Thama iwara nadda bn. Ara chutti kalla ara ganna barida thama![]()
ada dawasen iwarai poddak idapallaHamadama bila thamai,
![]()
ඔව් ඔව් ලොක්කා කිව්වා ලංකාවේ වේලාවෙන් ඊයේ හවස 6:30 ට විතර little more time කියලා.ada dawasen iwarai poddak idapalla

ඔය රට වල් වල ඉතුරුවක් නැ පොඩි මිනිහට. මෙහෙ වගේ නෙවේ. ලොකු ගාණක් සෙට් උනාට ඒ හැම සතේම වගේ gov එක ආපහු ගන්නවා. පට්ට tax ගැහිල්ලක් තියෙන්නේ. පොඩි මිනිහා ගේ දශමේට calculate කරනවා tax. මන් මේ හොඳටම දාන්න නිසා කියන්නේ, Insurance price පවා 1000$ වලින් වගේ වෙනස් වෙනවා ජොබ් 2 කරලා minimum wage එක පැන්නොත්. ගෙවල් වලට 2000$ උඩ. දෙන්නෙක් ජොබ් කරලා ඒ එන හැම සතේම වියදම් කරන්න ඕනේ.USD 80000k Per Capita තියෙන උන් 5USD Gallon වුනාම අඩනවා.1600 liter 3.8ක්. කලින් 3ට ලු තිබ්බෙ. අපෙ රටවල් අපිව කොහොම ගසා කාලා ද. අපෙ Per Capita උන්ගෙන් 20න් පංගුවයි.
සිස්ටම් එක හදලා තියෙන්නේ එහෙම.කාලා බීලා ජොලියෙ ඉන්න. ලංකාවෙන් යන උන් ඉන්න ලස්සන බලන්න.ඔය රට වල් වල ඉතුරුවක් නැ පොඩි මිනිහට. මෙහෙ වගේ නෙවේ. ලොකු ගාණක් සෙට් උනාට ඒ හැම සතේම වගේ gov එක ආපහු ගන්නවා. පට්ට tax ගැහිල්ලක් තියෙන්නේ. පොඩි මිනිහා ගේ දශමේට calculate කරනවා tax. මන් මේ හොඳටම දාන්න නිසා කියන්නේ, Insurance price පවා 1000$ වලින් වගේ වෙනස් වෙනවා ජොබ් 2 කරලා minimum wage එක පැන්නොත්. ගෙවල් වලට 2000$ උඩ. දෙන්නෙක් ජොබ් කරලා ඒ එන හැම සතේම වියදම් කරන්න ඕනේ.
@Master malliඅනේ බන් ලියන්න බෑ බන්,
උඹට මතක ද බැන් කී මූන් කියලා ඩයල් එකක් ඕකට පැනල් එකක් හැදුවා, ඒකයි තව International HR organizations වලින් වෙන වෙනම වාර්තා ඉදිරිපත් කරලා අපිට ගේම ඇද්දා GSP+ සහන එහෙම නැති කරා ඒ කාලේ, LLRC හැදුවා. Travel bans තියනවා සමහර අයට තාමත්. අතුරුදයන් වුනු අය පිළිබඳ තියෙන කාර්යාලය (omp) පිහිටුවීම සහ ඒකේ වාර්තා වලට තාම ගේම ඉල්ලනවා. ලංකාවට විරුද්ධ යෝජනා සෙට් එකක් සම්මත කර ගත්තා ඒ කාලේ UNHRC එක ඇතුලේ, මහින්ද සමහර ඒවාට විරුද්ද උනා, Internation interview එහෙම පොඩ්ඩක් බලන්න පරණ ඒවා මහින්ද ගේම ඉල්ලනවා ඒ යෝජනා වලට. තාමත් අපි ප්‍රගති වාර්තාවක් දෙන්න ඕනේ හැම අවුරුද්දක ඒ ගැන
ඕච්චර පොඩි උන් මරණ දුෂණ සිද්දි වල විඩියෝ සාක්ෂි තියෙන, තව එකි මෙකි නොකි යුද අපරාධ වල පැහැදිලි සාක්ෂි තියෙන US or Isr@el වලට මෙලෝ ලබ්#4 නෑ![]()
Aru USA nathi karalama dai wageඉරානෙට ටාගට් ප්රැක්ටිස් වලට තව බඩු එවනව
Rupiyala shakthimath weidaAru USA nathi karalama dai wage
ගනන්ගන්න එපා ඌට කියන්නෙ @LajjaNathiBayyaMonson කාරයාගේ ඉස්සර ඉඳන්. මාරම අප්‍රිය චරිතය ක්. ඉස්සර ඉදන්ම සංවර්ධන නිව්ස් කියලා අප්‍රිය නිව්ස් දැම්මා
තාම ත fake නිව්ස් දානවා දකින්නත් අප්‍රියයි මිනිහාව.
මේකෙම කීප සැරයක් රෙදි ගැලඋන හොර කේන්දර තට්ටයෙක් ගැනද කිව්වේ ?ගනන්ගන්න එපා ඌට කියන්නෙ @LajjaNathiBayya
