ෆෝන් කඩකාරයෝ කොහොමද tax නොගෙව හොර පාරෙන් මෙච්චර ෆෝන් ගෙන්නන්නේ?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,152
    11,164
    113
    Forest
    I fully support these shops. SL's retarded tax system is like in a developed country but government is always out of money doing absolutely nothing. Fk the useless tax collection, we are not paying double the price of MSRP because SL thought they can tax 60-70% and get away with it.
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,211
    2,249
    113
    colombo
    ආ ඒකට තමයි “ගේමක් ගහනව” කියන්නෙ 😎😎

    උබලත් උන්ගෙ වැරදි කියන්නෙ නැතුව ගේමක් ගහපල්ලා. ✌️👍
    ඕවා කරන්නේ නැතුව ගෙමක් ගහන කොල්ලො කොච්චර ඉන්නවද බං. ඕවා ට කියන්නේ බල්ලෝ මරලා වංචා කරලා කියලා.

    මේවා පෙන්නලා මුකුත්ම කරගන්න බැරි කුහක අපතයෝ ස්කිල් එකෙන් වැඩ දාන වුන්ට හූල්ලන එක තංයි කරන්නේ
     
    • Like
    Reactions: SK29

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    ඕවා කරන්නේ නැතුව ගෙමක් ගහන කොල්ලො කොච්චර ඉන්නවද බං. ඕවා ට කියන්නේ බල්ලෝ මරලා වංචා කරලා කියලා.

    මේවා පෙන්නලා මුකුත්ම කරගන්න බැරි කුහක අපතයෝ ස්කිල් එකෙන් වැඩ දාන වුන්ට හූල්ලන එක තංයි කරන්නේ
    ලංකාවෙ බිස්නස් කියන්නෙ මේව තමා බන්
    පිටරටින් ගේනව මොකක් හරි ජිල්මාට් එකක් දාගන්නවා කස්ටම් එකත් එක්ක ලංකාවෙ උන්ට විකුණනවා
    ලංකාවෙ ඉන්න උන් බලනවා ඩිරෙක්ට් ඉම්පෝට් කරනවට වඩා මුන්ගෙන් ගන්න එක ලාබයි ටැක්ස් එක වදින නිසා ඒ නිසා මුන්ගෙන්ම ගන්නවා
    ලංකාවෙ වැලිව් එකක් ඇඩ් කරන බිස්නස් කීයෙන් කීයද බන් තියෙන්නෙ
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,048
    689
    113
    Opportunistic fraudsters like you, would like such, but I don't. Just because we don't have the law and orders established right now, we don't have stop dreaming about such a day!
    So you dont bargain ever? good for you,live your life with that mindset, just like your usernam I think its condom wisdom,suits you well, wink wink
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,787
    10,288
    113
    Ne bn negombo phone shop ekakin. Den masayak dekak wenawa. Denata 5 parak wage wetuna 😂

    Mata phone wattaganne nethuwa inna beri ledak tynw. Kalin A55 eka yantham 2 years edda.
    අපරාදේ උඹට තව මාස 2ක් ඉවසලා A57 ක් ම ගන්න තිබුනේ
     
    • Like
    Reactions: EzioAuditore

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,304
    17,805
    113
    අපරාදේ උඹට තව මාස 2ක් ඉවසලා A57 ක් ම ගන්න තිබුනේ
    බෑ මචං මට තද වෙලා A55 එක පොලේ ගැහුවනෙ. එහෙම්ම ගිහින් ගෙනාවෙ A56 එක 😂.. ඔච්චර ඉවසන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ආයෙ Data ටික sync කරගන්නම සෑහෙන වෙලාවක් ගියා
     
    • Haha
    Reactions: hi.dushan

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,048
    689
    113
    Bargain is not a synonym for fraud.
    Escaping tax isnt fraud, its education used in a smart way, I took all my money from the bank, invested on gold and crypto 4 years ago, so I dont have to pay taxes, I get paid by crypto now,not with bank trasfers, so I dont pay taxes,Is it fraud so govenment cant tax me now,? going to the custom asking them to reduce the taxage is fraud? Running my business on bank loans so i dont have to pay taxes is fraud now? its me being smart, and its not illegal, there are ways to invest your education in better ways, you goody shoes pay your taxes fully help these corrupptted govenment and be a role model,no problem, This is the exact reason why minorioties in srilanka thrive and majority stay poor, Dont know how to use the education in a manner benifit their own livelyhood,
     
    • Like
    Reactions: EzioAuditore

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,913
    113
    සේදවත්ත
    තව පොඩි දවසකින් කැලිෆොනියාව බන්කොලොත්! උන් බිලියනයස්ලාට වෙනම බද්දක් ගැහුවා. උන් ඔක්කොම වගෙ කැලිෆොනියාවෙන් ගියා! දැන් එකෙ ඇරියස් එක කවර් කරගන්න නිව්සන් පොන්සියා වාහනයක් අවුරුද්දට පදින කිලොමීටර් ගානට ටැක්ස් එකෙක් ගහන්න යනවා! සාමාන්ය පවුලකට මාසෙට ඩොලර් 1000-1500ක් වගෙ අමතර ගානක් මෙකෙක් බදු ගෙවන්න වෙන සින් එකක් තියෙන්නෙ!

    පහුගිය අවුරුදු 15ට කැලිෆොනියාවෙ හොරා කැම සිමාවක් නැහැ! හොරා කන සල්ලි උන් එන්-ජි-ඔ හරහා උන්ගෙ සමාජවාදි අහදස් ප්‍රචාරය කරන්නෙ වෙන ප්‍රාන්ත වලට - වෙන රටවලට යවනවා! ලොස් ඇන්ජලිස් වල නගරාදිපති ගැනි කලින් ඉදපු ත්‍රස්තවාදියෙක්! ලන්කාවෙ වගෙමයි! වෙනසක් නැ! මුලු ලොකෙම හිගන්නොන්ගෙන් වැහීගෙන එන්නෙ!

    කලින් පාරත් කැලිෆොර්නියාවයි තව ප්‍රන්ත කීපයක් ස්වාධීන වෙන්න එනකොට 9/11 එක කරලා ගොඩ දාගත්තා .

    ඉස්සරට ඔය රටත් කැඩෙනවා. කෑලිෆොනියවට තනියම උනත් දුවන්න පුලුවන් . 2020-2025 කාලයේ නම් හොද GDP ග්‍රෝත් එකක් තියනවා
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    Escaping tax isnt fraud, its education used in a smart way, I took all my money from the bank, invested on gold and crypto 4 years ago, so I dont have to pay taxes, I get paid by crypto now,not with bank trasfers, so I dont pay taxes,Is it fraud so govenment cant tax me now,? going to the custom asking them to reduce the taxage is fraud? Running my business on bank loans so i dont have to pay taxes is fraud now? its me being smart, and its not illegal, there are ways to invest your education in better ways, you goody shoes pay your taxes fully help these corrupptted govenment and be a role model,no problem, This is the exact reason why minorioties in srilanka thrive and majority stay poor, Dont know how to use the education in a manner benifit their own livelyhood,
    Which part of it in carrying illegal quantities for commercial purpose without due customs declarations or paying due taxes, and instead bribing the officials which is another crime on another level, is education used in a smart way?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,318
    8,075
    113
    S26 Ultra වගේ අලුත්ව එවා Refurbished එන්නේ නැහැ නේ බං
    not sure. meke loku thread ekak giya Lankawe no 1 Samsung gennana company ekak refurbished genala una seen ekak.
     
    • Like
    Reactions: 2osama

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,394
    1
    6,197
    113
    මෙන්න මේක ඉස්සල්ලම කියපල්ල
    දැන් උඹලට ඕන බදු ගෙවල මේ ආණ්ඩු පෝස්ත් කරන්නද???
    What a fucking bitch ass low IQ mentality you got cunt 😅

    Then
    who pay for Free Education
    Who pay for Free Healthcare
    Who pay for infrastructure
     
    • Like
    Reactions: Peace for All

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,456
    1,681
    113
    බෑ මචං මට තද වෙලා A55 එක පොලේ ගැහුවනෙ. එහෙම්ම ගිහින් ගෙනාවෙ A56 එක 😂.. ඔච්චර ඉවසන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ආයෙ Data ටික sync කරගන්නම සෑහෙන වෙලාවක් ගියා

    WTF..?

    Hope one of these rugged cases would prevent your phone from getting damaged, when you smash it on the floor next time..

    fortis-rugged-armor-phone-case-for-samsung-galaxy-341441.jpg

    https://astracases.com.au/products/rugged-armor-full-phone-case-for-samsung-galaxy-s22-s21-s20-plus-note-20-ultra-a32-a72-a52-5g-4g-metal-aluminum-shockproof-cover?currency=AUD&variant=45382288474282&utm_source=google&utm_medium=cpc&utm_campaign=Google Shopping&stkn=9a3357722b5a&tw_source=google&tw_adid=&tw_campaign=20502095712&tw_kwdid=&gad_source=1&gad_campaignid=20507168531&gbraid=0AAAAAomg_zujD7s4UGCLtffeyJT3YHf8a&gclid=Cj0KCQjws83OBhD4ARIsACblj19xYz_H9-cHGjQFP0NkH0e6UnCXoAN5x4s68Iz9Qf9Hfin7xzY3WJYaAnNdEALw_wcB&nis=7