මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ

Bam

Well-known member
  • Apr 6, 2025
    4,399
    9
    3,050
    113
    අම්මලා තාත්තලට අපිට වඩා දුර පේනවා හලෝ.
    එයාලා කියන දෙයකට පිටින් යන්න එපා.
    එයාලා කියන දෙයක් කරන්න.
    තාත්තිට බය ඇති එයා නැති කාලෙක ඔයා පාරට වැටෙයි කියලා ඒකයි අසනීප වෙන්නෙ.

    හොදට හිතලා බලලා කරන දෙයක් කරන්න . ඇත්තටම ඔයාට කරන්න දෙයක් නෑ. තාත්ති ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා දීලම තියනවා.
     
    crazy_nirosh

    Member
    Feb 20, 2022
    21
    23
    3
    උඹව උස් මහත් කරපු අම්මට තාත්තට බැරි නම් බන් උඹව තේරුම් ගන්න, උඹව කසාද බැඳපු ගෑනිව තේරුම් ගන්න ඒ දෙන්නා දෙමව්පියන් වෙන්න බෑ බන්.

    කසාද බැඳපු ගෑනිගේ උඹ නොදකින් වෙනම පැත්තක් ඒ දෙන්නට පෙනෙන හින්ඳා තමයි උඹට ඩිවෝස් වෙන්න පවා කියනවා ඇත්තේ, නැත්තන් මොන දෙමව්පියෝද බන් කැමති තමංගේ දරුවෙක් දික්කසාද වෙනවා දකින්න.

    ගෑනිට කුද ගහගන්න කියලා අම්මටයි තාත්තටයි සලකපන්, ඕන නම් ඒ දෙන්නා උපරිම තව අවුරුදු 10ක් ඉඳි.

    ඊට පස්සේ උඹට ඕනම නම් ගෑනිට ඕන ඕන විදිහට ඉඳපන්.
    ඒකට හේතුවක් තියෙනවා බන් ..අපි දෙන්නගේ හදහන් match උනේ නැහැ ..මට මතක විදියට තැන 6-7 බැලුව ..හැමෝම කිවුවේ බදින්න එපා කියල ..මම ඕව විශ්වාස කරන්නේ නැහැ බන් ..wedding එක ගන්න නැකත් හදන්න ගියාමත් ඒ මනුස්සය ඇහුවා යාලු වෙලාද proposalda කියල ..යාලු වෙලා කිවුඅම කීවෙත් එච්චර හොද නැහැ ගැලපෙන්නේ නැහැ කියල ..අපේ මහා ගෙදර ඉන්නකොටත් හොදටම සැලකුව අම්ම තාත්ත ...ඒත් එයා නැති ප්‍රශ්න හදාගෙන ගෙදරින් ගියේ ඉන්න බැහැ කියල ..ඔය සීන් නිසයි තාමත් ගෙදරින් ඇරියස් wife එක්ක
    අම්මලා තාත්තලා හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙවෙයිනේ.. ඉන්න ටිකේ එයාලට බලන්න ඕනේ, මැරුණට පස්සේ බොරුවට අඬලා වැඩක් නෑ කියලා වයිෆ්ට තේරුම් කරපන්..

    උඹේ පවුල දැන් වෙනයි, ඒ පවුල ගැන බලන්න ඉන්නේ උඹ විතරයි, උඹට ඒ පවුල කඩාගෙන ගෙදර ඇවිත් හුරතල් වෙන වයසක නෙවෙයි උඹ ඉන්නේ කියලා දෙමව්පියොන්ට තේරුම් කරපන්..

    දෙගොල්ලටම compromise කරන්න වෙනවා.. කරන්න දෙයක් නෑ ඉතින් තමන්ට ලැබෙන කාඩ් ටිකෙන් සෙල්ලම් කරන්න වෙනවා..

    උඹ ටිකක් strict හිටපන් හැමෝටම..
    ඒක තමා බන් ..
    Depala pansalatath liyala uba salakannath one.uba nalwenna yana hindai ohoma madawanne.dont care scene hituiyanan hari depattama.ube value wedi kargaanin.wade karaganna one nan ubata salakanna one widiyata
    දෙපැත්තටම පාඩම් උගන්නල බන් තියෙන්නේ ...තාත්තගේ අස්නිපෙත් එක්ක තමයි මම හිර වෙලා ඉන්නේ

    තමුන් පවුලේ ව්‍යාපරයක හවුල් කරුවකු නම් බඳින්න කලින් ඒවා බෙදලා වෙන් කරවා ගනිං. එහෙම බැරි නම් වෙනම කුලී වැඩක් හරි කරලා ස්වාධීන ආර්ථිකයක් හදාගනිං
    මට හොද ජොබක් තියෙනවා බන් ජිවත් වෙන්න්න ..ගෙදර business බලාගන්න එකත් අවුල් වෙලා තියෙන්නේ තාත්ත අසනීප නිසා ..මම එකම ළමය බන්..හවුල් කතන්දර නැහැ
    wife ge maha gewal kittuwa inna ekath ledak,maha gewal wala inna un awul nam.ganita ubawa hada ganna upades dena jathiye un nam.travel karanna amarui nam ubalage maha gewal walata kittu place ekakin geyak rent karapan.ethakota A prashne iwarai ne.gani muna ella ganna ekatanam karanna deyak na.ganita oni widihata ubawa natawanna ba kiyala hithena widihata idapan.nattan ubata kohomath jeewithema epa wei.kemathinam idapan barinam palayan kiyana level eka pennuwama ganu ekka weda karanna lesi.anika uba ganigen kala innawa nemei ne ban.onawata wada nemenna giyoth ekath ledak.habai gani ekka anik welawata full love eke idapan,idala hithala podi day out ekak ehema palayan.
    me wenakam depattama balance karan game eka gahuwe ban..tatta asnipeth ekka tamai ban mamath hira wela inne

    අම්මලා තාත්තලට අපිට වඩා දුර පේනවා හලෝ.
    එයාලා කියන දෙයකට පිටින් යන්න එපා.
    එයාලා කියන දෙයක් කරන්න.
    තාත්තිට බය ඇති එයා නැති කාලෙක ඔයා පාරට වැටෙයි කියලා ඒකයි අසනීප වෙන්නෙ.

    හොදට හිතලා බලලා කරන දෙයක් කරන්න . ඇත්තටම ඔයාට කරන්න දෙයක් නෑ. තාත්ති ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා දීලම තියනවා.
    මොකද බන් හොයල තියෙන්න උත්තරේ ? divorce වෙන එකද ? එහෙම කරන්න බෑ බන් ..wifge වැරදි තියෙනවා ..ඒත් මමත් තාත්ත කෙනෙක් බන්
    ------ Post added on Apr 2, 2026 at 9:27 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,976
    1
    31,491
    113
    - උඩරට -
    ජිගි ජිගි දාලා ගෑනිව ප්‍රෙග්නට් කරවපන්..
    පොඩි ළමයිට පුලුවන් ගැටුම් කලමනාකරනය කරන්න..
     
    • Love
    Reactions: Inigo Montoya

    crazy_nirosh

    Member
    Feb 20, 2022
    21
    23
    3
    ජිගි ජිගි දාලා ගෑනිව ප්‍රෙග්නට් කරවපන්..
    පොඩි ළමයිට පුලුවන් ගැටුම් කලමනාකරනය කරන්න..
    umba magulak kiyawanawa...ekai mama kiuwe ape tatath toxic kiyala wife wagema..lamayawath aran awa ban gedara mind eka wenas karanna..divorce wela lamayawa gannalu mata wifeta wandiyak gewala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,887
    163,866
    113
    එකමත් එක රටක
    අම්මලා තාත්තල තමයි හැම තිස්සෙම හරි ,
    අම්මල තාත්තලා වැඩ කරන්නේ අපේ හොදට විතරයි ,
    අම්මල තාත්තලාට දුර පෙන්වා

    අනේ බන් මේ ඔක්කොම සාපේක්ෂ බයිලා !!
    එහෙම රෙද්දක් නෑ . ඔය ඔක්කොම මිනිස්සු . . අපි ලේබල් ගහන්න පුරුදු වෙලා ඉන්නේ අම්මල තත්තලා හොද ගොඩ ට දාල , වයිෆ් ව නරක ගොඩ ට දාල ලංකාවේ .

    උබේ අම්ම තාත්තා කියන්නෙත් ඒ දෙන්නට වයිෆ් හස්බන්ඩ් . toxic කම ඇවිත් අම්මෙක් තාත්තෙක් උන පලියට ඒක නැති වෙන්නේ නෑ .

    ඔය එක එක චරිත ගැන bias වෙන්නේ නැතුව හරියට තීරණය කරන්න පුලුවන් උන් එක්ක ජිවත් වෙන උබට විතරයි .

    දැන් දේපල උබට දෙන්නේ නෑ , ගෑනිගෙන් උබට divorce වෙයන් කියන්නේ උබට ගෑනිගෙන් වෙච්ච අඩුවකට නෙවෙයි නේ.... ගෑනි උබට cheat කරා වගේ එකකට නෙවෙයි නේ . ... . ඒ දෙන්නට ගෑනිව දිරවන්නේ නැති එකට හිලව් වෙන්න තමයි ඕක කියන්නේ . ඕක හෙනම අවුල් . . දේපල දුන්නත් නැතත් උබේ ජිවිතේ ඒ දෙන්නගේ ඇරියස් එකට කාලකන්නි කරගන්න කියල කියන දෙමව්පියෝ දෙන්නෙක් .
    අම්මල තාත්තලට ට සලකන්න ඕන තමයි. හැබැයි උබ තව මනුස්සයෙක් ගේ ජිවිතයක් ඉතුරු කාලේ එකට ඉන්නව කියලා බාරගෙන නේ ඉන්නේ . උබලගේ තාත්තට අම්මව ලොකුයි වගේ ම උබට උබේ ගෑනිව ලොකු වෙන්න ඕනේ බැන්දා නම් . උබ ගැනිගෙන් divorce වෙන්නම් තාත්තට අම්මගෙන් divorce වෙන්න කියපන් . . ඔය දෙකම එක සම්බන්දෙ . :rofl:

    උබට දේපල වලට තණ්හාවක් නැති නම් ඒ දේවල් බලන්නේ නැතුව පුලුවන් විදියට උදව් කරපං . හැබැයි උබේ ගෑනිව අයින් කරන්න වගේ ටෝක් දුන්නොත් ඉතින් ඒවාට ත් කතා කරපං . අම්මා තාත්තා විතරයි උතුම් , බැදපු ගෑනි ඕන වෙලාවක dump කරන්න පුලුවන් වගේ මානසිකත්වයක නම් ඉන්නේ බදින්නේ නැතුව ඉදපන් .

    ළමයි බැන්දම අම්මල තාත්තල පවුල් වලට ඇගිලි ගහන්නේ නැතුව ඉන්න ඕනේ .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    පන්සලට ලියනවනම් හාමුදුරුවන්ට එන්න කියන්න කියපන් බිස්නස් බලාගෙන සාත්තු කරගන්න .

    වයිෆ්ට කියපන් ඩිවෝස් වෙන්න කියලා ලැස්ති වෙන්න කියලා

    උබ ලැස්ති වෙයන් පංසලට ගිහින් මහන වෙන්න අර අම්මලව බලන්න එන හාමුදුරුවන් වෙනුවට

    හරිනේ හැමෝම සතුටින් උබත් සාමෙන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,976
    1
    31,491
    113
    - උඩරට -
    ගෑනිවයි තාත්තාවයි පුනරුත්ථාපන කදවුරකට දාලා හදලා ගනින් !! 😁

    උඹ මෙතන නොකීවට උඹලා අතරේ කුලමල හුට පට තියෙනවා නේද !!,
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,463
    5,850
    113
    මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ ...අපි මුලින් අපේ මහා ගෙදර හිටියේ ..හැබැයි wife ගෙදර අම්ම තාත්ත එක්ක case දා ගත්ත ඇත්තටම කියනව නම් wife තමයි නැති ප්‍රශ්න මැවුවේ ...ප්‍රශ්න දරුනුවටම වැඩි වෙලා අන්තිමට අපි දෙන්න වෙනම ජිවත් වෙන්න ගත්තා ..අපේ අම්මා තාත්ත wife එක්කවත් එයාලගේ ගෙදර අය එක්ක කිසිම සම්බන්දයක් නැහැ ..කතා බහ කරන්නෙත් නැහැ ..wife ගේ අම්ම තාත්තත් එහෙමයි ..දැන් අපි පදිංචි වෙලා ඉන්නේ wife ගේ මහා ගෙවල් කිට්ටුවම වෙනම ගෙයක් අරගෙන ..දැන් අපි පදිංචි තැන ඉදන් මගේ මහා ගෙවල් වලට 50Km විතර තියෙනවා ..මගේ තාත්ත නිතරම අසනීප වෙනවා ...අනික තාත්තගේ business බලාගන්න amarui තනියම ...මේවා බලන්න මට නිතරම මහා ගෙදර යන්නත් අමාරුයි ..දුර නිසා ...නොගිහිල්ලත් බැහැ ..මෙයාල සමගි වෙන්නෙත් නැහැ බන් ..wife කැමති නැහැ මම මහා ගෙදර යනවට ..එහෙම කයල නොගිහින් ඉන්නත් බැහැ ..දැන් නිතරම තාත්තට අසනීප නිසා සහ business ප්‍රශ්න නිසා නිතරම මහා ගෙදර යන්න වෙලා තියෙන්නේ ..එහෙම ගියාම wifeගේ මුණ හොද නැහැ ..මට නිකන් පිස්සු වගේ බන් ..අපේ තාත්තත් හරිම මුරන්ඩුයි ...ගෙදර ආපු වෙලේ ඉදන් කියන්නේ wife ගෙන් divorce වෙන්න කියල ...එහම නැති උනොත් ඔක්කොම දේපල පන්සලකට ලියනවා කියල..දේපල කෙසේ වෙතත් තාත්තට බෙහෙත් අරන් දෙන්න business වැඩ වලට මම මහා ගෙදර ඉන්න ඕනි ...එහම උනාම wife ට ගෙදර වැඩ තනියම කරගන්න amarui ..මොකක්ද බන් මේකට කරන්නේ ..මට නම් දැන් පිස්සු වගේ ..ඇත්තම කිවුවොත් බන් අපේ තාත්තයි wife දෙන්නම toxic වගේ ..මට ඔලුව හැරුණු අතේ යන්න හිතිල බන් තියෙන්නේ ...
    Dan godak un ehema thama ban.. mata oita tikak samana scene ekak thiyenne.. podi denna balaganne in laws la..wife wada karana thanata 15 mints. Apey gedara giyata udawwata kawruth nah. Amma thatha dennama business ekka.. So mata wena option ehekuth nah.. mage thiyenneth family business. Man karanne Tuesday hawasa enawa wife la gedara..aye wed uden ma yanawa. Aye enne friday hawasa. Sat over the phone wada karala monday apahu yanawa... simple as that. Okath try karala bari ma nam divorce weyan. Oya wage ganu hena saapa ban. Umba amma thatha dala ganige paththa gaththama..awasane un kattiya ma ekathu wela umbata kawada hari arinawa arillak. Ethakota umbata kawruth nah awasane.. poddak iwasala pirimiyek wage first step eka karala balapan.. barima unoth..thopi ona huththak karaganiyaw kiyala hamoma dala kohe hari honda job ehekata palayan.
     
    • Like
    Reactions: code_infinity

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,563
    113
    ඕනෑම ප්‍රශ්නයකදී එක පැත්තක් flexible වෙන්නම වෙනවා. මෙතනදී උබගේ wife ට තමයි flexible වෙන්න වෙන්නේ, එයාට ඒක කවුරුහරි තේරුම් කරලා දෙන්න වෙනවා.
    ඔය ප්‍රශ්නේ මට උනානම් මම ගෙදර අයගේ පැත්ත ගන්නවා. උබට නැති උනොත් නැති වෙන්නේ ගෑණියෙක්, ඒ වගේද දෙමව්පියෝ. අනිත් එක උබට business ටිකත් නැති උනොත්, පස්සේ කාලෙක wife උබට පිටු පෑවොත් ? අඩුම තරමේ උබට lifetime guilty feelings නෑ උබ දෙමව්පියන්ට සළකන්න බැරි උනා කියලත්, උබට business ටිකත් ඉතුරු වෙනවා income එකක් එනවා. High level ඔය ටික තමයි මට හිතෙන්නේ.
    Experienced කොල්ලෝ ටික මේ කොල්ලට උදව් කරන්න. Bump.
     
    crazy_nirosh

    Member
    Feb 20, 2022
    21
    23
    3
    අම්මලා තාත්තල තමයි හැම තිස්සෙම හරි ,
    අම්මල තාත්තලා වැඩ කරන්නේ අපේ හොදට විතරයි ,
    අම්මල තාත්තලාට දුර පෙන්වා

    අනේ බන් මේ ඔක්කොම සාපේක්ෂ බයිලා !!
    එහෙම රෙද්දක් නෑ . ඔය ඔක්කොම මිනිස්සු . . අපි ලේබල් ගහන්න පුරුදු වෙලා ඉන්නේ අම්මල තත්තලා හොද ගොඩ ට දාල , වයිෆ් ව නරක ගොඩ ට දාල ලංකාවේ .

    උබේ අම්ම තාත්තා කියන්නෙත් ඒ දෙන්නට වයිෆ් හස්බන්ඩ් . toxic කම ඇවිත් අම්මෙක් තාත්තෙක් උන පලියට ඒක නැති වෙන්නේ නෑ .

    ඔය එක එක චරිත ගැන bias වෙන්නේ නැතුව හරියට තීරණය කරන්න පුලුවන් උන් එක්ක ජිවත් වෙන උබට විතරයි .

    දැන් දේපල උබට දෙන්නේ නෑ , ගෑනිගෙන් උබට divorce වෙයන් කියන්නේ උබට ගෑනිගෙන් වෙච්ච අඩුවකට නෙවෙයි නේ.... ගෑනි උබට cheat කරා වගේ එකකට නෙවෙයි නේ . ... . ඒ දෙන්නට ගෑනිව දිරවන්නේ නැති එකට හිලව් වෙන්න තමයි ඕක කියන්නේ . ඕක හෙනම අවුල් . . දේපල දුන්නත් නැතත් උබේ ජිවිතේ ඒ දෙන්නගේ ඇරියස් එකට කාලකන්නි කරගන්න කියල කියන දෙමව්පියෝ දෙන්නෙක් .
    අම්මල තාත්තලට ට සලකන්න ඕන තමයි. හැබැයි උබ තව මනුස්සයෙක් ගේ ජිවිතයක් ඉතුරු කාලේ එකට ඉන්නව කියලා බාරගෙන නේ ඉන්නේ . උබලගේ තාත්තට අම්මව ලොකුයි වගේ ම උබට උබේ ගෑනිව ලොකු වෙන්න ඕනේ බැන්දා නම් . උබ ගැනිගෙන් divorce වෙන්නම් තාත්තට අම්මගෙන් divorce වෙන්න කියපන් . . ඔය දෙකම එක සම්බන්දෙ . :rofl:

    උබට දේපල වලට තණ්හාවක් නැති නම් ඒ දේවල් බලන්නේ නැතුව පුලුවන් විදියට උදව් කරපං . හැබැයි උබේ ගෑනිව අයින් කරන්න වගේ ටෝක් දුන්නොත් ඉතින් ඒවාට ත් කතා කරපං . අම්මා තාත්තා විතරයි උතුම් , බැදපු ගෑනි ඕන වෙලාවක dump කරන්න පුලුවන් වගේ මානසිකත්වයක නම් ඉන්නේ බදින්නේ නැතුව ඉදපන් .

    ළමයි බැන්දම අම්මල තාත්තල පවුල් වලට ඇගිලි ගහන්නේ නැතුව ඉන්න ඕනේ .
    උඹගේ කතාව හරියටම හරි මචන්....මෙතනදි මම දැන් අසරණ වෙලා ඉන්නේ තාත්තගේ අසනීපෙ නිසා ..එහෙම මිසක් දේපල නම් මට වැඩක් නැහැ ..wife ගේත් සැහෙන්න ප්‍රශ්න උන මචන් ..එකයි මම කිවේ දෙන්නම් toxic කියල ..ළමයි නිසා ඉතින් මුකුත් කරන්න බැහැ බන් ..දෙගොල්ලොම වැරදි තියෙනවා බන් ..සාපේක්ෂව wife වැරදි ගොඩක් ..ඒත් ළමයි දාල යන්න බැහැ බන් මට
     
    • Like
    Reactions: supun_sg

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,976
    1
    31,491
    113
    - උඩරට -
    උඹගේ කතාව හරියටම හරි මචන්....මෙතනදි මම දැන් අසරණ වෙලා ඉන්නේ තාත්තගේ අසනීපෙ නිසා ..එහෙම මිසක් දේපල නම් මට වැඩක් නැහැ ..wife ගේත් සැහෙන්න ප්‍රශ්න උන මචන් ..එකයි මම කිවේ දෙන්නම් toxic කියල ..ළමයි නිසා ඉතින් මුකුත් කරන්න බැහැ බන් ..දෙගොල්ලොම වැරදි තියෙනවා බන් ..සාපේක්ෂව wife වැරදි ගොඩක් ..ඒත් ළමයි දාල යන්න බැහැ බන් මට
    උඹටයි ගෑනීටයි වයස කීයද බන්
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,203
    4,010
    113
    Mcn ubata puluwan vidiyata demawpiyanta salakapan. A gollo hamadama inne nane. Ayala nathi dawasaka nathnam oka hithata mara dukak.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,894
    66,388
    113
    Pera athma wala karma thama.poddak meethrigala yanna.danayak denna.reta karaneeya metta sutre kiyanna.owa wisadei

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    222
    256
    63
    අම්මලා තාත්තලා හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙවෙයිනේ.. ඉන්න ටිකේ එයාලට බලන්න ඕනේ, මැරුණට පස්සේ බොරුවට අඬලා වැඩක් නෑ කියලා වයිෆ්ට තේරුම් කරපන්..

    උඹේ පවුල දැන් වෙනයි, ඒ පවුල ගැන බලන්න ඉන්නේ උඹ විතරයි, උඹට ඒ පවුල කඩාගෙන ගෙදර ඇවිත් හුරතල් වෙන වයසක නෙවෙයි උඹ ඉන්නේ කියලා දෙමව්පියොන්ට තේරුම් කරපන්..

    දෙගොල්ලටම compromise කරන්න වෙනවා.. කරන්න දෙයක් නෑ ඉතින් තමන්ට ලැබෙන කාඩ් ටිකෙන් සෙල්ලම් කරන්න වෙනවා..

    උඹ ටිකක් strict හිටපන් හැමෝටම..
    1000% Answer. Strict weyan. Adanna dodanna aulen kiyala pennanna yannepa kaata unath. ganiwath baya karala tiyaganin. ammala tattala kyla na eyalawath e widiyata thiyaganin. waraddak neme hamotama hodai ethakota. kauruth puppanna enne na ethakota. uba pirimiyane game ekema idapan ka ekka unath. echcharai. ibema owa wisadila yai ethakota. Kagewath paththak gannepa. Ubata hari kyla hithena de karapan.

    අම්මලා තාත්තල තමයි හැම තිස්සෙම හරි ,
    අම්මල තාත්තලා වැඩ කරන්නේ අපේ හොදට විතරයි ,
    අම්මල තාත්තලාට දුර පෙන්වා

    අනේ බන් මේ ඔක්කොම සාපේක්ෂ බයිලා !!
    එහෙම රෙද්දක් නෑ . ඔය ඔක්කොම මිනිස්සු . . අපි ලේබල් ගහන්න පුරුදු වෙලා ඉන්නේ අම්මල තත්තලා හොද ගොඩ ට දාල , වයිෆ් ව නරක ගොඩ ට දාල ලංකාවේ .

    උබේ අම්ම තාත්තා කියන්නෙත් ඒ දෙන්නට වයිෆ් හස්බන්ඩ් . toxic කම ඇවිත් අම්මෙක් තාත්තෙක් උන පලියට ඒක නැති වෙන්නේ නෑ .

    ඔය එක එක චරිත ගැන bias වෙන්නේ නැතුව හරියට තීරණය කරන්න පුලුවන් උන් එක්ක ජිවත් වෙන උබට විතරයි .

    දැන් දේපල උබට දෙන්නේ නෑ , ගෑනිගෙන් උබට divorce වෙයන් කියන්නේ උබට ගෑනිගෙන් වෙච්ච අඩුවකට නෙවෙයි නේ.... ගෑනි උබට cheat කරා වගේ එකකට නෙවෙයි නේ . ... . ඒ දෙන්නට ගෑනිව දිරවන්නේ නැති එකට හිලව් වෙන්න තමයි ඕක කියන්නේ . ඕක හෙනම අවුල් . . දේපල දුන්නත් නැතත් උබේ ජිවිතේ ඒ දෙන්නගේ ඇරියස් එකට කාලකන්නි කරගන්න කියල කියන දෙමව්පියෝ දෙන්නෙක් .
    අම්මල තාත්තලට ට සලකන්න ඕන තමයි. හැබැයි උබ තව මනුස්සයෙක් ගේ ජිවිතයක් ඉතුරු කාලේ එකට ඉන්නව කියලා බාරගෙන නේ ඉන්නේ . උබලගේ තාත්තට අම්මව ලොකුයි වගේ ම උබට උබේ ගෑනිව ලොකු වෙන්න ඕනේ බැන්දා නම් . උබ ගැනිගෙන් divorce වෙන්නම් තාත්තට අම්මගෙන් divorce වෙන්න කියපන් . . ඔය දෙකම එක සම්බන්දෙ . :rofl:

    උබට දේපල වලට තණ්හාවක් නැති නම් ඒ දේවල් බලන්නේ නැතුව පුලුවන් විදියට උදව් කරපං . හැබැයි උබේ ගෑනිව අයින් කරන්න වගේ ටෝක් දුන්නොත් ඉතින් ඒවාට ත් කතා කරපං . අම්මා තාත්තා විතරයි උතුම් , බැදපු ගෑනි ඕන වෙලාවක dump කරන්න පුලුවන් වගේ මානසිකත්වයක නම් ඉන්නේ බදින්නේ නැතුව ඉදපන් .

    ළමයි බැන්දම අම්මල තාත්තල පවුල් වලට ඇගිලි ගහන්නේ නැතුව ඉන්න ඕනේ .
    masuran katha machan masuran mewa
    ------ Post added on Apr 2, 2026 at 9:58 PM
     
    • Like
    Reactions: supun_sg

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,743
    8,727
    113
    35
    Spain
    මේ පවුල් ආරාවුල් ගැන උපදෙස් දෙන්න දන්නේ නැහැ. මට හිතෙන්නේ උඹ හැම එකාම ශේප් එකේ තියන් ඉන්න ගිහින් විඳවනවා කියල. හැමෝගෙන්ම අහන්න යන්න එපා තීරණ ගත්දී. උඹ තදින් ඉඳපන්, උඹට ඕන විදියට ඉඳපන්. බොස් වගේ ඉඳපන්. එතකොට අනිත් උන් ඇඟිලි ගහන්න එන එකක් නැති වෙයි.
     
    crazy_nirosh

    Member
    Feb 20, 2022
    21
    23
    3
    පන්සලට ලියනවනම් හාමුදුරුවන්ට එන්න කියන්න කියපන් බිස්නස් බලාගෙන සාත්තු කරගන්න .

    වයිෆ්ට කියපන් ඩිවෝස් වෙන්න කියලා ලැස්ති වෙන්න කියලා

    උබ ලැස්ති වෙයන් පංසලට ගිහින් මහන වෙන්න අර අම්මලව බලන්න එන හාමුදුරුවන් වෙනුවට

    හරිනේ හැමෝම සතුටින් උබත් සාමෙන්
    :rofl::rofl::rofl:hambo yako...
    ගෑනිවයි තාත්තාවයි පුනරුත්ථාපන කදවුරකට දාලා හදලා ගනින් !! 😁

    උඹ මෙතන නොකීවට උඹලා අතරේ කුලමල හුට පට තියෙනවා නේද !!,
    ඔව් බන්..දෙන්න්නවම යවන්න වෙනවා ..කුල මල ප්‍රශ්න නෙවෙයි බන්
    ඕනෑම ප්‍රශ්නයකදී එක පැත්තක් flexible වෙන්නම වෙනවා. මෙතනදී උබගේ wife ට තමයි flexible වෙන්න වෙන්නේ, එයාට ඒක කවුරුහරි තේරුම් කරලා දෙන්න වෙනවා.
    ඔය ප්‍රශ්නේ මට උනානම් මම ගෙදර අයගේ පැත්ත ගන්නවා. උබට නැති උනොත් නැති වෙන්නේ ගෑණියෙක්, ඒ වගේද දෙමව්පියෝ. අනිත් එක උබට business ටිකත් නැති උනොත්, පස්සේ කාලෙක wife උබට පිටු පෑවොත් ? අඩුම තරමේ උබට lifetime guilty feelings නෑ උබ දෙමව්පියන්ට සළකන්න බැරි උනා කියලත්, උබට business ටිකත් ඉතුරු වෙනවා income එකක් එනවා. High level ඔය ටික තමයි මට හිතෙන්නේ.
    Experienced කොල්ලෝ ටික මේ කොල්ලට උදව් කරන්න. Bump.
    ඔව් බන්..කවුරු හරි flexible වෙන්න ඕනි..තාත්ත නම් කීයටවත් වෙනස් කරන්න අමාරුයි ..wife උනත් එහෙමයි බන් ..මට තමා වෙනස් වෙන්න වෙන්නේ
    Bonna oni prashnayak bn
    ow ban
    Mcn ubata puluwan vidiyata demawpiyanta salakapan. A gollo hamadama inne nane. Ayala nathi dawasaka nathnam oka hithata mara dukak.
    ow..eka nam atta..
    Pera athma wala karma thama.poddak meethrigala yanna.danayak denna.reta karaneeya metta sutre kiyanna.owa wisadei

    ow ban..karuma kiyanne mewata tamai
    Divorce her
    නඩුත් කියපු මනුස්සයෙක් බන් ..ආයේ එකතු වෙලා ඉන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,999
    5,701
    113
    canada
    මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ ...අපි මුලින් අපේ මහා ගෙදර හිටියේ ..හැබැයි wife ගෙදර අම්ම තාත්ත එක්ක case දා ගත්ත ඇත්තටම කියනව නම් wife තමයි නැති ප්‍රශ්න මැවුවේ .
    මේක ඔයාට විතරක් තියෙන ප්‍රශනයක් නෙවි. ගැහැණු නැති ප්‍රශ්න ඇති කරනවා. අපිට පිස්සු වගේ. මේක ගැහැණුන්ගේ ස්වබාවයක්. ප්‍රශ්න ඇති නොකරන ගැහැනියක් ගැහැනියක් නෙවි.

    ..ප්‍රශ්න දරුනුවටම වැඩි වෙලා අන්තිමට අපි දෙන්න වෙනම ජිවත් වෙන්න ගත්තා

    මේක තමයි කරන්න ඕනේ. වෙනම ජීවත් වෙන්න
    ..අපේ අම්මා තාත්ත wife එක්කවත් එයාලගේ ගෙදර අය එක්ක කිසිම සම්බන්දයක් නැහැ ..කතා බහ කරන්නෙත් නැහැ ..wife ගේ අම්ම තාත්තත් එහෙමයි ..දැන් අපි පදිංචි වෙලා ඉන්නේ wife ගේ මහා ගෙවල් කිට්ටුවම වෙනම ගෙයක් අරගෙන ..දැන් අපි පදිංචි තැන ඉදන් මගේ මහා ගෙවල් වලට 50Km විතර තියෙනවා ..මගේ තාත්ත නිතරම අසනීප වෙනවා ...අනික තාත්තගේ business බලාගන්න amarui තනියම ...මේවා බලන්න මට නිතරම මහා ගෙදර යන්නත් අමාරුයි ..දුර නිසා ...නොගිහිල්ලත් බැහැ ..මෙයාල සමගි වෙන්නෙත් නැහැ බන් ..wife කැමති නැහැ මම මහා ගෙදර යනවට ..එහෙම කයල නොගිහින් ඉන්නත් බැහැ ..දැන් නිතරම තාත්තට අසනීප නිසා සහ business ප්‍රශ්න නිසා නිතරම මහා ගෙදර යන්න වෙලා තියෙන්නේ ..එහෙම ගියාම wifeගේ මුණ හොද නැහැ ..මට නිකන් පිස්සු වගේ බන් ..අපේ තාත්තත් හරිම මුරන්ඩුයි ...ගෙදර ආපු වෙලේ ඉදන් කියන්නේ wife ගෙන් divorce වෙන්න කියල ...එහම නැති උනොත් ඔක්කොම දේපල පන්සලකට ලියනවා කියල..දේපල කෙසේ වෙතත් තාත්තට බෙහෙත් අරන් දෙන්න business වැඩ වලට මම මහා ගෙදර ඉන්න ඕනි ...එහම උනාම wife ට ගෙදර වැඩ තනියම කරගන්න amarui ..මොකක්ද බන් මේකට කරන්නේ ..මට නම් දැන් පිස්සු වගේ ..ඇත්තම කිවුවොත් බන් අපේ තාත්තයි wife දෙන්නම toxic වගේ ..මට ඔලුව හැරුණු අතේ යන්න හිතිල බන් තියෙන්නේ ...

    සමගි වෙන කතා පොඩ්ඩක් අමතක කරන්න. කාලයත් එක්ක ඒවා විසදේවි. wife ට පැහැදිලි කරන්න business සහ තාත්තගේ අසනීපෙට විටින් විට මහ ගෙදරට යන්න ඕනේ කියල. එත් දැන් ඔබ බැදපු මනුස්සයෙක් නිසා මහා ගෙදරට යන්න අත්‍යවශ්‍ය වෙලාවට පමණක්. නිතරම යන නිසා වෙන්න පුළුවන් wife එහෙම කියනවා ඇත්තේ. wife දිගටම තග දැම්මොත් wife ගේ මහ ගෙදර යන්න එපා.
     
    • Like
    Reactions: Inigo Montoya