මචන්ලා කොළඹ අවටින් පසු පැදිකරුට පාවිච්චියට ගන්න පුළුවන් හොඳ හෙල්මට් එකක් කියන්නකෝ.. හොඳ Comfortable Feel එකක් තියෙන සවි ශකිතිමත් එකක් නම් වඩා හොඳයි.. මහරගම අවට නම් වඩා හොඳයි
mama bike ekak padinne kiyala dana gaththe kohomada umba?

ඉතින් බන් උඹට තියෙනවා නේ හොණ්ඩා බයික් එකක්.mama bike ekak padinne kiyala dana gaththe kohomada umba?![]()