Vitamin D 08.06 ???

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    ගාන නම් මතක නෑ මචන්, ජනවාරි මාසෙ ගත්තෙ. ලොකු ගාණක් උනේනම් නෑ.
    මතක විදියට එක පෙත්තක් රුපියල් 300 - 400/= අතර ගානක් උනේ, පෙති 05 යිනෙ, දවස් 05ට, 60,000 IU එකනම්.
    නවලෝකෙන් ගත්තෙ. හපල කන එකක්.


    නවලෝකෙන් ගත්තෙ.
    ගෝඨාබය චැනල් කලෙත් නවලෝකෙන්, කොළඹ.

    ඩ්යට් එක ලොකුවට change කලේ නෑ. සීනි කන්න එපා කිව්ව, ඩයට් එකේ කොහොමත් carbs අඩු කරල තිබ්බෙ. ඒක දිගටම කරන් යනව. සෑහෙන්න ලොකු ප්‍රගතියක් තියෙනව.

    මේ පොටෝ එකේ තියෙන්න ගත්ත Vitamin D 5,000 IU බ්‍රෑන්ඩ් එක. බ්‍රෑන්ඩ් එකනම් ලොකු කේස් එකක් නෑ මන් හිතන්නෙ, Vitamin D එක්ක K2 තියෙන එකක් වෙන්නයි ඕන.
    View attachment 264595


    නෑ, Fasting ඉන්න ඕන නෑ Vitamin D Test එක විතරක් කරනවනම්.

    Elakiri. මම චෙක් කලා 2024 /07 මාසේ. ඒ කාලෙ තිබ්බෙ 15 යි ගාණක්..16ට අඩුයි.
    ඩොකෙක්ට පෙන්නුවෙත් නෑ , එහෙම ලොකුවට ගත්තෙත් නෑ විටමින් D.

    මගෙ ඇටකටු කැක්කුමක් එහෙම තියේ දැන් අවුරුදු ගණක ඉදල. මන් හිතන්නෙ විටමින් D කේස් එකක් වෙන්න ඕන.

    ආයෙ රිපෝට් එකක් අරගෙන පෙන්නුවනම් හොංදයි කියල හිතෙනවා.
     

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    352
    458
    63
    Egypt
    ඇග පත රිදෙන්නවා, නිදිමත,, කම්මැලිකම, මහන්සිය වගේ ඕවා තමා,


    අඩේ මරු. ඩොකා ගාවට අද යනවා.
    ------ Post added on Apr 6, 2026 at 2:10 PM

    Mage 14 tibila kakul weda karanne netuwa giya,immune attack ekak awa.tama rash hoda une ne.dan nan level eka 50 but tama rash eka hoda une ne ekata beth gannawa
    Yako me tikama matath thiyenawane. Matath vitamin D deficiency da danne na. Dawasama mara mahansi, nidimathai, bones ridenawa, skin rashes, wada walta focus karanna ba. :(
     

    Winter is Coming

    Junior member
  • Oct 12, 2022
    82
    77
    18
    docala kohomath unta commison ena brand eka tamai suggest karanne.api research karala ganna one mchn quality eka
    විශේෂයෙන් ඔය කියන පුදාගලය සල්ලි මරුවා. දන්න නිසා සහ අත්දැකීම් තියෙන නිසා කියන්නේ. (ලෙටස්ම මසිඩීස් එක ගන්න දවසට පේශන්ට්ල කීයක් බලන්න ඕනේ ද කියන කල්කියුලේශන් එක පේශන් ඉස්සරහම ගණන් හදල බලන කෙනෙක් - දැනුම ඇති අය දන්නවා තමන් ගෙවන මුදලට තමන් වෙනුවෙන් කොපමණ කාලයක්ද විඩන්ගු කරන්නේද කියා)

    Exercise care when selecting a physician, it is important to find a practitioner who prioritizes patient outcomes and quality of care over financial incentives.
     
    • Like
    Reactions: animation

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    Vitamin D and other deficiency test karana Test wala nam dannako? and ewata doctor prescription onida nadda kiyalath ekkama
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Vitamin D and other deficiency test karana Test wala nam dannako? and ewata doctor prescription onida nadda kiyalath ekkama
    Vitamin D test karaganna one kiyanna. Doctor prescribe karanna ona na. Masekata dekakata kalin mama kala. 10,000 kata laga ganak giye, dan hariyata gana mathaka na.
     
    • Love
    Reactions: meeka

    snyder007

    Member
    Feb 3, 2026
    12
    12
    3
    Gampaha
    Screenshot 2026-04-07 175641.png


    අවුරුදු දෙකක ඉඳන් මං psychiatrist specialist කෙනෙක්ගෙන් බේත් බිව්වා anxiety වලට. බේත්වලට Mind relax උනාට physically අවුල් තිබ්බා නිකන් පොඩ්ඩක් වැඩ කලත් ගොඩක් තෙහෙට්ටු වෙනවා,දාඩිය වැක්කෙරෙනවා, muscles රිදෙනවා නිකන් හිටියත්. තයිරොක්සීන් චෙක් කලා පස් වතාවක් විතර. TSH හැමපාරම normal 🙂

    අන්තිමට වෙන psychiatrist කෙනෙක් ගාවට ගිහින් ප්‍රශ්න ටික කිව්වම පොර කිව්වා Vitamin D ටෙස්ට් එකක් කරමු කියලා. Vitamin D අඩු උනාම මට තියෙන mental,physical defect ටික එනවා කියලා.

    අද ආවා රිපෝට් එක. Vitamin D insufficiency 🥲
    කලින් ඩොකා දුන්නු බේත් වලට ලක්ෂ දෙකක්වත් යන්න ඇති. දැන් anxiety වලට බොන බේත් එකපාරට නවත්තන්නත් බෑ 🫠. ඩොක්ටර්ව හම්බෙලා අහන්න වෙනවා vitamin d අවුලට වෙන ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරන්න වෙනවද කියලා
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,811
    561
    113
    Hole
    medi.jpg


    ada ude check kare...පොඩ්ඩක් වැඩ කලත් ගොඩක් තෙහෙට්ටු වෙනවා,දාඩිය වැක්කෙරෙනවා, muscles රිදෙනවා නිකන් හිටියත් matath thye ne ban :(
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    View attachment 264659

    ada ude check kare...පොඩ්ඩක් වැඩ කලත් ගොඩක් තෙහෙට්ටු වෙනවා,දාඩිය වැක්කෙරෙනවා, muscles රිදෙනවා නිකන් හිටියත් matath thye ne ban :(

    උඹේ නෝමල්. උඹට තියෙන්නෙ වෙන ලෙඩක් වගේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,899
    66,405
    113
    View attachment 264659

    ada ude check kare...පොඩ්ඩක් වැඩ කලත් ගොඩක් තෙහෙට්ටු වෙනවා,දාඩිය වැක්කෙරෙනවා, muscles රිදෙනවා නිකන් හිටියත් matath thye ne ban :(
    ube normal,ube iron check karapan, feroglobin and vitamin c two weeks wage beela balapan
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ube normal,ube iron check karapan, feroglobin and vitamin c two weeks wage beela balapan

    පොඩි සර්ච් පාරක් දාල බැලුවම Vitamin D level optimal range එක 40 and 60 ng/mL අතර වගේ. උඹ above 30 ආවට පස්සෙ මාස කීපයකින් ආයෙ ටෙස්ට් කරල බැලුවද?
     
    • Like
    Reactions: Emarald

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,899
    66,405
    113
    පොඩි සර්ච් පාරක් දාල බැලුවම Vitamin D level optimal range එක 40 and 60 ng/mL අතර වගේ. උඹ above 30 ආවට පස්සෙ මාස කීපයකින් ආයෙ ටෙස්ට් කරල බැලුවද?
    4 months walin wage.ube level ekata nan tired wenna nan widiyak ne.iron,sodium level tikak balapan,kohomath feroglobin 2 weeks ganin kisi awulak ne,improve wenawa
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,811
    561
    113
    Hole
    පොඩි සර්ච් පාරක් දාල බැලුවම Vitamin D level optimal range එක 40 and 60 ng/mL අතර වගේ. උඹ above 30 ආවට පස්සෙ මාස කීපයකින් ආයෙ ටෙස්ට් කරල බැලුවද?
    man me first time kare.....mata diyyane kyala ehema hema wath hadila naa awurudu gaanakin eth oddak fatige gathye thyenawa..e nidagnna late wenawa wada ekka ithn.. eth man cholestrol ,insulin baluwa..cholestrol 230 thye total cholstrl
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    4 months walin wage.ube level ekata nan tired wenna nan widiyak ne.iron,sodium level tikak balapan,kohomath feroglobin 2 weeks ganin kisi awulak ne,improve wenawa

    මම නෙමෙයි බන් @patiencefox ටෙස්ට් කරල තියෙන්නෙ.

    මාස 4 කට පස්සෙ උබේ ටෙස්ට් එකේ අගය කීයකින් වැඩිවෙලා තිබ්බද?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,336
    113
    docala kohomath unta commison ena brand eka tamai suggest karanne.api research karala ganna one mchn quality eka
    Now 5000IU (D3+K2) එක හරි Bronzon එක හොඳ ද?
    එහෙම නැත්තම් මෙයා දාපු AtlasHealthcare D-One එක හොඳ ද? හැබැයි ඒක ඉන්දියන් product එකක්.

    Screenshot 2026-04-08 at 8.37.00 PM.png

    නූලක්ම දන්නම් කොල්ලෝ. අවයව කිහිපයක්ම සම්බන්ද ෆිඩ්බැක් ලූප්ස් තියන ක්‍රියාදාම මාලාවක්ම තියනවා, ලියන්න ඉන්⁣නෙ කතාවක් වගේ කිව්වම හැමෝටම තෙරෙන්න. මෙඩිසින් සම්බන්දව ලිපි ලියන්න හිතන් ඉන්නේ.
    අලුතෙන් දානවනම් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාපන්, පුළුවන් නම් අපිවත් ටැග් කරපන්