කිරියේ බයික් පදින අයියලා ටික වඩින්න!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,356
    7,665
    113
    මචන්ලා කොළඹ අවටින් පසු පැදිකරුට පාවිච්චියට ගන්න පුළුවන් හොඳ හෙල්මට් එකක් කියන්නකෝ.. හොඳ Comfortable Feel එකක් තියෙන සවි ශකිතිමත් එකක් නම් වඩා හොඳයි.. මහරගම අවට නම් වඩා හොඳයි
     
    • Wow
    Reactions: Naughtykolla48

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    ඔක්කොම ඔලුවට දාල බලල ගනින්
    ඔලුවෙ හැඩේට හැම එකක්ම සෙට් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,904
    1
    58,875
    113
    Mother Earth
    ජෙප්පා කියලා හෙල්මට් එකක් තියෙනවා. පැලවත්තේ හදන එකක්. 🤷🏻‍♂️