Suzuki FronxAnik ewa මොනවද?
Alto da
Perodua Axia
Suzuki FronxAnik ewa මොනවද?
Alto da
Doctors , Finance professionals
meka maru kathawa40 penapu monthly half a million wage hoyana aya
ඉට්ස් ලිටරලි ෆෝ වීල්ස් ෆික්ස්ඩ් ටු ඒ බොක්ස්. ලුක්ස් ලයික් කොක්රෝච් ඉන්ෆෙස්ටේශන් ඉන් ද රෝඩ්ස්.
HR-V international market eke thiyenne. Even I drives HR-Vvezel මේ තරම් famous ලංකාවේ විතරයි නේද බම්?
වැඩි පුරම..
UK walath common (H-RV)vezel මේ තරම් famous ලංකාවේ විතරයි නේද බම්?
වැඩි පුරම..
japaneth naddd vezel ?HR-V international market eke thiyenne. Even I drives HR-V
2015 විතර ඒවගෙනේ ඒ අවුල ආවේ.oke dual cluth case nedda?
------ Post added on Apr 1, 2026 at 6:20 PM
Cvt enne.oke dual cluth case nedda?
meka kiytad ynne?
------ Post added on Apr 1, 2026 at 6:20 PM
අලුත් vezel එක් මල ජාරාවක් බන් , 240lak ඉදල 170lak වෙනකන් market අඩු උනා අව්රුද්දක් ඇතුලත. Vezel ගත්ත උන්ට resale value එකක් ගැන නන් කතා කරන්න බෑ ලොවෙත්![]()
දැන් fuel only වලට වඩා , phev තමයි හොද , මොක්ද fuel නැති කාලෙටත් EV range එකෙන් විතරක් drive කරන්න පුලුවන් නිසා. ඒ වගේම Engine එකටත් හොදයි long time PHEV යන එක.fuel cost ekka watinawa ban dan. full tank kelinma 800-1000km yanna puluwan. dan thama hari gaanata vezel thiyenne. kalin sinhalu bid karalama price wadi une.