Power Cut වාර්තා කරන්න

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Fukata papers da? :(
    ජීවිතේ පළවෙනි වතාවට, පුක හෝදන්න රුපියල් 1000 + 600 ක විතර පෙට්රල් ගියා



    අනේ හුකේ කිව්වාලු

    දැන් ගෙදර ආවේ... මෙන්න වතුර දීලා

    ඒක බුලියක් commode එකේ ටැංකිය ට හැලුවට පස්සේ මුන් වතුර දුන්නා
    ------ Post added on Apr 6, 2026 at 11:35 PM
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    මගේ සැකේ හරි වගේ. සති දෙකකට කලින් මුට්ටිය දාලා බලනවා වගේ වැඩක් වුණා
    අද කාටහරි හවස 6 න් පස්සෙ power cut තිබුණාද?

    හවස 7:15 අපිට කරන්ට් නැතිවුණා. ඊට විනාඩි දෙක තුනකට පස්සෙ CEB එකෙන් sms එකක් එනවා breakdown restoration එකක් හින්දා 7:15 - 8:30 power interrupt වෙනවා කියලා. ඇත්තටම power ආවෙ 9:15 ට හරියටම පැය 2ක්.

    වැස්සක් හුළඟක් කිට්ටුව පලාතකවත් නෑ. වෙන විදියකින් breakdown එකක් වුණත් power නැතිවුණාට පස්සෙ ඒක මිනිස්සු report කරාට පස්සෙයි sms එක එන්නෙ. කලින් plan කරපු එකක් නම් power cut කරන්න පැය බාගෙකට කලින්වත් sms එකක් එවනවා. අද කරපු වැඩේ නම් සැකයි, මට පේන්නෙ power cut වලට ඇහැ හුරුකරන්න කරපු rehearsal එකක් වගේ 🤥
     
    • Like
    Reactions: Inigo Montoya

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,017
    2,811
    113
    dataත් නැත

    1775537033528.png