කුලය සහ පක්ශය

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,773
    5,744
    113
    රෝහණ් විජේවීර පක්ෂෙ හදන්න එක හේතුවත් උනෙත් අඩු කුලේ උන්ට තැන දෙන්න ඕනැ යයි කියන මතය. විජේවීර වගේම මුල්කාලේ බහුතරයක් ජේවීපී නායකයො අඩුකුලේ අය.

    ගොවිගම, උඩරට රදල අය විවේචනය කිරීම ජවිපේ මුල් කාලයේ ප්‍රධාන ලක්ෂණයක්.
    1983 චන්දෙදි ජේ. ආර්ට, ප්‍රේමදාසට, වඩා විජේවීර විවේචනය කලේ සිරිමා බණ්ඩාරණායකව . ඒ කුලේ, වලවු ගැන කියල.

    අනුර දිසානායක කිවුවට, අනුරල ගොවිගම මිනිස්සු නෙමෙයි. ගොවිගම මිනිස්සු ඉඩකඩම් තිබ්බ අය.

    ගොවිගම මිනිස්සු වගෙ ඉඩකඩම් තිබ්බෙ නැති කල්ලතෝනි ගෙනිහින් තමයි ඩී එස් සේනානායක ගොවි ජනපද ව්‍යාපාරවල ඉඩම් දීල පදිංචි කලේ. ඔය මිනිස්සුන්ට ලියාපදිංචියක් නැති අය හින්දා උන්ව ලියපදිංචි කරනකොට උන් එක එක වාසගම් දාගෙන තියනවා. එහෙම තමයි අනුර "දිසානායක" වෙලා තියෙන්නෙ.


    කුලය දියුණු සමාජයක ඉස්මතු නොකලයුතු දෙයක්
    දියුණු සමාජයක් කුලය ඉස්මතු කරන්න ඕනේ නැහැ තමයි මචන් ඒත් කුලයෙන් ඒ පුද්ගලයාගේ චරිතය ගැන මූලික අදහසක් ගන්න පුළුවන්.