ගාන නම් මතක නෑ මචන්, ජනවාරි මාසෙ ගත්තෙ. ලොකු ගාණක් උනේනම් නෑ.
මතක විදියට එක පෙත්තක් රුපියල් 300 - 400/= අතර ගානක් උනේ, පෙති 05 යිනෙ, දවස් 05ට, 60,000 IU එකනම්.
නවලෝකෙන් ගත්තෙ. හපල කන එකක්.
නවලෝකෙන් ගත්තෙ.
ගෝඨාබය චැනල් කලෙත් නවලෝකෙන්, කොළඹ.
ඩ්යට් එක ලොකුවට change කලේ නෑ. සීනි කන්න එපා කිව්ව, ඩයට් එකේ කොහොමත් carbs අඩු කරල තිබ්බෙ. ඒක දිගටම කරන් යනව. සෑහෙන්න ලොකු ප්‍රගතියක් තියෙනව.
මේ පොටෝ එකේ තියෙන්න ගත්ත Vitamin D 5,000 IU බ්‍රෑන්ඩ් එක. බ්‍රෑන්ඩ් එකනම් ලොකු කේස් එකක් නෑ මන් හිතන්නෙ, Vitamin D එක්ක K2 තියෙන එකක් වෙන්නයි ඕන.
View attachment 264595
නෑ, Fasting ඉන්න ඕන නෑ Vitamin D Test එක විතරක් කරනවනම්.
ඇග පත රිදෙන්නවා, නිදිමත,, කම්මැලිකම, මහන්සිය වගේ ඕවා තමා,
අඩේ මරු. ඩොකා ගාවට අද යනවා.
------ Post added on Apr 6, 2026 at 2:10 PM
Yako me tikama matath thiyenawane. Matath vitamin D deficiency da danne na. Dawasama mara mahansi, nidimathai, bones ridenawa, skin rashes, wada walta focus karanna ba.Mage 14 tibila kakul weda karanne netuwa giya,immune attack ekak awa.tama rash hoda une ne.dan nan level eka 50 but tama rash eka hoda une ne ekata beth gannawa

Badu hariYako me tikama matath thiyenawane. Matath vitamin D deficiency da danne na. Dawasama mara mahansi, nidimathai, bones ridenawa, skin rashes, wada walta focus karanna ba.![]()
විශේෂයෙන් ඔය කියන පුදාගලය සල්ලි මරුවා. දන්න නිසා සහ අත්දැකීම් තියෙන නිසා කියන්නේ. (ලෙටස්ම මසිඩීස් එක ගන්න දවසට පේශන්ට්ල කීයක් බලන්න ඕනේ ද කියන කල්කියුලේශන් එක පේශන් ඉස්සරහම ගණන් හදල බලන කෙනෙක් - දැනුම ඇති අය දන්නවා තමන් ගෙවන මුදලට තමන් වෙනුවෙන් කොපමණ කාලයක්ද විඩන්ගු කරන්නේද කියා)docala kohomath unta commison ena brand eka tamai suggest karanne.api research karala ganna one mchn quality eka
Vitamin D test karaganna one kiyanna. Doctor prescribe karanna ona na. Masekata dekakata kalin mama kala. 10,000 kata laga ganak giye, dan hariyata gana mathaka na.Vitamin D and other deficiency test karana Test wala nam dannako? and ewata doctor prescription onida nadda kiyalath ekkama

View attachment 264659
ada ude check kare...පොඩ්ඩක් වැඩ කලත් ගොඩක් තෙහෙට්ටු වෙනවා,දාඩිය වැක්කෙරෙනවා, muscles රිදෙනවා නිකන් හිටියත් matath thye ne ban![]()
ube normal,ube iron check karapan, feroglobin and vitamin c two weeks wage beela balapanView attachment 264659
ada ude check kare...පොඩ්ඩක් වැඩ කලත් ගොඩක් තෙහෙට්ටු වෙනවා,දාඩිය වැක්කෙරෙනවා, muscles රිදෙනවා නිකන් හිටියත් matath thye ne ban![]()
ube normal,ube iron check karapan, feroglobin and vitamin c two weeks wage beela balapan
4 months walin wage.ube level ekata nan tired wenna nan widiyak ne.iron,sodium level tikak balapan,kohomath feroglobin 2 weeks ganin kisi awulak ne,improve wenawaපොඩි සර්ච් පාරක් දාල බැලුවම Vitamin D level optimal range එක 40 and 60 ng/mL අතර වගේ. උඹ above 30 ආවට පස්සෙ මාස කීපයකින් ආයෙ ටෙස්ට් කරල බැලුවද?
man me first time kare.....mata diyyane kyala ehema hema wath hadila naa awurudu gaanakin eth oddak fatige gathye thyenawa..e nidagnna late wenawa wada ekka ithn.. eth man cholestrol ,insulin baluwa..cholestrol 230 thye total cholstrlපොඩි සර්ච් පාරක් දාල බැලුවම Vitamin D level optimal range එක 40 and 60 ng/mL අතර වගේ. උඹ above 30 ආවට පස්සෙ මාස කීපයකින් ආයෙ ටෙස්ට් කරල බැලුවද?
4 months walin wage.ube level ekata nan tired wenna nan widiyak ne.iron,sodium level tikak balapan,kohomath feroglobin 2 weeks ganin kisi awulak ne,improve wenawa
Thyroxine baluwada?View attachment 264659
ada ude check kare...පොඩ්ඩක් වැඩ කලත් ගොඩක් තෙහෙට්ටු වෙනවා,දාඩිය වැක්කෙරෙනවා, muscles රිදෙනවා නිකන් හිටියත් matath thye ne ban![]()
Now 5000IU (D3+K2) එක හරි Bronzon එක හොඳ ද?docala kohomath unta commison ena brand eka tamai suggest karanne.api research karala ganna one mchn quality eka
අලුතෙන් දානවනම් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාපන්, පුළුවන් නම් අපිවත් ටැග් කරපන්නූලක්ම දන්නම් කොල්ලෝ. අවයව කිහිපයක්ම සම්බන්ද ෆිඩ්බැක් ලූප්ස් තියන ක්‍රියාදාම මාලාවක්ම තියනවා, ලියන්න ඉන්නෙ කතාවක් වගේ කිව්වම හැමෝටම තෙරෙන්න. මෙඩිසින් සම්බන්දව ලිපි ලියන්න හිතන් ඉන්නේ.