SLT fibre Unlimited යූස් කරන ගුපියො වරෙල්ල

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    speedtest manipulated mittoh, fast.com test karapan
    kalu katha agutu mitto. thota thawa mokenda aran ona. ACHCHIYEEEE...

    1775312038966.png


    1775312283974.png


    dan Flash 25 na neda

    ow dan eka ne. unlimited ekata maru unoth aya meka ganna be.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Area eke anathayo wadi nam slow wage seen ekak da danna..
    Ape nam issara wagema speed..
    Apitath dan slow mehe dp full hama gdrama wage fiber tyanwa

    E wagema ehen mehen wahala uda starlink wadinawa ape pththe

    Me yana widihata ekko dialog / hutch fiber

    Nathan starlink thama ganna wenne
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,644
    11,650
    113
    Apitath dan slow mehe dp full hama gdrama wage fiber tyanwa

    E wagema ehen mehen wahala uda starlink wadinawa ape pththe

    Me yana widihata ekko dialog / hutch fiber

    Nathan starlink thama ganna wenne
    Meheth godak un fiber aran eth slow na..
    Mata hithenne oya area ekata allocate karala thiyana bandwidth adu nam slow wagd seen ekak yanawa aththe...
    Fiber technology eka anuwa hama ekama fiber gaththath 4g wage slow wenne na bandwidth allocate kaloth..
    Oya pathi wala DP ehema update karanna ona athi..
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    මම හිතුවේ මේක මට විතරක් තියන issue එකක් කියල. speed එක aulak නෑ ඒත් latancy එක ගොඩක් වැඩි. facebook youtube උනත් load වෙන්න ගොඩක් වෙලා යනවා.
     
  • Oct 17, 2012
    451
    110
    43
    මටත් ඔය කේස් එකම තියනවා . මට තිබ්බේ 150GB package එකක් . මම මේ මාසේ ඉදන් unlimited home (9900) package එකට මාරු උනා . එදා ඉදන් පට්ට ස්ලෝව් .
    ඊට පස්සේ මම complain කරලා අද එකෙක් අවා බලන්න . ඌ බලල කිව්වා අවුලක් නෑ . එත් මම කිව්වා අවුලක් නැත්තේ නැ , මට වැඩක් කරන්න බෑ කියල . ඊට පස්සේ මු කිව්වා 5G Router එකකට change කරන්න request එකක් දාන්නම් කියල .

    මට තේරෙන්නෑ Fibre වලට කොහොමද 4G , 5G අදාල වෙන්නේ කියල . ..

    දන්න එකෙක් කියපන්කො .
     
    • Wow
    Reactions: Inigo Montoya

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,524
    1,669
    113
    Birmingham
    ehema awulk nane..:confused:

    image.png

    මෙහෙම නෙමේ කියන්නේ. Specific Domains හිකෙන්න ලිමිට් කරලා තියෙන්නේ.
    Eg: Meta, WhatsApp, Github

    ඔහොම ඩවුන්ලෝඩ් කරද්දී නම් එනවා. නිතරම Surfing කරන අයටයි වෙනස තේරෙන්නේ.
    මාරම Latency එකක් තියෙන්නේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    මෙහෙම නෙමේ කියන්නේ. Specific Domains හිකෙන්න ලිමිට් කරලා තියෙන්නේ.
    Eg: Meta, WhatsApp, Github

    ඔහොම ඩවුන්ලෝඩ් කරද්දී නම් එනවා. නිතරම Surfing කරන අයටයි වෙනස තේරෙන්නේ.
    මාරම Latency එකක් තියෙන්නේ.

    No slowness for github/whatsapp. Not using facebook/meta services.
    No slowness for torrents/goolge drive