මගේ තාත්තා කැකිරාව බැංකුවක වැඩ කළේ. ආන්ඩියාගල ඩිංගිරි බණ්ඩා කියන්නනේ ඒ කාලේ ඔය පලතේ සන්නද්ධ අංශ නායකයෙක්. ඔහු විසින් රාජ්‍ය සේවකයෝ මැරුව. තාත්තා ත් මරන්න අරන් ගිහින්. අනෙක් හේතුව බාප්පා ආරක්ෂක අංශයක.
රෑ මරන්න කලින් poster ඇඳලා, කොහොම හරි තත්තා පැනලා දුවලා බේරිලා.
ඩිංගිරි බණ්ඩා, මරලා බෙල්ල කපලා, ඔළුව ගෙනල්ලා වැටේ ගහලා තිබ්බලු.
ඩිංගිරි බණ්ඩා, අනුරගේ ලොක්කා, andiyagala ඉන්න කාලේ තමයි JVP එකට බැඳවාගෙන තියෙන්නේ.
පස්සේ තැපැල් කන්තෝරුවේ මහත්තයාත් මැරුව ආමි එකෙන්.
ගඩාෆි, DIG එඩිසන් ගුණතිලක තාම ඉන්නවා. ලොකුම මිනීමරුවෙක්.
ආමි පොලිස් වලින් මරපු අයගේ මිනී කොටස් මම දැකලා තියෙනව පොඩි කාලේ. කෙල්ලෝ, කොල්ලෝ සහ සිවුරු කොටස් තිබ්බා ටයර් එක්ක