භානුක TypeSLT එකේ එවුනුත් දීලා ආපහු ඉල්ලන ජාතියේ හැත්තක් නේද?
භානුක TypeSLT එකේ එවුනුත් දීලා ආපහු ඉල්ලන ජාතියේ හැත්තක් නේද?
kalu katha agutu mitto. thota thawa mokenda aran ona. ACHCHIYEEEE...speedtest manipulated mittoh, fast.com test karapan
dan Flash 25 na neda
Apitath dan slow mehe dp full hama gdrama wage fiber tyanwaArea eke anathayo wadi nam slow wage seen ekak da danna..
Ape nam issara wagema speed..
Meheth godak un fiber aran eth slow na..Apitath dan slow mehe dp full hama gdrama wage fiber tyanwa
E wagema ehen mehen wahala uda starlink wadinawa ape pththe
Me yana widihata ekko dialog / hutch fiber
Nathan starlink thama ganna wenne
මට තේරෙන්නෑ Fibre වලට කොහොමද 4G , 5G අදාල වෙන්නේ කියල . ..
මේකත් එක හේතුවක් තමයිArea eke anathayo wadi nam slow wage seen ekak da danna..
Ape nam issara wagema speed..
ehema awulk nane..
![]()
mama kalin maseka speed test danna gihin data tika iwara wuna.,
මෙහෙම නෙමේ කියන්නේ. Specific Domains හිකෙන්න ලිමිට් කරලා තියෙන්නේ.
Eg: Meta, WhatsApp, Github
ඔහොම ඩවුන්ලෝඩ් කරද්දී නම් එනවා. නිතරම Surfing කරන අයටයි වෙනස තේරෙන්නේ.
මාරම Latency එකක් තියෙන්නේ.
ow bn kari wade wunefast.com eken dammoth balan iddi iwara wenne. matath oka kipa sarayak una.