මගේ තාත්තා මරපු දවස තමා අප්‍රියෙල් 7 කියන්නේ මචන්ලා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,693
    10,669
    113
    35
    Spain
    මගේ තාත්තා කැකිරාව බැංකුවක වැඩ කළේ. ආන්ඩියාගල ඩිංගිරි බණ්ඩා කියන්නනේ ඒ කාලේ ඔය පලතේ සන්නද්ධ අංශ නායකයෙක්. ඔහු විසින් රාජ්‍ය සේවකයෝ මැරුව. තාත්තා ත් මරන්න අරන් ගිහින්. අනෙක් හේතුව බාප්පා ආරක්ෂක අංශයක.

    රෑ මරන්න කලින් poster ඇඳලා, කොහොම හරි තත්තා පැනලා දුවලා බේරිලා.

    ඩිංගිරි බණ්ඩා, මරලා බෙල්ල කපලා, ඔළුව ගෙනල්ලා වැටේ ගහලා තිබ්බලු.

    ඩිංගිරි බණ්ඩා, අනුරගේ ලොක්කා, andiyagala ඉන්න කාලේ තමයි JVP එකට බැඳවාගෙන තියෙන්නේ.

    පස්සේ තැපැල් කන්තෝරුවේ මහත්තයාත් මැරුව ආමි එකෙන්.

    ගඩාෆි, DIG එඩිසන් ගුණතිලක තාම ඉන්නවා. ලොකුම මිනීමරුවෙක්.

    ආමි පොලිස් වලින් මරපු අයගේ මිනී කොටස් මම දැකලා තියෙනව පොඩි කාලේ. කෙල්ලෝ, කොල්ලෝ සහ සිවුරු කොටස් තිබ්බා ටයර් එක්ක
    පොලීසියේ හමුදාවේ උන් පවු කියල නිකම් හිටිය නම් අද මේ රට හයිතිය වගේ වෙලා තියෙයි. කොටි ත්‍රස්තයෝ උතුරෙනුත් ජවිපෙ ත්‍රස්තයෝ දකුණේත් මිනී මර මරා ඉඳියි. ඕක තමයි කියන්නේ රාජ්‍ය පාලකයෙක්ට බෝධිසත්ත්වයෙක් වෙන්න බෑ කියල. කොටියි ජෙප්පොයි වඳ කරලා දාපු එක ලොකු සේවයක්. ඉතුරු බිතුරු සුන්බුන් ටිකත් වනසල දැම්ම නම් අද මේ රට හරි හමන් රටක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,498
    113
    මාලඹේ
    සමහර විට

    එහෙමද

    නෑ මැරුණා 2015

    ඔව් තාත්තා ගේ අයියා කෙනක් බලෙන් ගත්තා කඩ එයාලගේ ළමයින්ට දිලා තිබුණා
    ඒ ළමයි මට අයියලා වෙන්නේ අපි නෑ කම් තිබ්බා කතා බහා කළා කාලයක් දේපල අමතක කරලා
    ත්‍රීවිල් හයර් එහෙම කළා අපි ඒ වගේ ගමන් බිමන් ගියා නමුත් කවුරු හරි කෙනක් ඔය කඩ අපේ කියලා අපි වගේ පොස්ට් කාඩ් එකක් ගෙදරට යවලා 2008 කාලේ පස්සේ ඒ අයියා කෙනක් බැදපු ගෑනි මගේ අම්මට බැන්නා මොනවත් නොදැන දැන් අපි උන් එක්ක කතා කරන්නේ නෑ එත් දවසක් මම කිව්වේ අම්මට අසනීප වුනා කියලා රෑ ඔය ගෙදරකට ගියා මම රෑ 3 අයියේ අයියේ කියලා කෑ ගැහුවා උන් ඇහුනේ නෑ වගේ හිටියා , තවත් ගෙදරකට ගිහින් අක්කේ අක්කේ කියලා දොරට ගැහුවා උන් කතා කරේ නෑ , අන්තිමේ තමා මාමා කෙනක් ගේ ගෙදරට ගිහින් මාව එලව ගත්තේ උන්.

    හේතුව මම දන්නේ නැහැ , UNP එකට වැඩ කල නිසා වෙන්න පුළුවන් , ඔව් වැඩ කළා කියනවා හොදටම පක්ෂ සාමාජිකත්වය තිබුණා කියනවා ID එකක් තිබුණා කියනව පක්ෂයෙන් දුන්න.

    ඇත්ත බන් මම එළකිරි එකේ ඕනේ තරම් මේ කතව කියලා තියෙනවා එත් මැරිච දිනය කිව්වේ අද එක මම කියලා තිබුනේ නැහැ කවදාවත්.


    ඔව් බන්

    එන්න ඕනේ එක එක ප්රශ නිසා බන් හැමදාම හිතුවත් බැරි

    හරි මචන්

    මගේ තාත්තා නම් ගෙදර ඉදලා km 1 විතර ටවුන් එකට අරන් ගිහින් මරල තියෙන්නේ.
    ------ Post added on Apr 8, 2026 at 6:43 AM
    මගේ තාත්තගේ හොදම යාලුවා JVP එකෙන් ඔලුවට වෙඩි තියලා මැරුවා හෙතුව තමා JVP එකෙන් ඇදිරිනිතිය දාලා තියෙන දවසක ආන්ඩුවේ Office එකේ වැඩ කරා කියලා එ අන්කල් Office එකේ බත් එක කාලා ඉතුරු බත් ටික කුබින්ට බෙදලා දෙනවා ලු කන්න . එ වගේ හොද අය තමා JVP එකෙන් මරලා දැම්මේ 😢

    කොහොම උනත් ඔයාගේ තාත්තට අජරාමර නිවන් සුව අත්වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,289
    10,125
    113
    මගේ තාත්තගේ හොදම යාලුවා JVP එකෙන් ඔලුවට වෙඩි තියලා මැරුවා හෙතුව තමා JVP එකෙන් ඇදිරිනිතිය දාලා තියෙන දවසක ආන්ඩුවේ Office එකේ වැඩ කරා කියලා එ අන්කල් Office එකේ බත් එක කාලා ඉතුරු බත් ටික කුබින්ට බෙදලා දෙනවා ලු කන්න . එ වගේ හොද අය තමා JVP එකෙන් මරලා දැම්මේ 😢

    කොහොම උනත් ඔයාගේ තාත්තට අජරාමර නිවන් සුව අත්වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
    කුබින් ට කෑම දෙනවනම් කැරි මොඩයෑක් වෙන්න ඔන යකො, කුබ් පිරෙනව හැමතැනම උන් කින්ග්ඩ්ම් හදනව එහෙම උනාම වෙඩි තියපු එක හොදයි ඔකට
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,147
    1
    50,494
    113
    ප*යාගල
    sorry.com
    පත් ඉරු බලල නඩු දැම්ම නම් ඕව උබලට ගන්නත් තිබුනා. අම්මටයි උබටයි තනියම කරන්න බෑ ඉතින් .
     
    • Like
    Reactions: Nadun26

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,289
    10,125
    113
    ලොකුමාම වැඩ කරල තියෙන්නෙ STF එකේ ලොකු මාම එක්කම රාජකාරි හිටපු OIC කෙනෙක්ගෙ අම්මවයි තාත්තවයි බඩවල් කපල මැරුව කියනව පුතා STF නිසා



    පස්සෙ පොර ඉල්ලල ඒ පැත්තට ඇවිල්ල රාජකාරි ඉන්න ඔක්කොම ජෙප්පො හොදද නරකද බලල නෑ චුත කරලම දාල

    අපේ මහගෙදර දොරේ තුන්ඩු අලවල යනවලු මරනව කියල
    මන් අහල තියනව ආන්ඩුවෙන්ම ඔහොම වැඩකරාලු පොලිස් කාරයො ආම් කාරයො තනි ජෙප්පො මරන ම්නි මරුවො කරන්න
     
    • Like
    Reactions: Yeezus

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,693
    10,669
    113
    35
    Spain
    කුබින් ට කෑම දෙනවනම් කැරි මොඩයෑක් වෙන්න ඔන යකො, කුබ් පිරෙනව හැමතැනම උන් කින්ග්ඩ්ම් හදනව එහෙම උනාම වෙඩි තියපු එක හොදයි ඔකට
    උඹ ජෙප්පෙක් නිසා එහෙම හිතෙන එක පුදුමයක් නෑ. ඡන්දය දුන්නු උන් මැරුව. රජයේ සේවකයෝ මැරුවා. බිස්නස්කාරයෝ මැරුව. දේපොළ විනාශ කළා. නියම ත්‍රස්තවාදී වැඩ. ඒවා අනුමත කරන්නෙත් තව ත්‍රස්තවාදියෙක් විතරයි.
     
    • Like
    Reactions: chathu05

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,408
    11,069
    113
    මොනා උනත් ඒ කතාවටනම් දුක හිතුනා.. මටත් ලමයි 2නෙක් ඉන්න නිසා.. මට එහෙම උනානම් දැන් උනත් ඒ ලමයින්ගේ අනාගතේ මොකද වෙන්නේ කියල හිතලා.. අනාගතේ කෙසේ වෙතත් හිතන විදිය සම්පූර්නයෙන්ම වෙනස් වෙයි.. උබ කියන්නේ ඇත්තක් නම් මේ උබ අම්මගේ කන්ට්‍රෝල් එකේ ඉන්න හේතුව මේක.. හැබැයි උබ මේකේ ඉන්න එඋන්ගෙන් එක එක ටොපි ක් වලින් ආතල් ගන්න්ව වගේ සීන් එකකුත් තියෙනවා..
    අහින්සක PHI ලොකු පුටුවක හිටපු එකෙක් wa මැරුව ලඟකදි, එ මැරුවෙ උගෙ පුතාගෙ මොන්ටිසොරි යන පලවෙනිම දවසෙ ගෙදර, නිකම් හිතපන් කොච්චර ලස්සන දවසක්ද එ කාලකන්නි වුනෙ (වෙඩි තිබ්බෙ හෙළයෙක් , උන්ට ඔව ටොයිස්)
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,264
    7,543
    113
    Kotahena
    උබට පලවෙනියට පුක්ශණය කරෙත් ජෙප්පෙක් .
    Ube අම්ම ව අරගෙන ගිහිං rape කරල අපේ ගෙදර දැම්මේ jeppo. ඊටපස්සේ තමයි tramadol ahurak කටේ obala අපේ බෙල්ලට දැම්මේ.
    එදා ඉඳං තමයි උබට tramadol දැක්කම අම්ම mathak වෙන්නේ නේද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,851
    49,147
    113
    සේදවත්ත
    Ube අම්ම ව අරගෙන ගිහිං rape කරල අපේ ගෙදර දැම්මේ jeppo. ඊටපස්සේ තමයි tramadol ahurak කටේ obala අපේ බෙල්ලට දැම්මේ.
    එදා ඉඳං තමයි උබට tramadol දැක්කම අම්ම mathak වෙන්නේ නේද
    tramadol දැක්කම ලොලු ජෙප්පො උබට පුක්ශනය කරපු හැටි මතක් වෙනවා zlon බට ගහලා , කටේ ට්‍රැමඩෝල් අහුරු ඔබලා 🤣
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,264
    7,543
    113
    Kotahena
    tramadol දැක්කම ලොලු ජෙප්පො උබට පුක්ශනය කරපු හැටි මතක් වෙනවා zlon බට ගහලා , කටේ ට්‍රැමඩෝල් අහුරු ඔබලා 🤣
    උබේ අම්මා නං Tramadol වලට හරිම ආසයි. බල්ලො ගහන
    කොට පිට හපා කන්න පතුරු යද්දි තමයි ඉතිං
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,693
    10,669
    113
    35
    Spain
    අහින්සක PHI ලොකු පුටුවක හිටපු එකෙක් wa මැරුව ලඟකදි, එ මැරුවෙ උගෙ පුතාගෙ මොන්ටිසොරි යන පලවෙනිම දවසෙ ගෙදර, නිකම් හිතපන් කොච්චර ලස්සන දවසක්ද එ කාලකන්නි වුනෙ (වෙඩි තිබ්බෙ හෙළයෙක් , උන්ට ඔව ටොයිස්)
    කටුවාපිටිය පල්ලිය හරි මොකක හරි බෝම්බ දවසේ CCTV වීඩියෝ එකක් ගැන මෙහෙම තිබ්බ. මිනීමරුවා පල්ලිය දොරකොදින් එද්දී ඉස්සරහට හම්බවුනේ පොඩි දරුවෙක් කියල. ඒත් ඌ නැවතිලා නැහැ ඉස්සරහට ගිහින් බෝම්බය පුපුරවා ගත්තා. ඔන්න තම්බින්ගේ වැඩ උන්ට ඒවා ටොයිස් වැඩ කියල මම කියන්නේ නැහැ. ඒ මූසල කාලකණ්නියා මොළේ හේදුණු ගල් මූසලයෙක්. එච්චරයි.

    එහෙම උන් සහමුළින් වනසලා දාන්න ඕන. එකේ දෙකක් නෑ.
     
    • Like
    Reactions: Cyber Punk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,408
    11,069
    113
    කටුවාපිටිය පල්ලිය හරි මොකක හරි බෝම්බ දවසේ CCTV වීඩියෝ එකක් ගැන මෙහෙම තිබ්බ. මිනීමරුවා පල්ලිය දොරකොදින් එද්දී ඉස්සරහට හම්බවුනේ පොඩි දරුවෙක් කියල. ඒත් ඌ නැවතිලා නැහැ ඉස්සරහට ගිහින් බෝම්බය පුපුරවා ගත්තා. ඔන්න තම්බින්ගේ වැඩ උන්ට ඒවා ටොයිස් වැඩ කියල මම කියන්නේ නැහැ. ඒ මූසල කාලකණ්නියා මොළේ හේදුණු ගල් මූසලයෙක්. එච්චරයි.

    එහෙම උන් සහමුළින් වනසලා දාන්න ඕන. එකේ දෙකක් නෑ.
    ඇත්ත, ඔක්කොම එකයි, අපි කොහොමත් තම්බින්ගෙ හැටි දන්නවා නෙ, එලිපිට කිය කිය නෙ මරන්නෙත්. හෙළයො එහෙමද, නිර්මල කියලා පෙන්නල ගේම් දෙන්නෙ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,693
    10,669
    113
    35
    Spain
    අපි කොහොමත් තම්බින්ගෙ හැටි දන්නවා නෙ, එලිපිට කිය කිය නෙ මරන්නෙත්
    Parks And Recreation Wow GIF
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,408
    11,069
    113
    පුදුම වුනාද, මෙච්චර දවස් මගෙ කොමන්ට් කියවලා තෙරුනෙ නැද්ද? මම කියන්නෙ,
    1. ලන්කාව කන්නෙ සුලු ජාති නෙමෙ, මහා ජාති. එක නිසා හැම එකටම තම්බියා ට බැනල හරියන්නෙ නැ
    2. ලන්කාවෙ තම්බි හොඳයි ලන්කාවෙ හෙල බෞද්ද්යොන්ට වඩා.
     

    ur_dad

    Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    දේශපාලන thread එකක් කරගන්න එපා මචන්ලා

    මගේ තාත්තා මැරිලා (මරලා) අදට අවුරුදු 37 වෙනවා. (අප්‍රියෙල් 7 වැනිදාට)

    මම ඉස්කෝලේ දැම්ම දවස් වල මිස් තමා ඇහුවේ කෝ තාත්තා කියලා අම්මා ගෙන් අහන් එන්න කිව්වා

    එදා තමා දන්නේ තාත්තා කියලා කෙනක් ඉන්නවා කියල , ගෙදර තිබුණ ID එකක් පෙන්වලා කිව්වා අම්මා මේ තාත්තා කියලා.
    හේතුව කිව්වා මැරිච , ඉතින් මට තාත්තා කියන වචනය අනිත් අයට වගේ නමේ නුහුරැයි එක කියන්න මොකක් ද වගේ

    ගෙදර තිබුණ අර ID එකත් ගෙවල් මාරු කරනකොට නැති වෙලා , වෙන Photo එකක් වත් නෑ

    තාත්තා ගේ ෆොටෝ ගොඩක් තිබුණා කිව්වා අම්මා ඒවා ඔකොම අච්චි පුච්චලා මැරිච අයගේ ඒවා තියාගන්න හොද නැහැ කියලා මට හිතට ආව දුක තමා අච්චි මම ගැන හිතලා වත් එක ෆොටෝ එකක් වත් තිබ්බේ නැති එක මචන්ලා , පොඩි කාලේ වගේ නමේ මට එයා බලන්න තිබුණා නම් කියලා හිතෙනවා.
    Your dad did not die !
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    88/89 කියන්නේ අපේ උන්ගේ තිරිසන් ගති , ග්‍රෝත්‍රික ගදි උඩට ආපු කාල වකවානුවක්.. බල පන් මිනිස්සු කොච්චර නරුම තිරිසන් වැඩ කරලද කියලා ඒ කාලේ