ප්‍රාදේශීය සභා වල දූෂිත නිලධාරීන්ට යටවෙලා ඕන බොරුවක් කියන්න නම්, සභාවල ඉන්න සභිකයෝ මහජන කතිරෙන් පත්වෙන්නෙ මගුලටද?
දැන් පක්‍ෂ, විපක්‍ෂ හැම එකාම සභා වල ඉන්න නිලධාරීන්ට ඕන විදියට නට නටා ඉන්න එක කරන්නෙ. මුන්ට මේ දූෂිත නිලධාරීන්ව ප්‍රශ්න කරන්න කොන්දක් නැත්තං කොහොමද රටක් හැදෙන්නේ?

Last edited: