සම්පත් හුචක්කුව

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    අම්මෝ බං සම්පත් බැංකු හුචක්කුව හද්ද චාටර්, ඒකෙ WePay එකේ bugs තියෙනව කියල උන්ම පිලිගත්තා.

    අපරාදෙ ඒකෙ එකවුන්ට් එකකුත් open කරා, දැන් සතියක් වගේ වෙන්නෙ.

    මම ඒකෙ සල්ලි ටික ආපහු NTB එකට දැම්මා.

    දැන් අර minimum balance එක නැති උනාම කපනව කියන රු.50 කැපෙන්නෙ කොහොමද?

    ඕක ණයක් වගේ හැදිල අනිවා ගෙවන්න සෙට් වෙනවද, එකවුන්ට් එක ඍණ යනවද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,680
    113
    සේදවත්ත
    ඇප් එක වැඩ නෑනේ හරියට මේමන්ට් කරාම කිසිම එකක් වෙන් නෑ සල්ලි අඩු වෙන්නෙත් නෑ opt ඔක්කම එනවා ,
    ක්‍රෙඩිට් නම් වෙනවා ඩිබෙට් වෙන් නෑ උබලගෙත් විශ්ව අවුල් ද බාන්
     
    • Like
    Reactions: moveon

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,875
    113
    126
    Hogwarts
    ඇප් එක වැඩ නෑනේ හරියට මේමන්ට් කරාම කිසිම එකක් වෙන් නෑ සල්ලි අඩු වෙන්නෙත් නෑ opt ඔක්කම එනවා ,
    ක්‍රෙඩිට් නම් වෙනවා ඩිබෙට් වෙන් නෑ උබලගෙත් විශ්ව අවුල් ද බාන්
    Maget ohoma wela kalayak, un eka para debit karan tibba😂

    අම්මෝ බං සම්පත් බැංකු හුචක්කුව හද්ද චාටර්, ඒකෙ WePay එකේ bugs තියෙනව කියල උන්ම පිලිගත්තා.

    අපරාදෙ ඒකෙ එකවුන්ට් එකකුත් open කරා, දැන් සතියක් වගේ වෙන්නෙ.

    මම ඒකෙ සල්ලි ටික ආපහු NTB එකට දැම්මා.

    දැන් අර minimum balance එක නැති උනාම කපනව කියන රු.50 කැපෙන්නෙ කොහොමද?

    ඕක ණයක් වගේ හැදිල අනිවා ගෙවන්න සෙට් වෙනවද, එකවුන්ට් එක ඍණ යනවද?
    Ube account eka 0 wechha dawase idan aye salli danakan system eke accumulate wenawa 50 gaane monthly.
    ------ Post added on Apr 4, 2026 at 6:16 PM
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    Maget ohoma wela kalayak, un eka para debit karan tibba😂

    Ube account eka 0 wechha dawase idan aye salli danakan system eke accumulate wenawa 50 gaane monthly.
    ------ Post added on Apr 4, 2026 at 6:16 PM
    CRIB දානවද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,703
    113
    කලින් විශ්ව එක නියමෙට වෙන්න ඕනි ටික කර, ලස්සන ලයිට් දාල අව අලුත් සයිට් එක, එපා ම වෙලා ගියා.. MAX පෙමට් එක 100000යි, ඊට වැඩිය දෙන්න බැරිලු, සිකුරිටි අවුල් යනවලු..

    අවුරුදු 9ක් විතර සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එක පාවිච්චි කරා, මනි මාර්කට් එකවුන්ට් එකක් තිබ්බ.. ඔක්කොම HNB එකට ගත්තා.. එකේ කිසි අවුලක් නෑ, මිනිමං පේමන්ට්, schedule පේමන්ට් ගානට වැඩ..

    සම්පත් එකේ උන්ගේ ලොකු ලයින් එකක් දෙනවා, ආණ්ඩුවේ බැංකුවක් වගේ දැන්නම්.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සම්පත් උන්ගේ අප්පට හුකන්න ඕනේ .
    වේසිගෙ පුතාලා transfer ලිමිට් එක 100000 කරලා.
    වැඩි කරන්න කිව්වම බැරිලු. මේ decision ගන්න උන්ගේ අම්මලාට හුකවන්න ඕනේ.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    කලින් විශ්ව එක නියමෙට වෙන්න ඕනි ටික කර, ලස්සන ලයිට් දාල අව අලුත් සයිට් එක, එපා ම වෙලා ගියා.. මිනිමං පෙමට් එක 100000යි, ඊට වැඩිය දෙන්න බැරිලු, සිකුරිටි අවුල් යනවලු..

    අවුරුදු 9ක් විතර සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එක පාවිච්චි කරා, මනි මාර්කට් එකවුන්ට් එකක් තිබ්බ.. ඔක්කොම HNB එකට ගත්තා.. එකේ කිසි අවුලක් නෑ, මිනිමං පේමන්ට්, schedule පේමන්ට් ගානට වැඩ..

    සම්පත් එකේ උන්ගේ ලොකු ලයින් එකක් දෙනවා, ආණ්ඩුවේ බැංකුවක් වගේ දැන්නම්.
    minimum 100000 da? maximum da

    සම්පත් උන්ගේ අප්පට හුකන්න ඕනේ .
    වේසිගෙ පුතාලා transfer ලිමිට් එක 100000 කරලා.
    වැඩි කරන්න කිව්වම බැරිලු. මේ decision ගන්න උන්ගේ අම්මලාට හුකවන්න ඕනේ.
    bank ekata request ekak dila 2 million wenakan ganna puluwan
    eta eha gannawa nam unge mokakda unit ekakata dala approve ganna onelu
    ------ Post added on Apr 4, 2026 at 7:59 PM
     
    • Like
    Reactions: snm1990 and moveon

    planner123

    Well-known member
  • May 22, 2018
    8,558
    14,730
    113
    Sampath unge IT gena kiwwoth ubala oka paththa palathe yanne naha.
    Mama asama nathi bank ekak. Karima loku line thiyenne unge.
     
    • Like
    Reactions: moveon

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    2018 withara sampath commercial 2kema current account tibba.. commercial eke manager patta suport ekak dunna.. ara pukayala gana kapa gannwa witharai.. anthimata ain kara.. aye paththa palathe yanne ne..
     
    • Like
    Reactions: moveon

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,888
    8,656
    113
    In Your Heart
    අම්මෝ බං සම්පත් බැංකු හුචක්කුව හද්ද චාටර්, ඒකෙ WePay එකේ bugs තියෙනව කියල උන්ම පිලිගත්තා.

    අපරාදෙ ඒකෙ එකවුන්ට් එකකුත් open කරා, දැන් සතියක් වගේ වෙන්නෙ.

    මම ඒකෙ සල්ලි ටික ආපහු NTB එකට දැම්මා.

    දැන් අර minimum balance එක නැති උනාම කපනව කියන රු.50 කැපෙන්නෙ කොහොමද?

    ඕක ණයක් වගේ හැදිල අනිවා ගෙවන්න සෙට් වෙනවද, එකවුන්ට් එක ඍණ යනවද?
    Mama bank change karanna inne . COM and DFCC walata
     
    • Like
    Reactions: moveon

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මගෙ ඩොලර් පේමන්ට් ඇක්‍ටිව් එකවුන්ට් එකට උනා ඕක. not සම්පත්
    මේ අවුරුදෙ මගෙ කැපුනා රුපියල් සීයක් .
    රුපියල් 2000 අඩු වෙලා උන් කාඩ් එකට සර්විස් චාජ් වැඩි කරලා කපලා.
    දෙසැම්බර් 50 ජනවාරි 50 ෆෙබරවාරි මම සල්ලි දැම්මා.

    දැ‍‍ං පන්සීයක් සර්විස් චාජ්. ඉස්සර ෆ්‍රී, පස්සෙ තුන්සීයයි, දැ‍‍ං තෙල් ගනන් නිසා ආයි වැඩි කරයි.

    slt කාරයොත් 150 කෝල් වලට ඇඩ් කරලා.
     
    • Like
    Reactions: moveon

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,888
    8,656
    113
    In Your Heart
    Kawuda ban sampath eka aluthin account open karane dan
    oka hena chora nea
    Mama nam 2016 wala sampath account serama cancel kara .. signature eka tikak wenas kiyala madewwa. Mata yaka gihin banala account ain kara ..gonna do the same with HNB due to lack of customer service.
     
    • Like
    Reactions: moveon