර් 2500නෙ. ඒ කලේ tram තිබ්බ low floor citybus තිබ්බේ යන්න. dollar එකක් රුපියල් 5ක් වගේනේ උනේ. ඒ කාලේ තෙල් වතුර වලටත් වඩා ගණන් අඩුයි. හාල් කිලෝ එකක් 50යි. පාන් ගෙඩියක් 25යි. මේ ඔක්කොම මේ 2024 නොවැම්බර් වලින් පස්සෙනේ ඩොලර් එක 300ට නැග්ගේ. මට අමතක උනානේ.
    ------ Post added on Mar 31, 2026 at 12:15 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,249
    17,715
    113
    මඩ නේහ්.

    හරි ඔන්න මඩක් නෙමේ මේක.

    මට කියහන් ඇයි නොරොච්චෝලෙ හැමදාම අඩුවෙන් දුවන්නෙ? ගල් අගුරු කොලිටි නෑ කියල දැන දැන ඒකට action එකක් නොගන්නෙ ඇයි. ඇමති කියන නෑ නෑ රෙපෝට් වැරදි බඩු හොදයි කියල.

    මොන කස්ටමද යකු පාඩු වෙද්දිත් දැක් දැක ආ වෙන්න බෑ මුදලාලි ඒම කරන්නෑ කියන්නෙ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    අනෙක් අය අවුරුදු 50ක් නෙමේ 78කම රට කලානේ. ඉතින් එයාල මේ රට ලස්සන සිංගප්පුරුවක් කරලා තියන විදිහ පැහැදිලි කරලා දෙන්නකෝ. අවුරුදු 78කම ඕන නැ 1977 ඉදන් මේ රට සිංගප්පුරුවක් කරන්න කරන්න කරපු දේවල් ටික කියාගෙන යන්නකෝ. මොකද දැන් ඉන්නේ එයාල හදපු සින්ගප්පුරුවෙනේ අපි එකයි ඇහුවේ
    gdp growth rate eka balapan 1960 indan kochchara awillada kiyela....
    factories, highways, road network, electricity coverage

    free healthcare, free higher education

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    gdp growth rate eka balapan 1960 indan kochchara awillada kiyela....
    factories, highways, road network, electricity coverage

    free healthcare, free higher education

    ආ ඒ කියන්නේ ඔයා 2024 නොවැම්බර් වලට කලින් යේ සැප නේ ලංකාවේ මිනිස්සුන්ට. මාසේ පඩිය අවම ඩොලර් 2500යි. පැයක minimum wage එක ඩොලර් වලින් 20යි.මස දෙකක පඩියෙන් යේ කෙලින්ම වාහනයක් බස්සන්න පුළුවන්.ඩොලර් එකක් වෙන්නේ රුපියල් 5ක් වගේ. ලොරි බොඩි ගහපු බස් නෙමේ තිබ්බේ අලුත්ම city bus ඒ කාලේ කොන්දොස්තර නෑ. කෙලින්ම card එක punch කරලා නගින්නේ බහින්නේ බස් වලින්. 2024 නොවැම්බර් වලින් පස්සේ තමා මේ ඔක්කොම වෙනස් උනේ. ඩොලර් එක 300ට නැගල අර bus ටික අයින් කරලා කොන්දොස්තරයි ලොරි බොඩි ගහපු බසුයි ඇවිල්ල. හාල් 200ට වැඩි වෙලා පාන් 150ට වැඩි වෙලා. ඔක්කොම උනේ 2024 ඉදන්නේ. අඩේ මේ ප්‍රස්තාරේ stats දැක්කහමනේ මටත් එක මතක් උනේ. සුරපුරයක් 2024 නොවැම්බර් වලින් පස්සේ චෝරම වෙලා ගිහින්. ගල් අගුරු කනවා. එක තම ප්‍රශ්නේ නෙ. උබ කියනකන් මීටර් උනේ නැනේ බන්. තැන්කු බොක්ක. යේ 2024ට කලින් තිබ්බ එක ගේමු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521

    මේ මෝඩ තර්කෙ හැටියට කවම කවදාවත් මිනිසුන්ට දැන් ඉන්න උන්ට එහා සෙට් එකක් ගැන හිතන්න බෑ. 🤦
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    ආ ඒ කියන්නේ ඔයා 2024 නොවැම්බර් වලට කලින් යේ සැප නේ ලංකාවේ මිනිස්සුන්ට. මාසේ පඩිය අවම ඩොලර් 2500යි. පැයක minimum wage එක ඩොලර් වලින් 20යි.මස දෙකක පඩියෙන් යේ කෙලින්ම වාහනයක් බස්සන්න පුළුවන්.ඩොලර් එකක් වෙන්නේ රුපියල් 5ක් වගේ. ලොරි බොඩි ගහපු බස් නෙමේ තිබ්බේ අලුත්ම city bus ඒ කාලේ කොන්දොස්තර නෑ. කෙලින්ම card එක punch කරලා නගින්නේ බහින්නේ බස් වලින්. 2024 නොවැම්බර් වලින් පස්සේ තමා මේ ඔක්කොම වෙනස් උනේ. ඩොලර් එක 300ට නැගල අර bus ටික අයින් කරලා කොන්දොස්තරයි ලොරි බොඩි ගහපු බසුයි ඇවිල්ල. හාල් 200ට වැඩි වෙලා පාන් 150ට වැඩි වෙලා. ඔක්කොම උනේ 2024 ඉදන්නේ. අඩේ මේ ප්‍රස්තාරේ stats දැක්කහමනේ මටත් එක මතක් උනේ. සුරපුරයක් 2024 නොවැම්බර් වලින් පස්සේ චෝරම වෙලා ගිහින්. ගල් අගුරු කනවා. එක තම ප්‍රශ්නේ නෙ. උබ කියනකන් මීටර් උනේ නැනේ බන්. තැන්කු බොක්ක. යේ 2024ට කලින් තිබ්බ එක ගේමු.
    na...2024 huttak mama kiwwe na..eka umbe manasgaatheyak
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,087
    113
    Matara. Sri lanka
    එලකිරියේ රජයට විරුද්ධව Thread දාන වැඩ්ඩෝ ටිකෙන් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුවටයි, NPP එකටයි මඩ ගහන එකේ පොඩි විවේකයක් අරන් මේකට උත්තරයක් දෙන්න.

    ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?

    කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න බලන්න "මෙන්න මේ පක්ෂය ආවා නම් මීට වඩා හොඳට මේ ප්‍රශ්නය විසඳනවා" කියලා.

    එහෙම කෙනෙක් නැත්නම්, ඔයාලා මේ කරන්නේ රට ගැන කැක්කුමකට නෙවෙයි, තමන් කැමති පක්ෂය පැරදුණු එකේ ඉරිසියාවට කරන වැඩක් නේද?

    හැබැයි මම දන්නවා, මේකටත් උත්තරයක් දෙන්න බැරිව තව ට්‍රෝල් එකක් දාලා මාරු වෙයි කියලා. බලමුකෝ කවුද වැඩ්ඩා කියලා!
    දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?
    ඒකාලෙ නම් උබල කිව්වෙ මුලින් එලවල ඉන්න පස්සෙ ගේන කෙනා බලමු කියලනෙ. දැන් මොකද මේ මුලින්ම ගේන කෙනා හොයන්නෙ.
    පේනව නේද උබටත් ඕනෙ තමන්ට වාසි එකා බලයේ ඉන්න ඕනෙ කියන එක නේද..
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    na...2024 huttak mama kiwwe na..eka umbe manasgaatheyak

    අඩේ නෑ නෑ බන් උබ හරි. උබ පෙන්නපු ප්‍රස්තාරේ තියෙන්නේ ලංකාව සුපිරි double සිංගප්පුරුවක් වෙලා තිබ්බ රටක්. මම මේ දැන් ඉතිහාසේ search කරලා බැලුවේ. 1948ට කලින් ඩොලර් එකක් රුපියල් 500ට තිබිල තියෙන්නේ. නිදහස හම්බුනාට පස්සේ පොද්ද පොඩ්ඩ ඩොලර් එකේ අගය අඩු කරගෙන ඇවිල්ල ලංකාවේ පාලකයෝ 1977දී කෙලින්ම ඩොලර් එකක් රුපියල් 5 වෙනකන් අඩු කරගෙන. කොච්චර developed වෙලාද ලංකාව තිබිල තියෙන්නේ. ඊට පස්සේ මේ වෙනකන් අවුරුදු 77කම රුපියල් 5ට වඩා ඩොලර් එක උද ගිහින් නැ. 2022දී අම්මෝ යකෝ ඩොලර් එකක් රුපියල් එකකට සමාන වෙලා. ඕස්ට්‍රේලියා කැනඩා ෆින්ලන්ඩ් ස්විස්ටලන්ඩ් වලින් ලංකාවට මිනිස්සු migrate වෙලත් එක්කනේ බන් ඒ රටවල් වල ඉන්න බෑ කියල. අඩේ පිස්සුවක් නේ. ඔක්කොම කෙල වෙලා තියෙන්නේ 2024 නොවැම්බර් වලින් පස්සේ NPP ආවහම