Power Cut වාර්තා කරන්න

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113

    මූ නං මට එච්චර දිරවන පොරක් නෙමේ. Over acting and නිකන් සල්ලි වලට පක්ශෙකට කඩේ යන සීන් එකක් පේනව.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,188
    3,989
    113
    ගෙදර කරන්ට් එක හොදද බලන්න වයර් කාලබලපු ඉන්නවද😁

    ------ Post added on Apr 7, 2026 at 7:44 PM
     
    • Haha
    Reactions: Cyber Punk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    Dushitha deshapaluwo, dushitha niladari okkoma ekathu wela rata naththata nathi karanawa unge sakku gana hithala nodakin mun

    Payakata kapala wage, payakin passe thawath kapan indida mun?
    ------ Post added on Apr 8, 2026 at 7:16 PM
     
    • Haha
    Reactions: Cyber Punk

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    07:00 ට කරන්ට් ගියා අපේ 😖 එපා වෙනවා 😭

    Onna kapala nodakin mun

    Dushitha deshapaluwo, dushitha niladari okkoma ekathu wela rata naththata nathi karanawa unge sakku gana hithala nodakin mun

    Payakata kapala wage, payakin passe thawath kapan indida mun?
    ------ Post added on Apr 8, 2026 at 7:16 PM

    මිරිගම 7pm
    පෙන විදිහට area එකෙන් area එකට circle එකක් විදිහට කපනව වගේ. ආයේ අපේ පැත්තට තව දවස් දෙක තුනකින් කපන විදිහට. අඩු ගානේ notice එකක්වත් දන්නේ නෑ. කෙලින්ම කපල. එහෙම දැම්මොත් දැන් power cut දෙන්නත් පටන් අරන් කියල කෙස් ගිහින් ඡන්ද ටිකට කෙල වෙනවනේ
     
    • Sad
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,660
    1,811
    113
    Birmingham
    හරියටම 8.08 යි.. දැන් ආවා.

    පෙන විදිහට area එකෙන් area එකට circle එකක් විදිහට කපනව වගේ. ආයේ අපේ පැත්තට තව දවස් දෙක තුනකින් කපන විදිහට. අඩු ගානේ notice එකක්වත් දන්නේ නෑ. කෙලින්ම කපල. එහෙම දැම්මොත් දැන් power cut දෙන්නත් පටන් අරන් කියල කෙස් ගිහින් ඡන්ද ටිකට කෙල වෙනවනේ

    මේ පක්කු කියන්නෙත් නැහැ. එතකොට අපිට ලෑස්ති උනහැකි. හෙනම ගහන්න ඔනේ
    ------ Post added on Apr 8, 2026 at 8:09 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,805
    34,129
    113
    උඹලගෙ පැතිවල ලයිට් කැපිල්ල CEB care app එකට අනුව මොකක් කියලද පෙන්වන්නේ?
    Breakdown ද?