Ow bn hutta. Apps store eke ehema app ekakwath nahaneTama app eka wada na neda ios walata
Dan kapuwada? Koheda?Jeppange ammata hukanna notice nathuwa kapanawa.
මිරිගම 7pmDan kapuwada? Koheda?
07:00 ට කරන්ට් ගියා අපේඑපා වෙනවා
![]()
Onna kapala nodakin mun
Dushitha deshapaluwo, dushitha niladari okkoma ekathu wela rata naththata nathi karanawa unge sakku gana hithala nodakin mun
Payakata kapala wage, payakin passe thawath kapan indida mun?
------ Post added on Apr 8, 2026 at 7:16 PM
පෙන විදිහට area එකෙන් area එකට circle එකක් විදිහට කපනව වගේ. ආයේ අපේ පැත්තට තව දවස් දෙක තුනකින් කපන විදිහට. අඩු ගානේ notice එකක්වත් දන්නේ නෑ. කෙලින්ම කපල. එහෙම දැම්මොත් දැන් power cut දෙන්නත් පටන් අරන් කියල කෙස් ගිහින් ඡන්ද ටිකට කෙල වෙනවනේමිරිගම 7pm
පෙන විදිහට area එකෙන් area එකට circle එකක් විදිහට කපනව වගේ. ආයේ අපේ පැත්තට තව දවස් දෙක තුනකින් කපන විදිහට. අඩු ගානේ notice එකක්වත් දන්නේ නෑ. කෙලින්ම කපල. එහෙම දැම්මොත් දැන් power cut දෙන්නත් පටන් අරන් කියල කෙස් ගිහින් ඡන්ද ටිකට කෙල වෙනවනේ
තොට නම් හොඳ වැඩේ...Onna kapala nodakin mun