කොන්ඩම් දාද්දී බහිනවා වගේ thread එකක් දැකලා උඹලා ව දැනුවත් කරන්න හිතුණේ
ලංකාවේ විකුණන්න තියන condoms ඔක්කොම වගේ latex based කොන්ඩම්. ඒව සමහරුන්ට allergic.
Healthguard වගේ ටිකක් ලොකු ෆාමසි වල විකුණන්න තියෙනවා Skyn කියලා non latex කොන්ඩම් එකක්. Pack එක, 3ක් එනවා.. 700 වගේ. ඒක try කරලා බලන්න.
Latex allergic නැති අයටත් මරු. thin feel...
කොන්ඩම් දාන්න බෑ කියලා ලෙඩ හදාගන්නේ නැතුව ආරක්ෂා වෙන්න මේක උදව්වක් වෙයි කියලා හිතනවා