PuluwanLK domain ekak ganna oni, wade mekai danata mata oni domain name eka already registered ekak. But eka renew karala na eka expired wela. Meka mage namata ganna barida?
business 1k wdht register krl tynwd kyl blnn poddak. ehm unot case eyd kyl hrytm kynn ba. @sajith.xp.pk meyanam oya gn hodt dannawaLK domain ekak ganna oni, wade mekai danata mata oni domain name eka already registered ekak. But eka renew karala na eka expired wela. Meka mage namata ganna barida?
Trademark Business එකක් නම් විතරයි ප්‍රශ්නයක් වෙන්නෙ. ඒකත් උසාවි මාර්ගයෙන් යන්න ඕන.business 1k wdht register krl tynwd kyl blnn poddak. ehm unot case eyd kyl hrytm kynn ba. @sajith.xp.pk meyanam oya gn hodt dannawa

Trademark Business 1k kiyala kohomada denaganne? e namin business 1k register karala tibbot ganna berida?Trademark Business එකක් නම් විතරයි ප්‍රශ්නයක් වෙන්නෙ. ඒකත් උසාවි මාර්ගයෙන් යන්න ඕන.
peek hosting oyage neda? me site 1 ai domain ganna recommend karanne? peekhosting pluwan neda?ඩොමේන් ඕන එකක් දාන්න https://domainsearch.lk පට පට ගාල registration එක කරල දෙන්නම්.![]()
මෙහෙමයි... ඒක මාකටින්.. දැන් PEEK HOSTING එක කොහොමත් හැදිල තියෙන Business එකනෙ. ඒකෙ කරන්න දෙයක් නෑ දැන්.. සාමාන්‍ය විදියට orders එනව. දැන් වෙන සයිට් එකකුත් Promote කරනව. හැබැයි මේ domainsearch.lk එකේ තියෙනව සුපිරි Affiliate system එකක්. Customers ලට ගන්න ඩොමේන් වලට 10% ක් commissions හම්බෙනවා... මේක specially ම හැදුවෙ .lk domain වලටමයි.peek hosting oyage neda? me site 1 ai domain ganna recommend karanne? peekhosting pluwan neda?
එතකොට දෙන්නෙ නෑTrademark Business 1k kiyala kohomada denaganne? e namin business 1k register karala tibbot ganna berida?
අඩේ එහෙමද? අපරාදෙ මං පෙබරවාරිද මාර්තුද කොහෙද .lk ඩොමේන් එකක් ගත්තත් එක්ක peek hosting 1n. මං ඔහොම එකක් දන්නෑනිමෙහෙමයි... ඒක මාකටින්.. දැන් PEEK HOSTING එක කොහොමත් හැදිල තියෙන Business එකනෙ. ඒකෙ කරන්න දෙයක් නෑ දැන්.. සාමාන්‍ය විදියට orders එනව. දැන් වෙන සයිට් එකකුත් Promote කරනව. හැබැයි මේ domainsearch.lk එකේ තියෙනව සුපිරි Affiliate system එකක්. Customers ලට ගන්න ඩොමේන් වලට 10% ක් commissions හම්බෙනවා... මේක specially ම හැදුවෙ .lk domain වලටමයි.
තැන්කිව් බ්‍රෝ දැනුවත් කරාට. ගොඩක් වටිනවාඑතකොට දෙන්නෙ නෑ
නොදැනුවත් කමින් register වෙන්න පුළුවන්. හැබැයි කේස්.
mt domain 1 domainsearch.lk wlt transfer karanna pluwand?හැබැයි මේ domainsearch.lk එකේ තියෙනව සුපිරි Affiliate system එකක්. Customers ලට ගන්න ඩොමේන් වලට 10% ක් commissions හම්බෙනවා... මේක specially ම හැදුවෙ .lk domain වලටමයි.
Yes. Contact me via whatsapp.mt domain 1 domainsearch.lk wlt transfer karanna pluwand?
pookhosting kiala dammoth?මෙහෙමයි... ඒක මාකටින්.. දැන් PEEK HOSTING එක කොහොමත් හැදිල තියෙන Business එකනෙ. ඒකෙ කරන්න දෙයක් නෑ දැන්.. සාමාන්‍ය විදියට orders එනව. දැන් වෙන සයිට් එකකුත් Promote කරනව. හැබැයි මේ domainsearch.lk එකේ තියෙනව සුපිරි Affiliate system එකක්. Customers ලට ගන්න ඩොමේන් වලට 10% ක් commissions හම්බෙනවා... මේක specially ම හැදුවෙ .lk domain වලටමයි.
එතකොට දෙන්නෙ නෑ
නොදැනුවත් කමින් register වෙන්න පුළුවන්. හැබැයි කේස්.
මෙන්න අපේ trademark එක.
https://nipo.lk.wipo.net/en/trademarks/details/LK|2021|FDC3CDF8-4E72-4A6F-93A6-6CA941626FE0
කෙලින්ම peek නම පාවිච්චි කරල කිසිම web development, designing, hosting මොකුත් කරන්න බෑ... කෙලින්ම take down යවන්න පුළුවන්.
------ Post added on May 27, 2026 at 12:39 PM