ප්‍රාදේශීය සභා වල දූෂිතයෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    ප්‍රාදේශීය සභා වල දූෂිත නිලධාරීන්ට යටවෙලා ඕන බොරුවක් කියන්න නම්, සභාවල ඉන්න සභිකයෝ මහජන කතිරෙන් පත්වෙන්නෙ මගුලටද?
    දැන් පක්‍ෂ, විපක්‍ෂ හැම එකාම සභා වල ඉන්න නිලධාරීන්ට ඕන විදියට නට නටා ඉන්න එක කරන්නෙ. මුන්ට මේ දූෂිත නිලධාරීන්ව ප්‍රශ්න කරන්න කොන්දක් නැත්තං කොහොමද රටක් හැදෙන්නේ?
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    වැඩක් නෑ බන් කතා කරලා
    පක්‍ෂ, විපක්‍ෂ හැම එකාම අන්න එතනයි අවුල ආණ්ඩුවෙ උන් යට වෙලා කියමුකෝ ඒත් මේ විපක්ෂේ උනුත් එහෙම වෙනකොට? මේ නිලධාරී දූෂිත කල්ලි ගෙදර යවන්නෙ නැතුව මොකාටවත් හදන්න බැහැ මේ රට. උන් රටේ ව්‍යවස්ථාවටත් උඩින් ඉන්න ජාතියක් වෙලා තියෙන්නෙ. එහෙම වෙන්න පුලුවන්ද?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,339
    9,846
    113
    ප්‍රාදේශීය සභා වල දූෂිත නිලධාරීන්ට යටවෙලා ඕන බොරුවක් කියන්න නම්, සභාවල ඉන්න සභිකයෝ මහජන කතිරෙන් පත්වෙන්නෙ මගුලටද?
    දැන් පක්‍ෂ, විපක්‍ෂ හැම එකාම සභා වල ඉන්න නිලධාරීන්ට ඕන විදියට නට නටා ඉන්න එක කරන්නෙ. මුන්ට මේ දූෂිත නිලධාරීන්ව ප්‍රශ්න කරන්න කොන්දක් නැත්තං කොහොමද රටක් හැදෙන්නේ?
    උන්ගෙන් වැඩගන්න මිනිස්සු එක්ක වැඩ කරල හොදට තෙම්පරාදු වෙන්න ඕනෙ! මේ පාර මාලිමාවෙන් චන්දෙ ඉල්ලුවෙ ජීවීතේට එලියටවත් බැහැපු නැති වුන්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,917
    24,306
    113
    tracing Geo-location.. ... ...
    ඕවා වෙනස් වෙන්නේ නෑ බන් අපි අපේ වැඩේ කරගන්න ඕනේ.. උඹට ඕනේ රට හැදෙනකන් හිටියොත් ඇටසැකිල්ලටත් බලන් ඉන්න වෙයි.. පගාවක් දීලා හරි තමන්ගෙ වැඩේ කරගෙන පාඩුවේ හිටපන් සිංහලු හදන්න නොයා..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    උන්ගෙන් වැඩගන්න මිනිස්සු එක්ක වැඩ කරල හොදට තෙම්පරාදු වෙන්න ඕනෙ! මේ පාර මාලිමාවෙන් චන්දෙ ඉල්ලුවෙ ජීවීතේට එලියටවත් බැහැපු නැති වුන්
    අල්ලසට යට උන උන් ඉන්නෙ කල්ලි ගැහිලා උන්ව ප්‍රශ්න නොකරනව කියන්නෙ උනුත් වරදට අනුබල දෙනව කියන එකයි. මල් පැල ඉක්මණින් වල්පැල වෙලා. පරණ දූෂිත නිලධාරී රැලම තියාගෙන.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,969
    113
    ඕවා වෙනස් වෙන්නේ නෑ බන් අපි අපේ වැඩේ කරගන්න ඕනේ.. උඹට ඕනේ රට හැදෙනකන් හිටියොත් ඇටසැකිල්ලටත් බලන් ඉන්න වෙයි.. පගාවක් දීලා හරි තමන්ගෙ වැඩේ කරගෙන පාඩුවේ හිටපන් සිංහලු හදන්න නොයා..
    ma boy... :love2:
    මගෙත් ක්‍රමේ ඕක තමයි. මැස්ස ගහල වැල යවනවට වඩා ලේසියි වැල ගිය අතට මැස්ස ගහන එක. මම නං කොහොම හරි මගේ වැඩේ කරගන්නව රට හදන්න යන්නැතුව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    ඕවා වෙනස් වෙන්නේ නෑ බන් අපි අපේ වැඩේ කරගන්න ඕනේ.. උඹට ඕනේ රට හැදෙනකන් හිටියොත් ඇටසැකිල්ලටත් බලන් ඉන්න වෙයි.. පගාවක් දීලා හරි තමන්ගෙ වැඩේ කරගෙන පාඩුවේ හිටපන් සිංහලු හදන්න නොයා..
    තව එකෙකුගේ පගාව නිසා, තවත් උන් වින්දිතයෝ වෙනව නම්? කොහොමත් පගාව ගන්න, දෙන දෙකම වරදක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    එහෙනම් ත්‍රෙඩ් දදා තමයි ඉන්න වෙන්නේ..
    pagawa dena ekai. ganna ekai hithanne naha un karana waradin, waradi nokara inna unta wena haniya gana pagawa ganna un office wala inna un nam kawadawath unge katawal walin hariyata inna minissunwa rakinne nahane un salli koleta muwa wela baluwada karanawa...
     
    • Like
    Reactions: supun_sg