අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,701
    3,356
    113
    me karana htu wada walata nam israel nam natural disaster ekakma enna one
    balance wela yanna.

    mona ratakin unta gahuwath wadak na,
    Natural ඒවත් මචං දැන් හියුමන් මේඩ් ඩිසාස්ටර් වෙලා..
    ජපානේ බිත්තියට හේත්තු කලා ඇමරිකාව කෘතිම භූමිකම්පා තර්ජන කරලා..
    කෘතිම වැසි, භූමි කම්පා, තව ගිනි කඳු පුපරවන සීන්, එකී මෙකී නොකී 😣
    තව කියනවනම් කියන්න තියෙනවා.. මං හරි කම්මැලි..



    ලෙබනන් සොන්නයන්ට පන නැහැනේ Hezbolla උන්ව පන්නන්න,






    මුන් අඩුම හරියට ceasefire agreement එකවත් දන්නේ නෑ බන් :baffled:

    "Iranian Presidency: Pezeshkian confirmed that the 10-point plan is a framework for stopping the war and includes a ceasefire in #Lebanon"


    දැන් ඒ පාර කොන්දේසි 10 මොනවද කීයලා බේරගන්න බැරුව ආයි මරාගනියි...
    මං අද උදේ ඉදන්ම කිව්වේ ඒකනේ, ඉරානේ එකක් කියනවා ට්‍රම්ප් එකක් කියනවා…
    CNN එකටත් ඒකනේ ටුම්ප් කෑ ගැහුවේ..
    ඇමරිකාව ඒක්කෝ 10 points ගැන දන්නේ නෑ වගේ රඟපානවා..
    නැත්තම් negotiation එක හරියට වෙලා නෑ 😬

    අන්තිමේදි ලෙබනන් වලට ඉතිහාසගත ඇටෑක් එකක් දුන්නා,
    පැය 24 යන්න කලින් දැන් ඉතිං ආයේ හොමූස් වැහුවා.. 🫤
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,356
    113
    ඉරානුත් කාගෙන එනගමන් තියෙන්නේ! 💀
    හිහුමන් චේන් එක (bridges n power plants) අයින් කර ගන්න ඕනවට ද කොහෙද ලණුවක් දීලා තියෙන්නේ, 🤧
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,365
    113
    Did UAE really attack Iran today?..is it true?..
    I don't think so. Just fake news.

    ඉරානුත් කාගෙන එනගමන් තියෙන්නේ! 💀
    හිහුමන් චේන් එක (bridges n power plants) අයින් කර ගන්න ඕනවට ද කොහෙද ලණුවක් දීලා තියෙන්නේ, 🤧
    ඉතිං කොහොමද ආයි සාමයක් ගැන හිතන්නේ? මුන්ව විශ්වාස කරන්නම බෑනේ...
    ------ Post added on Apr 8, 2026 at 11:04 PM
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    I don't think so. Just fake news.


    ඉතිං කොහොමද ආයි සාමයක් ගැන හිතන්නේ? මුන්ව විශ්වාස කරන්නම බෑනේ...
    ------ Post added on Apr 8, 2026 at 11:04 PM
    thanks machan. we don't get much news here. it's strictly censored
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    ඉරානුත් කාගෙන එනගමන් තියෙන්නේ! 💀
    හිහුමන් චේන් එක (bridges n power plants) අයින් කර ගන්න ඕනවට ද කොහෙද ලණුවක් දීලා තියෙන්නේ, 🤧
    :yes: ඊයේ රෑ කතා උන සීන් එක තමයි, trump උගේ රෙද්ද බේරගන වැඩේ කරගන්න හදන්නේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    :yes: ඊයේ රෑ කතා උන සීන් එක තමයි, trump උගේ රෙද්ද බේරගන වැඩේ කරගන්න හදන්නේ.
    අම්බ කපටි නේ බන්. ඉස්සර අපේ පංති වලත් ඔහොම බඩු හිටිය :lol:
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,356
    113
    Did UAE really attack Iran today?..is it true?..
    I don't think so. Just fake news.
    ගහලා නේ බන්, Lavan oil refinery වලට හපු එකට තමා ඔය, ඉරාන් UAE වල Fujairah වල තියෙන oil facility එකට ගහලා තියෙන්නේ 🥴
    බලමු official news channel වල…
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    ගහලා නේ බන්, Lavan oil refinery වලට හපු එකට තමා ඔය, ඉරාන් UAE වල Fujairah වල තියෙන oil facility එකට ගහලා තියෙන්නේ 🥴
    බලමු official news channel වල…
    mehe kisima news ekak denne naha ban me ratata adala okkoma censor karanawa. commonly thama news report karanne. fujairah walata attack kare ada newey. habai offsite news wala kiyanne ada UAE attack kara or UAE support karala kiyala iran walata gahanna. habay verified source ekak naha ekay