අඩුකුලේ වාහන ගත්තොත් සමාජේ ගණන් ගන්නෙ නැතිවෙයිද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,423
    113
    Mokada jeewithe wadi hariyak apita dewal labenne, apita anik minissu treat karana widiya theeranaya wenne apita thiyana perceived social respect eka matha..

    Sounds like a costume party.. a performance for an audience that doesn't actually give a rat's ass about you

    I can see how wearing the best costume would feel good (which is never gonna happen because there will always be a better costume out there) but it's a car for crying out loud, theres so much more to a car than just being a prop to draw validation from

    Plus you’re going to end up frustrated anyway because you’ll always be wondering how much better the guy who just parked his Rolls Royce next to your V8 is being treated right now 🥲
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    Dave Ramsey කාරය කියනවා වාහනයක් ගන්නවනම් Yearly Income එකෙන් 50% කට වඩා වැඩිය යන්න එපා කියල
    ඉතුරුව තමන්ගෙ wealth build කරන්න පාවිච්චි කරන්නලු
    එහෙම උනොත් එහෙම half a million monthly salery එකක් තියෙන එකෙක්ට යන්න පුලුවන් උපරිම වාහනේ ඇල්ටො එකක්
    ලංකාවෙ කියල අමුතු සල්ලි ලොජික් එකක් තියෙන්න විදිහක් නෑනෙ
    වාහන කියන්නෙ වටිනාකම එන්න එන්න අඩුවෙන වත්කමක්
    Owa okoma adala wenne umba job anathyek nam. Mokada umba bus eke giyath v8 eke giyath padiya ekai, 9-5 nisa time ithiruwakuth na, unba kohomath eka ekata namila purudu nisa low respect and treatments ganakuth na, luxury life ekak windinna umbata sallith na kohomath..
    Umba sapekshawa duppath..
    Ithin salli save karana ekai umbe main target eka..
    Oya wage unta thama dave Ramsey kiyala ewa apply wenne..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,952
    14,038
    113
    impressing others is not the only reason in sri lanka.it helps do get things done easily. more better social connections.more priority in gov places, private places.more better food,quality.treatment.
    මාත් උබ කියන එකට එකගයි.
     
    • Like
    Reactions: Emios

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    Sounds like a costume party.. a performance for an audience that doesn't actually give a rat's ass about you

    I can see how wearing the best costume would feel good (which is never gonna happen because there will always be a better costume out there) but it's a car for crying out loud, theres so much more to a car than just being a prop to draw validation from

    Plus you’re going to end up frustrated anyway because you’ll always be wondering how much better the guy who just parked his Rolls Royce next to your V8 is being treated right now 🥲
    Once again owa okkoma adala wenne umba social hierarchy eke inna thana anuwa..

    Umbata impress karanna kawruth naththan, eken umbata significant wasiyak labenneth naththan, specially umba typical job karana ekeknam loku wahana wadak na thama..
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,254
    3,837
    113
    Sounds like a costume party.. a performance for an audience that doesn't actually give a rat's ass about you

    I can see how wearing the best costume would feel good (which is never gonna happen because there will always be a better costume out there) but it's a car for crying out loud, theres so much more to a car than just being a prop to draw validation from

    Plus you’re going to end up frustrated anyway because you’ll always be wondering how much better the guy who just parked his Rolls Royce next to your V8 is being treated right now 🥲
    ඌත් එක්ක වාද කරල වැඩක් නෑ ජීවිතේ පට්ටම හීන මානෙන් ජීවත් වෙන එකක්
    අවුරුදු 30 පැන්නමත් ඔය වගෙ ඇටියුඩ් තියාගෙන ජීවත් වෙනව කියන්නෙ ඉතින් හිතපන්කො
    හොටෙල් එකේ සික්ක හොදට සලකනවලු බෙන්ස් එකෙන් බැස්සම lol
    හිතපන්කෝ හීන මානෙ තරම
    පුලුවනන්ම් down south සුද්දො සුද්දියෝ බහින බාර් එකකට ක්ලබ් එකකට ගිහිල්ල බෙන්ස් එකෙන් නෙමෙයි හෙලිකොප්ටරෙන් බහින්න කියපන් එකෙක් ගනන් ගනීද බලන්න
    සික්කො ඉම්ප්‍රෙස් කරන්න බෙන්ස් ගන්න අපෙ මෝඩ කලුවො :ROFLMAO:
     
    • Sad
    Reactions: Hyaenidae

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,381
    12,953
    113
    🤍
    මගෙන් කුණුහර්ප අහගන්න එපා..

    යකො වාහනයක් ගන්නෙ ලෙවෙල් එක පෙන්වගනන්න තමා,

    පාරෙ යද්දි පොලිසියෙන් උනත් නවත්තන්නෙ පොඩි වාහන , බයික් එකේ ගියාට බල්ලෙක්වත් ගන්න ගන්නවද ,

    සැප පහසුව 1 , දෙක ලෙවල් එක පෙනන්ගන්න ලේසි නිසා ලැබෙන දේවල් ...
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    ඌත් එක්ක වාද කරල වැඩක් නෑ ජීවිතේ පට්ටම හීන මානෙන් ජීවත් වෙන එකක්
    අවුරුදු 30 පැන්නමත් ඔය වගෙ ඇටියුඩ් තියාගෙන ජීවත් වෙනව කියන්නෙ ඉතින් හිතපන්කො
    හොටෙල් එකේ සික්ක හොදට සලකනවලු බෙන්ස් එකෙන් බැස්සම lol
    හිතපන්කෝ හීන මානෙ තරම
    පුලුවනන්ම් down south සුද්දො සුද්දියෝ බහින බාර් එකකට ක්ලබ් එකකට ගිහිල්ල බෙන්ස් එකෙන් නෙමෙයි හෙලිකොප්ටරෙන් බහින්න කියපන් එකෙක් ගනන් ගනීද බලන්න
    සික්කො ඉම්ප්‍රෙස් කරන්න බෙන්ස් ගන්න අපෙ මෝඩ කලුවො :ROFLMAO:
    LoL umbalawa nogaththata, mama suddo witharak ganna hotel walata yana hatith ewala eliyata wada price adui, potion size wadi hatith post dala athi... ewa balawath sanasenna asarana pons.. :lol:
     
    • Like
    Reactions: Emios

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,254
    3,837
    113
    Lol umbalawa nogaththata mama suddo witharak ganna hotel walata yana hatith ewala eliyata wada price adui, potion size wadi hatith post dala athi... ewa balawath sanasenna asarana pons.. :lol:
    suddo witrakak yana hotel thiynwlu :lol:
    hotel ekk kiyala mokk hari gubbayamakta wennathi uba ringuwe
    oya wage gubbayam wala inneth uba wagema mole kuruwal wechcha naki dial thama
    enna ewage un thama ubala wage unta impress wenne
    naki hampadayo
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,423
    113
    significant wasiyak labenneth naththan

    Mental health is a "significant wasiyak" in its own right

    The joy you find in the drive, the pride of ownership and even the ritual of maintenance is a profound boost to your mental wellbeing imo

    අවුරුදු 30 පැන්නමත් ඔය වගෙ ඇටියුඩ් තියාගෙන ජීවත් වෙනව කියන්නෙ ඉතින් හිතපන්කො හීන මානෙ තරම

    It’s a crying shame to pay SL prices for a vehicle only to end up with a massive inferiority complex anyways 🥲
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    Un happenakota oya inna paththa allanne..
    Eka natural instinct eka..
    Godak accident wala driver berila front passenger marenne..
    Oka nowenna nam okoma facilities passe seat walata deepu range rover wage luxury wahanayak thiyenna ona.. ethakota drive koi paththa happuwath api safe..
    Normal wahana wala passe seat comfort chora and safely th adui..
    ⁣ආ ඒක මම බලාගන්නම්.
    ඔයා අයින් වෙලා පයින් යන්නකෝ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,254
    3,837
    113
    Mental health is a "significant wasiyak" in its own right

    The joy you find in the drive, the pride of ownership and even the ritual of maintenance is a profound boost to your mental wellbeing imo

    It’s a crying shame to pay SL prices for a vehicle only to end up with a massive inferiority complex anyways 🥲
    ආණ්ඩු වලින්ම තමා බන් මේ ටොක්සික් කල්චර් එක ඇති කරල තියෙන්නෙ
    වෙන රටක එකෙක්ට කිව්වොත් එහෙම ලංකාවෙ උන් වාහනයක් වෙනුවෙන් මෙච්චරක් වියදම් කරනව කියල උන් හිතන්නෙ ලංකාවෙ ඉන්නෙ උන්ටත් වඩා සල්ලි තියන මිනිස්සු කියල
    උන්වත් මෙච්චර ගාණක් වියදන් කරල වාහන ගන්නෙ නැහැ උන් දකින්නෙ එක නාස්තියක් විදිහට
    අපේ ෆේල් වෙච්ච ආණ්ඩු සල්ලි හොයන්න වාහන වලට බදු ගැහුවාම අපේ ගොන්නු ටිකට ඒක සේටස් සිම්බල් එකක් වෙලා
    තමන්ගෙ වත්කමෙන් මෙච්චර ප්‍රසන්ටේජ් එකක් වාහනයකට යට කරාම ඉතින් ජීවිතේට ඉන්වස්ට්මන්ට් එකකට සල්ලියක් ඉතුරු වෙන්නෙ නැහැ
    එක නිසා තමා මිනිස්සු මෙච්චර ටොක්සික් වෙලා තියෙන්නෙ
    මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යයතාවයකට ගන්න වාහනය ස්ටේටස් සිම්බල් එකක් වෙන අමුතු රටක් නිසා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    suddo witrakak yana hotel thiynwlu :lol:
    hotel ekk kiyala mokk hari gubbayamakta wennathi uba ringuwe
    oya wage gubbayam wala inneth uba wagema mole kuruwal wechcha naki dial thama
    enna ewage un thama ubala wage unta impress wenne
    naki hampadayo
    Sorry ridduwata job anathas :lol:

    ⁣ආ ඒක මම බලාගන්නම්.
    ඔයා අයින් වෙලා පයින් යන්නකෝ
    Sorry dan mathak une. nakine thaniyama drive karannath amarune dan neda.. :lol:
    ------ Post added on Apr 2, 2026 at 4:23 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,409
    12,291
    113
    35
    Spain
    කොහොමද Honda Goldwing එහෙක ආපු එකෙක්ට බෑ කියලා ඇල්ටො එහෙක ආපු එකෙක්ට එන්ටර් වෙන්න දුන්නොත් 🤣 අන්න එදාට තමයි ඔය ඕකුන්ගෙ ගොබ්බ මානසිකත්වෙ කැඩෙන්නෙ.
    මේක හොඳ ප්‍රෑන්ක් එකක්, කරලා බලන්න තියෙන්නෙ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,328
    25,813
    113
    Fantasy
    උබලට නොතේරුනු දෙයක් තමයි හොඳ වාහනේක ගියොත් මිනිස්සුන්ට නෝට් වෙනවා වැඩියි. Common වාහනයක කොහේ ගියත් අනිත් උන්ට ගානක්වත් නෑ. අනුන්ගෙන් බොරු රෙස්පෙක්ට් එකක් ගන්ඩ වාහන පාවිච්චි කරන්නෙ නැතුව අව්වද වැස්සද අදාල නෑ තැබිලි පාට ටී ශර්ට් අනාතයා වගේ පයින් සහ බස් එකේ යන්ඩ පුරුදු වෙයන්.
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    oka sapekshayi.
    eka ekkenata anuwa
    eyage buying power ekka.

    salli thiyena kenek aniwaryen maintain karanawa status
    ehema status maintain karna eken eyalata thiyenwa wenama benefit range ekak normal people lata nathi

    prashne thiyenne ubala methna patalawagena thiyenne

    salli thiyena aya kiyana category eka saha eka eka wahana.

    salli thiyena aya = minimum 1 Rs Billion walata wada assets cash thiyena monthly over 10-100 million earn karana aya

    ayi mehema kiyanne mechchara margin ekak thiyala

    hethuwa ubala api dakka api podi kale ape thaththala ge tharuna kale podi kale hitapu

    classy Europe vehicle ekak padan akkara 50-60 thiyena aya dan marila. e ayage puthala duwala e class maintain karanne na
    godak welwata okkoma wikunala naththan migrate wela atherala dala. ekko nadu wala patalila

    thwa class ekak hitiya arekema sub class ekak wage samaje wedagath rassa karapu salli+depala godak nathth qualities athin ihala set ekak.

    eyalath dan na, lamayi genuth ithama sulu pirisakata thama e ayage qualities pihitala gihin thiyenne.

    dan inne ithin ara udama kiwwa salli thiyena eth wayasa namuth class eka maintain karana people & ultra rich aya,

    ehema aya maruti padinne na. ct 100 ganne na.

    ethkota me dan inna middle upper class eke aya karana wikara padina wahana allan thama ubala methana adukule kiya kiya argue karaganne.

    ethendi e e ayage buying power eka anwa anik e samana bahuthrayak karana dewal anuwa hoda manussayek wunath e category ekata watenwa.
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    689
    667
    93
    Meanwhile, in another universe.

    1775145929003.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,443
    1,396
    113
    Buddhism outright reject DETERMINISM
    Everything doesn't happens according to past KARMA

    We can change our life trajectory ; We have the Free Will ;

    Below is an excerpt from A.I. convo ;

    The Abhidhamma categorizes karma by function, proving that past karma is not a rigid life sentence. Present actions can actively intercept and destroy past karma.

    Janaka Kamma (Reproductive): The past action that determined your birth. (e.g., This caused you to be born poor.)

    Upatthambhaka Kamma (Supportive): Past or present actions that support the reproductive karma. (e.g., If you are born poor and choose to be lazy, your present laziness supports the past karma, keeping you poor.)

    Upapīḍaka Kamma (Obstructive): A new, contrary action that weakens the past karma. (e.g., You exert immense effort, educate yourself, and work ethically. This present wholesome action obstructs and weakens the karma of your poor birth.)

    Upaghātaka Kamma (Destructive): A powerful present action that completely intercepts and destroys the past reproductive karma. (e.g., Your hard work and sharp intellect completely override the conditions of your birth. You become wealthy, effectively destroying the "born poor, die poor" trajectory.)

    It's the state of your mind determine whether it's a kusala or akusala karma.

    When you turn someone over to the law enforcement of EMBEZZLEMENT

    If your Cetanā is for the Good of People ; Metta Karuna citta - it's gonna be a wholesome deed ( kusala karma )

    If your Cetanā is jealousy ; hatred ness ; thanha for what that "culprit" has acquired ; like the embezzled money - It's gonna be a unwholesome deed ( akusala karma )

    චේතනාහං භික්ඛවේ – කම්මං වදාමි
    චේතයිත්වා කම්මං කරෝති – කායේන වාචාය මනසා

    මහණෙනි , මම චේතනාව කර්මය යැයි කියමි , සිතින් සිතා කයින් වචනයෙන් හා මනසින් කර්ම රැස් කරයි.

    Karma isn't everything
    Some put it on the almighty lord or the Supreme God—the God delusion.
     
    • Like
    Reactions: Yeezus