අඩෝ මේ පාර රගන ටියුෂන් උන් සෙට් එක ට පලවෙනියෝ නැතිවෙනවා නේද

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    IMG_3335.jpeg
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,980
    10,171
    113
    🌎
    Bia 1st ta Physics Ayithikaarayo dennek innawa dakka
    Ane manda
    Mu class giyaada, salli dunnada danne naha ithin
    AL valata Kalin anuradhayage model paper ekak liyanna giya. Ethakota eyage dB ekata register venavane. Results avata passe porage results sheet eke mage result ekath thiyanava.

    Giya sathiye birthday ekata poragen automated message ekakuth Ava 😆
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,358
    6,223
    113
    අන්න ඩයල් දාගන සිංහල මාධ්‍ය 1 කියලා
    උන් කරන්නේ නැති දේවල් හරි මවලා ළමයින්ව රවට්ටන එක බං.
    බලපං අර දිනේෂ් මුතුගලයගේ තියන රිසාල්ට් ටික. පංතිවල දහස් ගානක් ඉදලා රිසාල්ට්වල ඇති දෙයක් නෑ.

    මුතුගලයාගේ උන් කොහොම රිසට්ස් දාන්නද? උන්ට biology නැතිව වෙන වෙන මගුල්නේ උගන්වන්නේ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    ඒ ළමය ඊට පස්සේ කාලෙකින් mature උනාට පස්සේ ජිවිත කළෙම ඒ කරපු දේ ගැන පශ්චාත්තාප වෙන එක 20කින් 30කින් cover කරගන්න බැරි වෙනවා.
    ;)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,984
    113
    ආශ්චර්යමත් රටක
    අර මෙලෝ යකෙක්ට වැඩක් නැති ක්රිකට් රෙකෝඩ් වගේ...

    20 වන ඔවරයේ පළමු පන්දු 3ට හතරේ 3 එල්ල කළ ප්ලමු ක්‍රීඩකයා

    ලෝක කුසලානයක් තුළදී අන්තිම පන්දුවට 6 එල්ල කළ පළමු ලාංකීය ක්‍රීඩකයා

    හැම එකාටම මොකක් හරි රෙකෝඩ් එකක් තියන්න පුලුවන් ඒ විදියට 🤣

    ලකුණක් ගහගන්න බැරි උනොත්,

    ලෝක කුසලානයක් තුළදී අන්තිම පන්දුවට ලකුණක් ලබාගන්න නොහැකි වූ පළමු ලාංකීය ක්‍රීඩකයා

    ලෝක කුසලානයක් තුළ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අන්තිම පන්දුවට ලකුණක් ලබාගන්න නොහැකි වූ පළමු ලාංකීය ක්‍රීඩකයා

    ලෝක කුසලානයක් තුළ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති රාත්‍රී තරඟයක් අතරතුර අන්තිම පන්දුවට ලකුණක් ලබාගන්න නොහැකි වූ පළමු ලාංකීය ක්‍රීඩකයා 🤌🏼🤣
     
    • Haha
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    හැම එකාටම මොකක් හරි රෙකෝඩ් එකක් තියන්න පුලුවන් ඒ විදියට 🤣

    ලකුණක් ගහගන්න බැරි උනොත්,

    ලෝක කුසලානයක් තුළදී අන්තිම පන්දුවට ලකුණක් ලබාගන්න නොහැකි වූ පළමු ලාංකීය ක්‍රීඩකයා

    ලෝක කුසලානයක් තුළ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අන්තිම පන්දුවට ලකුණක් ලබාගන්න නොහැකි වූ පළමු ලාංකීය ක්‍රීඩකයා

    ලෝක කුසලානයක් තුළ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති රාත්‍රී තරඟයක් අතරතුර අන්තිම පන්දුවට ලකුණක් ලබාගන්න නොහැකි වූ පළමු ලාංකීය ක්‍රීඩකයා 🤌🏼🤣
    Ohoma ewa tiyenwa bn oya page karayo ussan yanawa oya wage ewa
     
    • Haha
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    660141365-1653143472914384-5150194102335821822-n.jpg

    දැන් එන්නේ සිංහල 1, දෙමල 1, ඉංග්‍රීසි 1 :P

    659337424-1625646605352874-6129566947276532646-n.jpg


    දහස් ගානක් ඉන්න පංතියක රිසාල්ට්.
    ------ Post added on Apr 2, 2026 at 7:41 AM
    Munge demaupiyantath wada aithiyak un gana tution kada wala unta thiyenne
    Lol Marketing
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,355
    1
    5,252
    113
    Class ගිහින් island 1,2 3 වගෙ හොද rank එකක් ඇවිත් ගුරාට result නොකිවුවොත් මොකද ?

    ඔකුන් database එකෙන් නම search කරල බලයිද උන්ගෙ class ආපු එකෙක්ද කියල
     
    • Like
    Reactions: Inigo Montoya

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    AL valata Kalin anuradhayage model paper ekak liyanna giya. Ethakota eyage dB ekata register venavane. Results avata passe porage results sheet eke mage result ekath thiyanava.

    Giya sathiye birthday ekata poragen automated message ekakuth Ava 😆
    ela ela
    umbe result ekath kiyapanko. godada ?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,640
    11,639
    113
    1st Try එකෙන්ම Island first ගන්න එකා මොන Tution ගියත් Island 1st ම තමයි. Tution කාරයො කරන්නෙ උන්ව විකුණන් කන එක නිකන් උන්ගෙ මැජික් එකකින් Island 1st උනා වගේ. උන්ගෙ Magic එකක් වෙන්න තිබ්බ Island 1st උන එකාගෙ තාත්ත උනානම්.
    Tution sir ta paper eka liyanna dunnath uta island 1st wenna ba guaranteed.. lol
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    Econ - ආර්ථික විද්‍යාව

    කොමස් කරන ලමයිනටත් කරන්න පුලුවන්
    ආට්ස් කරන ලමයින්ටත් කරන්න පුලුවන්
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    ලංකාවේ අධයාපනය නිකං ක්‍රිකට් බෝඩ් එක වගේ . සද්දෙයි පඩගදයි තමා . ප්‍රථිපලය උගන්ඩාව හරියේ
    oyaatath raththaran maalayak daantada?
    ummaa
     
    • Love
    Reactions: Don GasCan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ubalata hithenne nadda Issara wage nemei AI LLM walin igenaganna puluwan sahenna
    lankawe syllabus eka unath hariyata end to karaganna puluwanne AI walin

    Past papers tikath RAG ingestion walin dala hadagattanam goda