------ Post added on Apr 8, 2026 at 11:42 PM
මොකද්ද මචං මෙ කියන reset එක
------ Post added on Apr 8, 2026 at 11:42 PM
ඒකේ අනිත් පැත්ත තමා වෙන්නේ... ඊශ්රායලයට ලාවටහරි කොනිත්තන රටකට සම්බාධක.ඊශ්රාලය ත විරුද්ධ ව ලෝකේ හැම රටකම සම්බාධක දාන්න ඕනේ
දැන් නං full confuse...View attachment 264674
View attachment 264675
"NO" කියන එක තමා මෙතන බයානකම, මූ නෑ කියපු සේරම දැන් බොරු කරලා ඒකට හාත් පසින්ම වෙනස් දෙයක් තමා කරලා තියෙනනේ.

To the Folks who thinks that Iran is some Rag Tag Flip flop wearing country.. it is not!..