ප්ලාන්ටේශන් වල ආයෝජනය කරන්න එපා කියන්නේ ඇයි ?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    ප්ලාන්ටේශන් හතු පිපෙනවා වගේ තියෙනවා. සමහර ඒවා දැන් අවුරුදු 20, 30 තියෙන ඒවා. මේවා ස්කෑම් කියලා කියන්නේ ඇයි ?
    මහ බැංකුවෙන්වත් මේවට නියාමන ක්‍රියාත්මක වෙන්නේ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,321
    22,797
    113
    මෙහෙමනෙ බන් උන් කරන්නෙත් පිරමිඩ් වැඩක්.
    ඔන්න මුලින්ම 10 දෙනෙක් ඉන්වෙස්ට් කරනව කියපන්කො. උන්ට මාස 3 කින් වාරිකයක් ආපහු ගෙවන්න තියෙනව කියල හිතපන්.
    දැන් මුන් අර 10 දෙනාගෙ සල්ලි වලිනුත් ගානක් දාලා හොඳට advertising කරනව. මාස 3 යද්දි තව 500 ක් ඉන්වෙස්ට් කරනව.
    දැන් මුන් කරන්නෙ අර 500 දෙනාගෙ සල්ලි වලින් කොටසක් අරන් අර මුල් 10 දෙනාගෙ වාරිකේ ගෙවනව. තව සල්ලි ටිකක් ඒකෙන්ම දාලා තව advertising කරනව.
    ඊළඟට මාස 3 යද්දි තව 1000ක් ඉන්වෙස්ට් කරනව.
    ආයෙත් ඒ සල්ලි වලින් කලින් උන්ගෙ වාරික ගෙවනව.
    ඕකම Repeat කරනව.
    බොරුවට කොහේ හරි පැල ටිකකුත් ඉන්දනව.
    ඕක ඉතින් හැමදාම කරන්න බෑ. කවද හරි අලුතෙන් ඉන්වෙස්ට් කරන උන් ගාන පරණ උන් ගානට වඩා අඩු වෙන්න ගන්නව.
    .එතකොට සල්ලි ගෙවන්න විදිහක් නෑ. එතකොට තමයි පිරමීඩෙ කෙල වෙන්නෙ.

    ඕකට මහ බැංකුවෙන් warning මිසක් තහනමක් යොදන්න බෑ. මොකද genuine business වල උනත් ඔහොම දුවන කාලවල් තියෙනව.
    විශේෂයෙන් ඔය IT startup කරන උන් එහෙමත් මුල් ඉන්වෙස්ටර්ට රිටර්න් ගෙවන්නෙ තව ලොකු ඉන්වෙස්ටර් කෙනෙක් හොයන් ඌ ඉන්වෙස්ට් කරන සල්ලි වලින්.
    ඉතින් ඕක තහනම් කරනව කියල දෙයක් කරන්න බෑ.
    OnmaxDt වගේ එකක් උනත් මුලින්ම අල්ලන්න බැරි ඕකයි. බංකොලොත් වෙලා සල්ලි නොගෙව ඉන්න ගත්තම තමයි ඒ කාරණාව උඩ arrest කරල අල්ලන්න පුලුවන් වෙන්නෙ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,600
    3,306
    113
    I can't understand why someone is born a human, and understands that a scam is a scam, still needs the central bank's warning to avoid it!
    Really? One has his own brain to process simple things like that. A scam is a scam! Simple as that! If someone thinks that a central bank warning is necessary then such people deserve to be scammed.
     
    • Like
    Reactions: Voltage

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    මෙහෙමනෙ බන් උන් කරන්නෙත් පිරමිඩ් වැඩක්.
    ඔන්න මුලින්ම 10 දෙනෙක් ඉන්වෙස්ට් කරනව කියපන්කො. උන්ට මාස 3 කින් වාරිකයක් ආපහු ගෙවන්න තියෙනව කියල හිතපන්.
    දැන් මුන් අර 10 දෙනාගෙ සල්ලි වලිනුත් ගානක් දාලා හොඳට advertising කරනව. මාස 3 යද්දි තව 500 ක් ඉන්වෙස්ට් කරනව.
    දැන් මුන් කරන්නෙ අර 500 දෙනාගෙ සල්ලි වලින් කොටසක් අරන් අර මුල් 10 දෙනාගෙ වාරිකේ ගෙවනව. තව සල්ලි ටිකක් ඒකෙන්ම දාලා තව advertising කරනව.
    ඊළඟට මාස 3 යද්දි තව 1000ක් ඉන්වෙස්ට් කරනව.
    ආයෙත් ඒ සල්ලි වලින් කලින් උන්ගෙ වාරික ගෙවනව.
    ඕකම Repeat කරනව.
    බොරුවට කොහේ හරි පැල ටිකකුත් ඉන්දනව.
    ඕක ඉතින් හැමදාම කරන්න බෑ. කවද හරි අලුතෙන් ඉන්වෙස්ට් කරන උන් ගාන පරණ උන් ගානට වඩා අඩු වෙන්න ගන්නව.
    .එතකොට සල්ලි ගෙවන්න විදිහක් නෑ. එතකොට තමයි පිරමීඩෙ කෙල වෙන්නෙ.

    ඕකට මහ බැංකුවෙන් warning මිසක් තහනමක් යොදන්න බෑ. මොකද genuine business වල උනත් ඔහොම දුවන කාලවල් තියෙනව.
    විශේෂයෙන් ඔය IT startup කරන උන් එහෙමත් මුල් ඉන්වෙස්ටර්ට රිටර්න් ගෙවන්නෙ තව ලොකු ඉන්වෙස්ටර් කෙනෙක් හොයන් ඌ ඉන්වෙස්ට් කරන සල්ලි වලින්.
    ඉතින් ඕක තහනම් කරනව කියල දෙයක් කරන්න බෑ.
    OnmaxDt වගේ එකක් උනත් මුලින්ම අල්ලන්න බැරි ඕකයි. බංකොලොත් වෙලා සල්ලි නොගෙව ඉන්න ගත්තම තමයි ඒ කාරණාව උඩ arrest කරල අල්ලන්න පුලුවන් වෙන්නෙ.

    මේ පහල තියෙන කතාව මම දන්නවා. මොකද මගෙත් යාළුවෙක් ගේ බිස්නස් වල ක්‍රෙඩිට් බැලන්ස් කරන්න මාසෙට ලක්ෂ 10ක් වගේ දෙනවා. ඌ එක මාස 2,3 කින් ලොකු ඉන්ට්‍රස්ට් එකක් එක්ක ආපහු දෙනවා.

    මොකද genuine business වල උනත් ඔහොම දුවන කාලවල් තියෙනව.