E salli anuradha ta dunna namකාටවත් වැඩක් නැති වැඩ මංනන් කියන්නෙ මෙවුව
අපිට මේ විශ්වයේ survive වෙන්න නන් පෘතුවියෙන් එලියට යන්න වෙනව කොයි වෙලේ හරිකාටවත් වැඩක් නැති වැඩ මංනන් කියන්නෙ මෙවුව
ඇත්ත ඒත් මට හිතෙනව මේ ඉන්න එකේත් අපි හරියට නෑ කියල වෙන තැනකට යන්නඅපිට මේ විශ්වයේ survive වෙන්න නන් පෘතුවියෙන් එලියට යන්න වෙනව කොයි වෙලේ හරි
ඔව්වලින් තමයි එපාර මිසයිල හදන්නෙ කිලොමිටර් දාස් ගනන් යන්න...කාටවත් වැඩක් නැති වැඩ මංනන් කියන්නෙ මෙවුව

" Why transform Mars to a habitable place rather than make us ; EARTH a great place "අපිට මේ විශ්වයේ survive වෙන්න නන් පෘතුවියෙන් එලියට යන්න වෙනව කොයි වෙලේ හරි
ඌ කොත්තුවක් හරි කනව බයි එකත් හදාගෙන.E salli anuradha ta dunna nam

හඳ ලොකුද?
පෘතුවිය තියෙන්නේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන්න ඕන හොඳම තැන. වෙන තැනක අමාරුවෙන් Survive වෙනවට වඩා මේ ලෝකේ ආරක්ෂා කරගත්තොත් තව ගොඩක් කාලයක් ජීවයක් ඉතුරු වෙයි. එහෙම try නොකර ලෝකේ ඉන්න දියුණුම ජීවියා මේක විනාස කරලා වෙන ලෝකයකට යන්න හදනවාඅපිට මේ විශ්වයේ survive වෙන්න නන් පෘතුවියෙන් එලියට යන්න වෙනව කොයි වෙලේ හරි
මේ වෙලාවේ ලෝකෙම නියුක් කරොත් මුන් ටික විතරක් ඉතුරුවෙයි නේද.?![]()
ඔවු මේවට ගොඩක් උන් හිනාවෙනව , වෙන ලෝකෙකට ගියත් ඒක තවත් එක බිස්නස් මොඩල් එකක් විතරයි, හැමොටම සාදාරනයක් වෙන එකක් වෙයි කියල මම හිතන්නෙ නෑ , ඒක හරියට පිලිකාවට හරි වෙයසන වලට හරි බෙහෙත් හදල ලක්ශ කෝටි ගනන් වලට දෙනව වගේ වැඩක් .පෘතුවිය තියෙන්නේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන්න ඕන හොඳම තැන. වෙන තැනක අමාරුවෙන් Survive වෙනවට වඩා මේ ලෝකේ ආරක්ෂා කරගත්තොත් තව ගොඩක් කාලයක් ජීවයක් ඉතුරු වෙයි. එහෙම try නොකර ලෝකේ ඉන්න දියුණුම ජීවියා මේක විනාස කරලා වෙන ලෝකයකට යන්න හදනවා![]()
විශ්වයෙ කොච්චර තාරකා තියෙනවාද, කොච්චර ලොකුද කියලා දෙසා බානකොට එවත් වැඩකට නැති දෙවල් නිවන් යන්න ඔනෙ කරන මග පාදගන්නකාටවත් වැඩක් නැති වැඩ මංනන් කියන්නෙ මෙවුව
Inna eke hariyata indala iwara wela eliyata yanna one kiyala huttak na survival waladiඇත්ත ඒත් මට හිතෙනව මේ ඉන්න එකේත් අපි හරියට නෑ කියල වෙන තැනකට යන්න
Hande අමුතු විදිහට පුක දෙන සත්ව කොට්ඨාශයක් හිටියොත් එහෙම එකෙක් වෙලා හඳට වෙලා පුක දිදී ඉඳියිමට හිතෙන්නෙ ජීවියෝ පෘතුව්යේ හිරවෙලා ඉන්නේ ගුරුත්වය නිසා කියල. හඳට ගිය මින්ස්සු එහෙදී මළොත් ජීවයක් නැති නිසා ඉපදීමක් නැතිවෙයි, නැත්නම් මැරුණ අයගේ සිත් විතරක් සියුම් ශරීර සහිතව හදේ හිරවෙලා ඉඳියි![]()