ප්‍රතම ප්‍රේමය... අමතක කරන්නේ කෙසේ ද?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    eeka thama prashne bn... eyata tharaha yanava ikmanata.. eka hena aulak bn mata
    ඕන ප්‍රශ්නේකට උත්තර තියෙනවා

    තරහ යන එකට හේතු ඇති. මේ මං බලපන්.. මට වගේ තරහ යන එකෙක් මං දැකලම නෑ..

    ඒත් දැන් බෙහෙත් වලින් සෑහෙන්න හොඳයි මට.

    wife ට බෙහෙත් ඕනේ නැතුව ඇති. ඒත් ඕකට විසඳුමක් ඇති. Professional කෙනෙක් ගාවට ගිහින් බලන්න
     
    • Sad
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,232
    2,714

    Ou bn.. eya podi kaale henata duk widala thiyanava.... eka eyata mokak hari balapemak athi kiyala hithenava bn... kochchara tharaha giyath mn nikanwath benala ne thaama......eyata eeka therun giyama hari hodia bn... kisi aduwak ne.... therun karala Doctor kenek lagata ekkan giya nam hari neda bn... Mage seemaawa penala thiyenne bn.. ehemai kiyala eyaata baninnath be.. eekai tread ekak demme
     
    • Love
    Reactions: Ldy

    හරියට හරි. එහෙම කරන්න. දෙන්නම හොඳ mood එකේ ඉන්න වෙලාවක මේක කතා කරලා ඒ වෙලේම channel එකක් දාන්න සල්ලි ගේවල...
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,232
    2,714
    113
    හරියට හරි. එහෙම කරන්න. දෙන්නම හොඳ mood එකේ ඉන්න වෙලාවක මේක කතා කරලා ඒ වෙලේම channel එකක් දාන්න සල්ලි ගේවල...
    Thanks bn... Uththarayak dunnata...

    deveni prmayata yanna
    ehemath nathnm kasadayk badinn ethakota ganu sanhathiym epa wei
    Kasadayak bedala bn inne... eyath bedala maath bedala...
    ------ Post added on Apr 8, 2026 at 5:49 PM
     
    • Like
    Reactions: Ldy

    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    178
    83
    28
    thanks bn... sirawata wife ta kisima wereddak karala ne bn.... Me duk wena ekath eyata karana wereddak da kiyala hithenava.... e nisa stressed wela wage bn

    Sundarai bn..... Ai bn apita mehema wenne
    ------ Post added on Apr 8, 2026 at 5:37 PM
    apa karma. eya avruddata apa gedra enda ahnawa. apa tatta hena wasi. mara wadk wene eya awot. man dan baya inna
     
    nidarsha91

    Well-known member
  • කැත කැ* වැඩ කරන්න එපා බල්ලො. දැන් තෝ කසාද බැඳල නන් ඉන්නෙ මොන ප*ටද වෙන ගෑනු ගැන හිතන්නෙ? ඔහොම හිතන්න ඕනෙ නං මොන රෙද්දටද තෝ කසාද බැන්දෙ? කසාද බැන්ද නං වයිෆ්ගෙ මැජික් ඉවර වුණත් ඒ මනුස්සය දිහා බලපන්කො ඔය ආදරෙන්. ඒ මනුස්සයව එක්කන් යමන්කො කොහෙහරි. ඒ මනුස්සය එක්ක අලුත් මතක හදාගනින්කො. ඒව අස්සෙ ජීවත් වෙයන්කො. නිකමට හිතපන් ඒ මනුස්සය මේක දැක්ක කියල..... සමහරවිට උඹට නොකියම ඒ මනුස්සය දුක් වෙනව කියල හිතපන් අනේ මට මගෙ මහත්තයට විශේෂ කෙනෙක් වෙන්න බැරි වුණානෙ කියල.... උඹ නං බල්ල වගේ රෝන්දෙ ගහල දකින දකින ගෑණුන්ව රස විඳල එද්දි ඒ මනුස්සය තාමත් උඹ එනකන් මග බලාගෙන ඉන්නව නං....

    කාවවත් උඹත් ඒ ගැන දැන දැනත් නිහඬව විඳවන තත්වෙට පත් කරන්න එපා. වයිෆ් මොකුත් නොවුන ගානට උඹට හිනාවෙලා කතා කරයි. උඹට සලකයි. ඒත් ඒ මනුස්සය උඹේ වෙනස්කම් හරියටම තේරුම් අරගෙන තනියම පිච්චි පිච්චි ජීවත් වෙයි. එහෙම වෙන එක මාරම අමාරු අමාරු දෙයක් බන් දරාගන්න.

    පරන ඒව අමතක කරපන්. අතීතෙ ඉවරයි. අනික උඹ කෙනෙක්ව අමතක කරා නං ඒ අමතක කරන්නෙ ඊට වඩා හොඳ කෙනෙක් එතනට ආවමයි. එහෙනන් ඇයි ඒ අතීතෙට ගිහින් ආයෙ උඹ....
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,624
    1
    15,320
    113
    හෙන අව්ලක් දැනෙනව යකෝ... මොන හුයන්නක්ද

    ps
    8:37PM
    8 nemei 5
    thaniyama gihin beela awa
    අමතක කරනවා සහ මතක් කර කර වැළලෙනවා අතර අ‍ැත්ත වෙනස වටහාගත්තම හරි බං.

    ඕනම හුත්තක් කාලෙත් එක්ක ඉබේටම ගාණක් නැතිව යනවා. එ‍්ක තේරුම් අරගෙන එ‍්ක බලෙන් කරන්ඩයි, අපිට මතක නෑ කියල ප්‍රදර්ශනයට වැළලෙන්ඩයි යන් නැතිව එ‍්ක තමන්ගෙ පරණ ජීවිතේ කොටසක් කියල Accept කරලා, වෙන දේකට හිත යොමු කරගෙන පාඩුවෙ හිටපන්.

    බලෙන් මතක් කර කර වැළලෙන්ඩත් එපා, හැබැයි මතක් වුණ පලියට තමන්ට මොකක් හරි අවුලක් තියෙනවා කියල හිතනවා හෝ එයාට වෙෙර කරන්ඩ ඕන, ප්‍රසිද්ධියෙ බනින්ඩ, චාටර් කරන්ඩ ඕන වගේ ටිකිරි option වලට යන් නැතිව වැඩක් බලා ගනින්.

    සාමාන්‍යයෙන් කියන්නෙ ලව් එක තිබ්බ කාලයෙන් බාගයක් විතර ගියාම ඉබේටම ඕක ගාණක්ම නැතිව යනවා කියලා. එ‍්ක බොහෝ දුරට හරි. එතකල් වෙන දෙයක් බලාගෙන පාඩුවෙ හිටපන්.

    Good luck
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    935
    1,767
    93
    උබට තාම එයා මතක් වෙනවා කියන්නේ දැන් ඉන්න කෙනා උබට දැනෙන් නෑ කියන එක.
     
    • Like
    Reactions: nidarsha91

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,232
    2,714
    113
    කැත කැ* වැඩ කරන්න එපා බල්ලො. දැන් තෝ කසාද බැඳල නන් ඉන්නෙ මොන ප*ටද වෙන ගෑනු ගැන හිතන්නෙ? ඔහොම හිතන්න ඕනෙ නං මොන රෙද්දටද තෝ කසාද බැන්දෙ? කසාද බැන්ද නං වයිෆ්ගෙ මැජික් ඉවර වුණත් ඒ මනුස්සය දිහා බලපන්කො ඔය ආදරෙන්. ඒ මනුස්සයව එක්කන් යමන්කො කොහෙහරි. ඒ මනුස්සය එක්ක අලුත් මතක හදාගනින්කො. ඒව අස්සෙ ජීවත් වෙයන්කො. නිකමට හිතපන් ඒ මනුස්සය මේක දැක්ක කියල..... සමහරවිට උඹට නොකියම ඒ මනුස්සය දුක් වෙනව කියල හිතපන් අනේ මට මගෙ මහත්තයට විශේෂ කෙනෙක් වෙන්න බැරි වුණානෙ කියල.... උඹ නං බල්ල වගේ රෝන්දෙ ගහල දකින දකින ගෑණුන්ව රස විඳල එද්දි ඒ මනුස්සය තාමත් උඹ එනකන් මග බලාගෙන ඉන්නව නං....

    කාවවත් උඹත් ඒ ගැන දැන දැනත් නිහඬව විඳවන තත්වෙට පත් කරන්න එපා. වයිෆ් මොකුත් නොවුන ගානට උඹට හිනාවෙලා කතා කරයි. උඹට සලකයි. ඒත් ඒ මනුස්සය උඹේ වෙනස්කම් හරියටම තේරුම් අරගෙන තනියම පිච්චි පිච්චි ජීවත් වෙයි. එහෙම වෙන එක මාරම අමාරු අමාරු දෙයක් බන් දරාගන්න.

    පරන ඒව අමතක කරපන්. අතීතෙ ඉවරයි. අනික උඹ කෙනෙක්ව අමතක කරා නං ඒ අමතක කරන්නෙ ඊට වඩා හොඳ කෙනෙක් එතනට ආවමයි. එහෙනන් ඇයි ඒ අතීතෙට ගිහින් ආයෙ උඹ....

    Ehema hithan ne bn mn...mn kisima wereddak Karan ne... Wede thiyenne mokak karath tharaha ganna eka... Kisima godak ne... Weradi witharai
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,712
    3,042
    113
    හෙන අව්ලක් දැනෙනව යකෝ... මොන හුයන්නක්ද

    ps
    8:37PM
    8 nemei 5
    thaniyama gihin beela awa
    mehemyi ubata ona parana love eka pattan ganna nam help karanda puluwan, habayi thiyena eka athe arala nemeyi. ube eka thawa hayyen alla ganda wei. natthnam ekata sorry wenawa. kamathi nam kiyapan advice dennam. mokada mamath ohoma situation ekka hitapu nisa.