හොඳ අදහසක්Dan online order karala unbox karaddi video on karaganna eka hodai wage neda.
හොඳ අදහසක්Dan online order karala unbox karaddi video on karaganna eka hodai wage neda.
Dan online order karala unbox karaddi video on karaganna eka hodai wage neda.
මට ඔහොම එකක් උනා choice 3 in 1 වගේ ඔප්ෂන් එකක් තිබ්බ ඒ දවස් වල අයිටම් 3ක් දැම්මම ෆ්‍රී ශිපින් හම්බෙනව(දැනුත් තියනවද කොහෙද). දාපු එකක පැකේජ් එක ඇරල බලද්දි එක අයිටම් එකයි තිබ්බෙ ඉතුරු දෙක මිසින්. අලී එකේ ඩිලිවර්ඩ් කියල පෙන්නනව අයිටම් 3ම එකම ට්‍රැකින් නම්බර් එකක් නිසා. ඩරාස් උන්ගෙන් ඇහුව උන් කියන්නෙ අපිට හම්බුන එක තමා ඩිලිවර් කලේ ඊට වඩා දෙයක් අපි දන්නෙ නෑ කියල. අලි එකට කම්ප්ලේන් එකක් දැම්ම උන් කියන්නෙ පැකේජ් එක ඕපන් කරද්දි ගත්ත වීඩියෝ එකක් ඕන ඇතුලෙ අනික් අයිටම්ස් තිබ්බෙ නෑ කියල පේන කියල. එහෙම මගුලක් දැනන් හිටියෙ නෑනෙ ඕපන් කරද්දි. රිෆන්ඩ් හම්බුනෙත් නෑ ඉතින්.![]()
camera දෙකකින් video කරන ගමන් මම නම් online ගන්න(Ali උනත් daraz local or ඕනෑම courier එන එකක් ) වටිනාකම වැඩි හැම දෙයක්ම parcel open කරලා තියෙන්නේ .
courier ගෙන් අතට ගන්න කලින් බලන්න parcel එකට පෙන්න open කරලා වහලා වගේ පේනවද කියන එක .
ඊළඟ පාර නම් පොඩි ඒවත් record කරනවා . නිකන් අලි හොරාට සල්ලි දෙන්නේ මොකටද
Rider = අසරුවා ???අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ අසරුවාගෙන් සමාව ඉල්ලන්න
අසරුවෙක් ආවේ කොහොමද බල්ලෝ ඩයින්මෝ ගෝ එකේ ඕඩර් එකට
අස්පයා පිටේ ඇවිත් fuel surcharge කියලා රු.50ක් කපලා තියෙන්නේ අස්සය තිබහට පෙට්‍රල් බොන හින්දද දන්නෙ නෑ නේදතෙල් නෑනේ දැන් අස්සය පිට එන්නේ..
වඩුවෝ දොරවල් හදන්නේ කොහොමත් දිග පළල මිනුමට වඩා වැඩි වෙන්න. පස්සේ හයි කරනකොට අවශ්‍ය මිනුම් අරගෙන එතැනදී කපල හයි කරනවා. එහෙම නොකලොත් දොර සයිස් එක අඩු වෙලා තිබුනොත් දොරෙන් වැඩක් නෑ. මෙහෙත් ලඟකදී දොර දෙකක් ජනේලයක් අලුතෙන් දැම්ම. වඩුවා ඒ තුනම හදල තිබ්බේ මිනුමට වඩා වැඩි ප්‍රමානයට. පස්සේ හයි කරනකොට කපල හයි කළා.ගෑණු හරි සාමකාමී වගේ අය දැක්කම හරි අරින්න ම තමයි හදන්නේ සින්හලු
ටික දවසකට කලින්, දොරවල් දෙකක් අරන් ආවා වඩු මඩුවේ වුන්.. හයි කරන්න.
මම වැඩ හොඳටම busy.. අම්මයි බිරිඳයි තමයි වැඩේ බැලුවේ
වයිෆ් ඇවිල්ලා කියනවා අපි දොරවල් හරියට මැන්න නේද... කියලා
බැලින්නං අරුන් කියලා අපි මිනුම් දීලා තියෙන්නේ වැරදියට ඒ නිසා හදපු මිනුම් වැරදියි කියලා
ගියා එළියට, හික් ගෑවෙන්න ඇමතුවා... ඔය ලස්සනට දිග වැඩි ටික කපලා හදලා හයි කරලා ගියේ
(දැන් හැබැයි වෙන වඩු මඩුවක් හොයාගන්න වෙනවා වෙන වැඩක් අවොත්)