ටික්ටොක් එකේ fb monetization class කරන උන් ඕවා තමයි උගන්නන්නේ බන්. ඕවා කොහේ නතර වෙයිද කියන එක තමයි අවුල.Mama hithan ne okita e tharam molayak ethi kiyala. Comment generate karanna audience Eka trigger karanna ona ekata mehema karanna ona kyla
කිව්වත් වගේ හැබැයි plan කරලා කරානම් ඊලගට මුන් lovers වල තියෙන item විකුනන්න ගන්නවා මේ page එකේම.