LK Domain

Khonshu

Well-known member
  • Apr 28, 2022
    366
    471
    63
    Egypt
    LK domain ekak ganna oni, wade mekai danata mata oni domain name eka already registered ekak. But eka renew karala na eka expired wela. Meka mage namata ganna barida?
     
    dikmon

    Junior member
  • Apr 24, 2025
    51
    18
    8

    business 1k wdht register krl tynwd kyl blnn poddak. ehm unot case eyd kyl hrytm kynn ba. @sajith.xp.pk meyanam oya gn hodt dannawa
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka

    Trademark Business එකක් නම් විතරයි ප්‍රශ්නයක් වෙන්නෙ. ඒකත් උසාවි මාර්ගයෙන් යන්න ඕන.

    ඒ ඇරෙන්න කලින් කෙනෙක් අරන් තිබිලා, expire වෙලා වගේ කතා වලට domain එක ආයෙ එයාට අරගන්න බෑ. වෙන කෙනෙක් ගත්ත නම් කරන්න දෙයක් නෑ.

    ඩොමේන් ඕන එකක් දාන්න https://domainsearch.lk පට පට ගාල registration එක කරල දෙන්නම්. :love:
     
    • Like
    Reactions: dikmon

    dikmon

    Junior member
  • Apr 24, 2025
    51
    18
    8
    Trademark Business එකක් නම් විතරයි ප්‍රශ්නයක් වෙන්නෙ. ඒකත් උසාවි මාර්ගයෙන් යන්න ඕන.
    Trademark Business 1k kiyala kohomada denaganne? e namin business 1k register karala tibbot ganna berida?
    ඩොමේන් ඕන එකක් දාන්න https://domainsearch.lk පට පට ගාල registration එක කරල දෙන්නම්. :love:
    peek hosting oyage neda? me site 1 ai domain ganna recommend karanne? peekhosting pluwan neda?
    ------ Post added on May 27, 2026 at 12:07 PM
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    peek hosting oyage neda? me site 1 ai domain ganna recommend karanne? peekhosting pluwan neda?
    මෙහෙමයි... ඒක මාකටින්.. දැන් PEEK HOSTING එක කොහොමත් හැදිල තියෙන Business එකනෙ. ඒකෙ කරන්න දෙයක් නෑ දැන්.. සාමාන්‍ය විදියට orders එනව. දැන් වෙන සයිට් එකකුත් Promote කරනව. හැබැයි මේ domainsearch.lk එකේ තියෙනව සුපිරි Affiliate system එකක්. Customers ලට ගන්න ඩොමේන් වලට 10% ක් commissions හම්බෙනවා... මේක specially ම හැදුවෙ .lk domain වලටමයි.

    Trademark Business 1k kiyala kohomada denaganne? e namin business 1k register karala tibbot ganna berida?
    එතකොට දෙන්නෙ නෑ

    නොදැනුවත් කමින් register වෙන්න පුළුවන්. හැබැයි කේස්.

    මෙන්න අපේ trademark එක.
    https://nipo.lk.wipo.net/en/trademarks/details/LK|2021|FDC3CDF8-4E72-4A6F-93A6-6CA941626FE0

    කෙලින්ම peek නම පාවිච්චි කරල කිසිම web development, designing, hosting මොකුත් කරන්න බෑ... කෙලින්ම take down යවන්න පුළුවන්.
    ------ Post added on May 27, 2026 at 12:39 PM
     
    • Like
    Reactions: Ldy and dikmon

    dikmon

    Junior member
  • Apr 24, 2025
    51
    18
    8
    මෙහෙමයි... ඒක මාකටින්.. දැන් PEEK HOSTING එක කොහොමත් හැදිල තියෙන Business එකනෙ. ඒකෙ කරන්න දෙයක් නෑ දැන්.. සාමාන්‍ය විදියට orders එනව. දැන් වෙන සයිට් එකකුත් Promote කරනව. හැබැයි මේ domainsearch.lk එකේ තියෙනව සුපිරි Affiliate system එකක්. Customers ලට ගන්න ඩොමේන් වලට 10% ක් commissions හම්බෙනවා... මේක specially ම හැදුවෙ .lk domain වලටමයි.
    අඩේ එහෙමද? අපරාදෙ මං පෙබරවාරිද මාර්තුද කොහෙද .lk ඩොමේන් එකක් ගත්තත් එක්ක peek hosting 1n. මං ඔහොම එකක් දන්නෑනි🥲

    එතකොට දෙන්නෙ නෑ

    නොදැනුවත් කමින් register වෙන්න පුළුවන්. හැබැයි කේස්.
    තැන්කිව් බ්‍රෝ දැනුවත් කරාට. ගොඩක් වටිනවා❤️
    ------ Post added on May 27, 2026 at 2:01 PM

    හැබැයි මේ domainsearch.lk එකේ තියෙනව සුපිරි Affiliate system එකක්. Customers ලට ගන්න ඩොමේන් වලට 10% ක් commissions හම්බෙනවා... මේක specially ම හැදුවෙ .lk domain වලටමයි.
    mt domain 1 domainsearch.lk wlt transfer karanna pluwand?
    ------ Post added on May 27, 2026 at 7:54 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,784
    113
    36
    මෙහෙමයි... ඒක මාකටින්.. දැන් PEEK HOSTING එක කොහොමත් හැදිල තියෙන Business එකනෙ. ඒකෙ කරන්න දෙයක් නෑ දැන්.. සාමාන්‍ය විදියට orders එනව. දැන් වෙන සයිට් එකකුත් Promote කරනව. හැබැයි මේ domainsearch.lk එකේ තියෙනව සුපිරි Affiliate system එකක්. Customers ලට ගන්න ඩොමේන් වලට 10% ක් commissions හම්බෙනවා... මේක specially ම හැදුවෙ .lk domain වලටමයි.

    එතකොට දෙන්නෙ නෑ

    නොදැනුවත් කමින් register වෙන්න පුළුවන්. හැබැයි කේස්.

    මෙන්න අපේ trademark එක.
    https://nipo.lk.wipo.net/en/trademarks/details/LK|2021|FDC3CDF8-4E72-4A6F-93A6-6CA941626FE0

    කෙලින්ම peek නම පාවිච්චි කරල කිසිම web development, designing, hosting මොකුත් කරන්න බෑ... කෙලින්ම take down යවන්න පුළුවන්.
    ------ Post added on May 27, 2026 at 12:39 PM
    pookhosting kiala dammoth?