TOD + Loan

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මට කියපන්කෝ උබලා ගනුදෙනු කරන බැංකු උබලට TOD දීලා තියෙනවද කියලා.
    දීලා තියෙනවනම් ලිමිට් එක කීයක්ද?
    මාසෙකට කොච්චර ගනුදෙනු වෙනවද?
    බැංකුව මොකක්ද?

    මට හිතිලා තියෙන්නේ TOD දෙන, ඉක්මනින් ලෝන් ගන්න පුලුවන් හොද බැංකුවක බිස්නස් එකවුන්ට් එකක් ඕපන් කරන්න.

    සෙලාන් එකේ තත්වේ මොකද?
    මගේ කරන්ට් එකවුන්ට් එකක් තියෙනවා ගනුදෙනු කරන්නේ නැති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,807
    98,957
    113
    ඒක Bank එකටත් වඩා manager අතේ තියෙන්නේ. හොඳ relationship එකක් bank එක එක්ක තියෙනවා නන් ඔය දෙක ඉක්මනට කරගන්න පුළුවන්. ගැරන්ට් නැතුව od ලක්ෂ 5 අරං තියෙනවා චෙක් ගනුදෙනු කරන කාලේ. දැන් බෑ හැබැයි කාලෙකින් ඒ ටයිප් එකේ බිස්නස් කරපු නැති නිසා. Ntb එකේ තමා ඔක්කොම බිස්නස් transaction උනේ. උන් දුන්නේ නෑ තියාගෙන ඉන්න ඕනි නිසා මාසෙකට ගනුදෙනු කීපයක් කරපු Sampath එකෙන් තමා ඕක දුන්නේ. වෙන උන්ට sampath එක නැතුව වෙන බැංකු. එහෙම ඒක සම්පූර්ණයෙන්ම ඉන්න manager තමා හැන්ඩ්ල් කරන්නේ.
     
    • Like
    Reactions: XibitZ

    සම්පත් බැංකුවට ආවෙම මෙලෝ රහක් නැති මැනේජර්ල.
    මොකක් හරි ඇහුවොත් බැ බැ බැ. .
    2014 ඕපන් කරපු සුප්‍රිම් කරන්ට් එකක් තියෙන්නේ.
    මම කාඩ් සෙන්ටර් කතාකරාම 2.50 ලිමිට් එකක් එක්ක ප්ලැටිනම් කාඩ් එකක් දුන්නා.
    විශ්ව එකෙන් උන්ම කතාකරලා ඇප නැති ලෝන් එකක් දුන්නා.
    මෙහෙ පොඩි සීන් එකක් තියෙනවා ඉන්න එවුන් ඔක්කොම බිස්නස්නේ කරන්නේ.
    මැනේජරයා බලන්නේ වැඩියෙන්ම ගනුදෙනු කරන එවුන් එක්ක ගේමක් ගහන්න.

    tod eke charges wedie

    තාවකාලිකවනේ බන් ගන්නේ බිස්නස් කරන එකෙක්ට ඕක අව්ලක් නෑ.
     
    • Like
    Reactions: Voldemort Bro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,807
    98,957
    113
    සම්පත් බැංකුවට ආවෙම මෙලෝ රහක් නැති මැනේජර්ල.
    මොකක් හරි ඇහුවොත් බැ බැ බැ. .
    2014 ඕපන් කරපු සුප්‍රිම් කරන්ට් එකක් තියෙන්නේ.
    මම කාඩ් සෙන්ටර් කතාකරාම 2.50 ලිමිට් එකක් එක්ක ප්ලැටිනම් කාඩ් එකක් දුන්නා.
    විශ්ව එකෙන් උන්ම කතාකරලා ඇප නැති ලෝන් එකක් දුන්නා.
    මෙහෙ පොඩි සීන් එකක් තියෙනවා ඉන්න එවුන් ඔක්කොම බිස්නස්නේ කරන්නේ.
    මැනේජරයා බලන්නේ වැඩියෙන්ම ගනුදෙනු කරන එවුන් එක්ක ගේමක් ගහන්න.
    එහෙම තමා උංගෙ ටාර්ගට් එක අවූරුද්ද අන්තිමට performance පෙන්නන එක. කෑෂ් ෆ්ලෝ එක හොදයි නන් උන් රිස්ක් එකක් ගන්නව. මගෙ එක client බේස් එකත් ඒ පැත්තෙ හොදට බිස්නස් කරා ඒ දවස් වල ඒවත් ඔක්කොම පොර හොයල බලන්න ඇති දෙන්න කලින්. වාත කරේ නෑ දුන්න.
     
    • Like
    Reactions: XibitZ

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    සම්පත් බැංකුවට ආවෙම මෙලෝ රහක් නැති මැනේජර්ල.
    මොකක් හරි ඇහුවොත් බැ බැ බැ. .
    2014 ඕපන් කරපු සුප්‍රිම් කරන්ට් එකක් තියෙන්නේ.
    මම කාඩ් සෙන්ටර් කතාකරාම 2.50 ලිමිට් එකක් එක්ක ප්ලැටිනම් කාඩ් එකක් දුන්නා.
    විශ්ව එකෙන් උන්ම කතාකරලා ඇප නැති ලෝන් එකක් දුන්නා.
    මෙහෙ පොඩි සීන් එකක් තියෙනවා ඉන්න එවුන් ඔක්කොම බිස්නස්නේ කරන්නේ.
    මැනේජරයා බලන්නේ වැඩියෙන්ම ගනුදෙනු කරන එවුන් එක්ක ගේමක් ගහන්න.

    තාවකාලිකවනේ බන් ගන්නේ බිස්නස් කරන එකෙක්ට ඕක අව්ලක් නෑ.

    ඔව් මමත් housing loan එකක් ගන්න ගියාම
    වැඩේ කෙරුණේ main branch එකෙන්, මම කිට්ටු branch එකකට ගියා money order එකක් වගේ එකක් ගන්න loan එකට අදාලව.. down payment එක දෙන cheque එක වගේ එක ගන්න

    මම මළ පෙරේතයා වගේ ෂෝර්ට ගහලා සෙරෙප්පු දාලා ගියේ

    Manager කරයා එළියට ඇවිල්ලා මාව පිළිඅරන් උගේ office එකට එක්ක ගිහින් මාර තෙලක් බෙදුවනේ 🤌😁
     
    • Like
    Reactions: XibitZ