කොළඹ පිටකොටුවෙ CTB බස් ස්ටැන්ඩ් එකේ පොටොස්, ස්වාදීන ගුපියන්ට මගහැරුන ඒවා...

Max_r

Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,139
    113
    මිස් උන ෆොටොස්
    පොඩ්ඩක් අතපසු උනා මේවා!
    .

    .
    .
    .






    පෙන්නෙ නැති ගුපියන්ට
    668597579_122202457010562087_1628856890969765131_n.jpg
    668641631_122202457058562087_1075434301681206518_n.jpg
    668556713_122202457148562087_1189605513088539041_n.jpg
    668968005_122202457190562087_6977263422298430360_n.jpg
    668714406_122202457322562087_2866807696252091175_n.jpg



     
    Last edited:

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    ඊයා බං මෙච්චර කාලයක් මුන් මේක කුණු කූඩයක් වගේ තියන් ඉඳලා තියෙන්නේ. බලපන්කෝ කැත. පැත්ත පළාතේ යන්න බැරුව ඇති මුත්‍රා සහා කුණු ගඳ නිසා. දැන්වත් මේක හදපු එක හොඳයි. අඩුම තරමේ පිරිසිදුවට වත් තියෙනවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,139
    113

    එතකොට ජනාධිපති කවුද? :lol: :lol: බස් ගිනි තියපු හුත්තිගේ පුතාලා තොපි තමා ඔවා විනාශ කරේ​

    කුණු ගුපියා 😂😂😂
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,544
    113
    ලැට් බයියො කියල අලුත් වචනෙකුත් හැදුන ඔය වැඩෙන් :lol:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,665
    113
    ඩොටේ ¯\(°_o)/¯
    හැදුවා වගේම මේවා හරියට පාවිච්චි කරලා මේයින්ටේන් කරන්නත් මිනිස්සුන්ගේ මොළ ටික හැදුනේ නැත්නම් වැඩක් නෑ. අඩු ගානේ මාස 6ක් වත් මේක චෙක් කරන්න army එකෙන්වත් දාලා තියන්න ඕනේ.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    හැදුවා වගේම මේවා හරියට පාවිච්චි කරලා මේයින්ටේන් කරන්නත් මිනිස්සුන්ගේ මොළ ටික හැදුනේ නැත්නම් වැඩක් නෑ. අඩු ගානේ මාස 6ක් වත් මේක චෙක් කරන්න army එකෙන්වත් දාලා තියන්න ඕනේ.
    1 year army/Navy to look after
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ඕක ඔතනින් අයින් කරන්න ප්ලෑන් කරලා තිබුනේ... ඒකයි හැදුවේ නැත්තේ.
     
    • Haha
    Reactions: Nalindax

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,199
    2,227
    113
    colombo
    තීන්ත ගාල ඉතින් . ..

    ඔතන මාස 6කින් ආයිත් photos දාපං :lol: 🤌
    පිටිපස්ස පැත්ත්ට තීන්ත ගහලා නැහැ කියලා ෆොටෝ එකක් යනවා. ඒ සල්ලි උස්සලා ඇති
     
    • Haha
    Reactions: KDH and supun_sg

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,607
    48,874
    113
    සේදවත්ත
    ඔතනට පොලිසියෙන් දාල දඩ ගැහුවේ නැත්තම් ඔතන සිංහලු විනාස කරනවා
    පොලිසිය / AF අවුරුද්දයි ඉන්නේ . ඊට පස්සේ සුපුරුදු සෙට් එක වැඩට බහිනවා .
    මාකඹුර වගේ ඔතන තියාගන්න ලේසි නෑ සිංහලූ එක්ක . රටේ හතරදිබ්බාගෙන් එන අඩුකුලේ සිංහලු වැහි වැහැල ඔතන
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,982
    1
    59,030
    113
    Mother Earth
    යකෝ හදල දවස් කීයද ගියේ. දැන් ඒවැයි හැටි බලපන්කො. මෝඩ ජෙප්පො වැඩක් කරොත් ඔහොම්මයි. 🤷‍♂️
     
    • Like
    Reactions: KDH

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,139
    113
    ඔතනට පොලිසියෙන් දාල දඩ ගැහුවේ නැත්තම් ඔතන සිංහලු විනාස කරනවා
    පොලිසිය / AF අවුරුද්දයි ඉන්නේ . ඊට පස්සේ සුපුරුදු සෙට් එක වැඩට බහිනවා .
    මාකඹුර වගේ ඔතන තියාගන්න ලේසි නෑ සිංහලූ එක්ක . රටේ හතරදිබ්බාගෙන් එන අඩුකුලේ සිංහලු වැහි වැහැල ඔතන
    Yep 😑
    සින්හලූ ආස කුණු ගතියට, කුණු බෑග් එක හිමීට තියලා යන්න පුළුවන් වටපිටාවට.. 😑😑