@Besamaayam need your opinion sir.
කියන්න කනගාටුයි මිත්‍රවරුනි මාව පඩේකට ගනන් ගත්තෙ නෑ කියපන්කො එකේ හිටපු sales ගෑනි.
සල්ලි නෑ බන්, හැබැයි ගන්න ගිය වෙලාවක ඔය හුත්ති හිටියොත් sale එක කරන්න කෙලින්ම වෙන එකෙක්ව ඉල්ලනවා.අපරාදේ බන්, උඹට තිබ්බේ ඒ වෙලේම sealion දෙකක් ඕඩර් කරලා, ඒවා ආපුහම ඉදල් දෙක ගානේ ඒවගේ ගැට ගහලා, ඊටපස්සේ ඒ වාහන දෙක උඹලගේ වත්ත සුද්ද කරන්න දාන්න.
View attachment 264684
මොන වගේ ත්‍රෙඩ්ද අපි දාන්න ඕන මචන්? ලෝකෙ වටේ හැම එකාම තම්බි පොන්නයන්ට පුකේ අරින ඒවා ගැන ත්‍රෙඩ්ද දාන්න ඕන?ඔක්කොටම කලින් තමන්ගේ social interaction ගැන thread දාන එක නතර කරපන්
ගොබ්බ insecure උන් තමයි තමන්ට කතා කරන හැම එකා ගැනමයි උන් සලකපු විදි ගැනයි හිත හිතා හෑලි ලියන්නේ
මෙහෙමයි, හෙන shiny plastic කෑල්ලක් වගේ තමා. ඒත් මම හිතන්නෙ ගෙවන ගානට සරිලන හොඳ බාන්ඩයක්. තව හොයාගත්ත දේවල් තමාවැදගත්ම ප්‍රශ්නෙ: වාහනේ ගැන idea එක මොකද? Impressed or meh?
Yes, Corossion scene eka mamath dakka.. Kohomath aluth ewa okkoma wage Quality side eken budu charter.. besides i never give a fuck about new features.. i will stick to my Old piece of shit for longer as possible.. Long term Reliability is number 1 for me..මමත් ගිහින් තියෙනවා බ්න් Colombo Showroom එකට. මම උන්ව ගනන් ගත්තෙත් නෑ, උන් මාව ගනන් ගත්තෙත් නෑ. නිකන් සේල් එකකට ගියා වගේ මම තනියෙන් වාහනෙ නැගල බැලුවා (Start කරලමයි තිබ්බෙ), බොනට් ඩිකි චාජින් කප් එහෙම ඇරල බැලුවා, පස්සෙ සීට් ලෙග් රූම් හෙඩ් රූම් බැලුවා, ඊටපස්සෙ උන්ගෙ හිටපු කනිශ්ක කියල පොරක් එක්ක මමම ගිහින් කතා කලා. උන්ගෙ ලොකූ welcoming එකක්නම් නෑ, අහන දේට උත්තර දුන්නා ඉතින්.. මොනවහරි පස්සෙ දැනගන්න තිබ්බොත් කියලා පොරගෙ විසිටින් කාඩ් එක ඉල්ලගෙන එන්න ආවා. එලියෙ ඉදපු සික්කල / සුලු සේවකයොනම් හොදයි හැබැයි, පාකින් ෆුල් නිසා උන්ම මන් ගිය එක ලගම තියෙන කීල්ස් එකෙන් පාක් කරන්න කියලා අරන් ගියා, කී කාඩ් එකක් මට දීලා, මම එලියට ගියාම ආපහු ගෙනත් දුන්නා.
කොහොමහරි වාහනෙ interior නම් සුපිරි, ඒත් ගත්තෙ නෑ හේතුව මම නිවුස් එකක් දැක්කා ඔසී, නිව්සීලඩ් 2022 න් පස්සෙ BYD වල ලෙසටම කොරෝශන් කේස් ඇවිත් තියෙනව කියලා. ගූගල් එකෙ 2022 - 2023 BYD Corrosion කියලා ගහල බලපන් සෑහෙන්න රිපෝට්ස් තියෙනවා
Selion 6 එකේ fuel supiriyata වැඩ බන් පදින එකෙක්ගෙන් අහගනින් වෙන උන් දන්නෙ නෑනෙ ,අනික fuel ඕනෙම නෑ 100km EV only යන්න පුලුවන්. Vezel කියන්නෙ outdated වාහනයක් දෙකටම නැගල test drive එකක් පලයන් වෙනස තේරේවි , මෙහෙම කතාකරල වැඩක් නෑ පැදලම බලන්න ඕනෙ වෙනස.Vezel ekak ganin ban. 40L tank eka. 800-900KM yanna puluwan.
sealion 6 eke fuel wada na. unge boru marketing thiyenne.
මචන් බොරු කියන්න ඕන නෑනේ, ගන්න හිතුවෙ මුලින්ම vezel එකක්. ඒත් දැන් බුලත් කන උන් හිටන් ඕක පදිනවා. මම normally status එකක් maintain කරන්න කැමැති. ඉතින් common එකක් පදින්න ආසාවක් නෑ.Vezel ekak ganin ban. 40L tank eka. 800-900KM yanna puluwan.
sealion 6 eke fuel wada na. unge boru marketing thiyenne.
CR V Honda.මචන් බොරු කියන්න ඕන නෑනේ, ගන්න හිතුවෙ මුලින්ම vezel එකක්. ඒත් දැන් බුලත් කන උන් හිටන් ඕක පදිනවා. මම normally status එකක් maintain කරන්න කැමැති. ඉතින් common එකක් පදින්න ආසාවක් නෑ.
සිරාවට බන් vezel නන් දැන් හැම එකා ගාවම තීනව අප්පිරියයි.මචන් බොරු කියන්න ඕන නෑනේ, ගන්න හිතුවෙ මුලින්ම vezel එකක්. ඒත් දැන් බුලත් කන උන් හිටන් ඕක පදිනවා. මම normally status එකක් maintain කරන්න කැමැති. ඉතින් common එකක් පදින්න ආසාවක් නෑ.
CRV දැන් ගන්න බෑ 32mil යනවා.Landcruiser LC79 ekak ganna... ballo wath buranne na.. Haamu kenek enne kiyala dannawa
Nathnam Honda CR-V eka maru!
Lease ekak dala ganna kaluwo/ Nathnam Kia/Hyundai wahana tiyenawa aduwata good looking and owa hoda wahanaCRV දැන් ගන්න බෑ 32mil යනවා.