gatta links thiyenawanam dapankogedaratama deliver kalada?
custom clear kale kawuda?
sea freight da
gatta links thiyenawanam dapankogedaratama deliver kalada?
custom clear kale kawuda?
sea freight da
gedaratama deliver kalada?
custom clear kale kawuda?
sea freight da
gatta links thiyenawanam dapanko

forwarder ge contact details nedda ?forwarder contact kare yaluwa. pora details denne ne. forwarder yaluwage place ekata clear karala genath denawa. man gihin pick kara.
eye tawa kenekta battery ona kiyapu nisa ahala baluwa. dan battery gennana eka caselu. forwarder kamathi ne battery gennanna
seller,
https://hongyuenergy.en.alibaba.com/?tracelog=from_orderlist_company
https://solarman.en.alibaba.com/?tracelog=from_orderlist_company
danna kiyana kenek wage penawa battery eka dakkama nam. FB message ekak dannaමගේ මුල ඉදන් idea එක තිබ්බේ full offgrid ගහන්න. power usage එක වැඩි. bill එක එනවා 20000 පැනලා. lightning case නිසා මට ඕන උනේ නැහැ CEB එකත් එක්ක connect කරන්න. කාලයක් තිස්සේ බලන් ඉදලා ගිය අවුරුද්දේ අන්තිමට system එක ගැහුවා.
සමහර items direct ගෙන්න ගත්තා. Price එක්කම දාන්නම්.
Lifepo4 280Ah battery pack (14.3kWh) + Complete Box - USD.1019/=
Shipping + tax - Rs.132,600/=
Deye Hybrid 5Kw inverter - USD.727/=
Shipping + tax - Rs.30,000/=
Longi 555W panel x 10 - Rs.215,000/=
Aluminium Strakchur, Ac-Dc safty item, earthing cost, wire, ..... etc - Rs.225,000/=
Labour cost - Rs.75,000/=
තව transport වලට ගියා ඒවා දැම්මේ නැහැ.
Total = 12.80laks
ගිය මාසේ CEB bill එක Rs.86/=
View attachment 263627
මාසෙට unit usage = around 500
View attachment 263628
Usage එක වැඩි AC පැය 24ම වැඩ.
View attachment 263629
View attachment 263631

BMS communication cable eka connect කලේ නැද්ද?මගේ මුල ඉදන් idea එක තිබ්බේ full offgrid ගහන්න. power usage එක වැඩි. bill එක එනවා 20000 පැනලා. lightning case නිසා මට ඕන උනේ නැහැ CEB එකත් එක්ක connect කරන්න. කාලයක් තිස්සේ බලන් ඉදලා ගිය අවුරුද්දේ අන්තිමට system එක ගැහුවා.
සමහර items direct ගෙන්න ගත්තා. Price එක්කම දාන්නම්.
Lifepo4 280Ah battery pack (14.3kWh) + Complete Box - USD.1019/=
Shipping + tax - Rs.132,600/=
Deye Hybrid 5Kw inverter - USD.727/=
Shipping + tax - Rs.30,000/=
Longi 555W panel x 10 - Rs.215,000/=
Aluminium Strakchur, Ac-Dc safty item, earthing cost, wire, ..... etc - Rs.225,000/=
Labour cost - Rs.75,000/=
තව transport වලට ගියා ඒවා දැම්මේ නැහැ.
Total = 12.80laks
ගිය මාසේ CEB bill එක Rs.86/=
View attachment 263627
මාසෙට unit usage = around 500
View attachment 263628
Usage එක වැඩි AC පැය 24ම වැඩ.
View attachment 263629
View attachment 263631
danna kiyana kenek wage penawa battery eka dakkama nam. FB message ekak danna
BMS communication cable eka connect කලේ නැද්ද?
------ Post added on Mar 31, 2026 at 10:13 PM
fb msg eka danne katada?
math ithn connect karanna dagaluwe ne. display eke pennana battery percentage ekath accurate naha kiwwa. owa hariyata cal wenne nelu. aththa naththa nodani. 
Mamath Lion lab ekata awith thamai battery, inverter dekama aran giye.fb msg eka danne katada?
nahane. ekekenek kiwwa oka connect karata wadak naha kiyala.math ithn connect karanna dagaluwe ne. display eke pennana battery percentage ekath accurate naha kiwwa. owa hariyata cal wenne nelu. aththa naththa nodani.
![]()
Koi kaleda?Mamath Lion lab ekata awith thamai battery, inverter dekama aran giye.
උඹ කළුවරේ ඉඳපන් ROI ගැන හිතලා අතේ පාරක් ගහගෙනමිලියන 1.3 20,000න් බෙදපන්. මාස 65ක්. ඒ කියන්නෙ අවුරුදු 5ක් වගෙ යනවා break even වෙන්න
මගේ මතය නම් ටිකක් ඉවසන එක හොදයි. බැටරි එහෙම විදුලි වේගෙන් දියුනු වෙනවා. ලක්ශ 10 තිබ්බ 5kw බැටරි එක දැන් ලක්ශ 3ට බැහෙල තියෙන්නෙ, 40k වගේ තිබ්බ පැනෙල් දැන් 20k වගේ යන්නෙ. තව ඉස්සරහට වේගෙන් ගනන් අඩුවෙයි මොකද තාම solar වල peak එකට ඇවිත් නෑ.
තව අවුරුදු 9න් solid state battery එනවාWill be of great use in case of power cuts.උඹ කළුවරේ ඉඳපන් ROI ගැන හිතලා අතේ පාරක් ගහගෙන
ඔව් ඕෆ් ග්‍රිඩ් වල ROI ගැන හිතන්න ගියොත් ලයිට් කැපූ විට සැමදා කුප්පි ලම්පුවෙන් තමයි ඉන්න වෙන්නේWill be of great use in case of power cuts.
what about the cost when you have electricity when there is a power failure. No fossil fuel used. These values needs to be added. Money loose its real value (NPV) is also another factor.not 4.5 years . it's almost 10+ years. 14.5 bank ekaka 8% anual intrest ekakata dammoth oyata 14.5 iwara wenna 10+ years yanawa.
using solar is a waste. just use battery backup for 1 -2 hours. save money in bank.
කුනු බැට්‍රි දාල එහෙන්ම්. එහෙම් ලබ්බක් නෑ.. 2022 දිත් හරියට කරපු system තියනව තාමත් වැඩ එව්ව..decision up to you am said what am experience.
after 2 years battery health 75 - 80% . good or not after 5 years batteries 50%. 10 years dead. salli depreciate wenawata wada ikmanata battery dead wenawa. e kiyanne oya dan 500 units maseta pawichchi katala after 2 years oyata puluwan almost 400 - 450. after 5 years. 350 - 400.
e kiyanne oyata electricity production eka adu wenawa witharak newe adu wena tika buy karannath wenawa. e tikath add kaloth oya kawadawathma meken profit ganne na. financially lost.
another thing - inverters are not build for forever. last 4 years walata man 2 invertors damma. am using 40kw pack with 10.2kw invertor.
------ Post added on Mar 13, 2026 at 10:28 PM
තව අවුරුදු 19න් අවුරුදු 25ක් වොරන්ටි දෙන බැටරි එනව. එතකන් ඉමුතව අවුරුදු 9න් solid state battery එනවා
ehema places nam danne ne. godakma inne horu. tika dawasakin company name eka wenas karala wena namakin enawa.Hybrid කරගන්න ගණන් අඩු place එකක් නැද්ද ? ඊලගට කොහොමත් රෙවෙන්නම powercut සෙට් වෙනව ලොවෙත්
kalayak kiyala ne ban. awurudu 4ka withara idan eka eka welawata badu gennanawa.Koi kaleda?