ASUS TUF GAMING A16 Laptop aka hodaida IT student kenekta

Pools

Junior member
  • Mar 5, 2026
    66
    41
    18
    ASUS TUF GAMING A16 FA607NUQ Ryzen 7 RTX 4050 6GB (2026) me lap aka hodaida IT degree akak karana puthata. Price 399,000/- with 2 years company warranty. 16" display thiyanawa. me ganata watinawada?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,486
    72,500
    113
    ASUS TUF GAMING A16 FA607NUQ Ryzen 7 RTX 4050 6GB (2026) me lap aka hodaida IT degree akak karana puthata. Price 399,000/- with 2 years company warranty. 16" display thiyanawa. me ganata watinawada?
    ඌට self control එකක් නැත්තන් ඌ degree එක පැත්තකින් තියලා game ගහයි. IT degree කරන්න ඔච්චර ලොකු ස්පෙක් ඕන නෑ බන්. ඉතින් උඹ "හොඳයිද?" කියන එක බලන්නෙ මොන පැත්තෙන්ද කියලා පොඩ්ඩක් හිතලා බලපන්.
     
    • Like
    Reactions: snyder007 and Pools

    Pools

    Junior member
  • Mar 5, 2026
    66
    41
    18
    Almost 4lax! Lenovo usa site rken legion rkak genna ganna oya ganata
    online warranty case akak awoth apawenawa. kalin aliexpress aketh tab akak genalla battery issue akak awilla kelauan. mehen ganna balluwe. meka me ganata watin nadda? ram ganan nisa lap ganan wadi wage dan. CC instalment plan akak dagannath puluwan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,357
    66,777

    If so spend a another 50000 and get a legion.far superior build
     
    • Like
    Reactions: Pools

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,930
    17,578
    113
    Nowhere
    man gawa f15 ekak tiyenne. back panel eke plastic eke screw dana hil kaduna dirala gihin wage. hinge set wena plstic kaduna. brittle. alut ewa wala lede hadalada danne na
     
    • Like
    Reactions: Pools

    Pools

    Junior member
  • Mar 5, 2026
    66
    41
    18
    ඌට self control එකක් නැත්තන් ඌ degree එක පැත්තකින් තියලා game ගහයි. IT degree කරන්න ඔච්චර ලොකු ස්පෙක් ඕන නෑ බන්. ඉතින් උඹ "හොඳයිද?" කියන එක බලන්නෙ මොන පැත්තෙන්ද කියලා පොඩ්ඩක් හිතලා බලපන්.
    ahema awulak na. gemuth gahanawa wadath karanawa. math issara henata asai hoda specs tiyaana awata. a wunata hoda akak a dawwaswala ganna bariuna.
     
    • Haha
    Reactions: 2osama

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,237
    4,602
    113
    IT karana putha ta nam
    i5,
    16gb ram
    512 ssd

    tiyana onima lap ekak hodatama athi. gaming laptop oni na. anika owa laptop neme desktop
     
    • Like
    Reactions: Pools

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,357
    66,777
    113
    local shop wala godak gana wadida? yaluwekge Lenovo loq ake battery drain speed wadi kiwwa. akai lenovo wadiya baluwe naththe.
    Loq budget range asus tuf wage.legion eka superior build rkak.local shop wala 460000 wage tama yanne.battery balanawa nan rtx laptop ganna epa.enan normal business laptop ekak ganna.
     
    • Like
    Reactions: Pools

    Pools

    Junior member
  • Mar 5, 2026
    66
    41
    18
    man gawa f15 ekak tiyenne. back panel eke plastic eke screw dana hil kaduna dirala gihin wage. hinge set wena plstic kaduna. brittle. alut ewa wala lede hadalada danne na
    happa ahemada. thawa tikak balanna one ahenam

    Loq budget range asus tuf wage.legion eka superior build rkak.local shop wala 460000 wage tama yanne.battery balanawa nan rtx laptop ganna epa.enan normal business laptop ekak ganna.
    akath atta. samahara shop wala tikak aduwata thiyanawa 1 year warranty. 2 yers wath thiyana akak baluwe
    ------ Post added on Apr 11, 2026 at 8:40 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,357
    66,777
    113

    akath atta. samahara shop wala tikak aduwata thiyanawa 1 year warranty. 2 yers wath thiyana akak baluwe
    ------ Post added on Apr 11, 2026 at 8:40 AM
    warranty ekata wada build wuality eka balanna.budjet range ekak aran warranty aran wedak ne.hoda build ekakata warranty oneth ne.leda ne
     
    • Love
    Reactions: Pools

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,484
    1
    6,290
    113
    ASUS TUF GAMING A16 FA607NUQ Ryzen 7 RTX 4050 6GB (2026) me lap aka hodaida IT degree akak karana puthata. Price 399,000/- with 2 years company warranty. 16" display thiyanawa. me ganata watinawada?
    The fuck men
    If you got more than $1000 to burn
    Go for Mac or ThinkPad
     
    • Like
    Reactions: Pools

    Pools

    Junior member
  • Mar 5, 2026
    66
    41
    18
    Even though good its ugly as hell.go for hp ultrabook or probook then
    ok . hp th balanna one.

    Even though good its ugly as hell.go for hp ultrabook or probook then
    Hp awath balanna one. mage dan use karanneth hp basic i3 akak. dan awurudu 12 withara wenawa. batery issue witharai awe.
    ------ Post added on Apr 11, 2026 at 9:08 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,784
    5,593
    113
    IT Student නං
    පිස්සුද බන් ගේමින් ලැප් ගන්න
    ගේමින් ලැප් අනිවා අවුල් යනවා Heat එක නිසා. ඒක Almost certain අපේ වගේ රස්නෙ රටවලදි
    ගොඩක් කල් යූස් කරන්න බලාගෙන ඉන්නවා නං gaming laptop ගන්න එපා.

    ඒක නිසා ගොඩක් කල් යූස් කරන්න බලං ඉන්නවා නං
    Thinkpad
    Macbook

    දෙකෙන් එකක් ගනිං

    ගේම් ගහන්න ඕන නං ඩෙස්ක්ටොප් එකක් හදා ගනිං

    ahema awulak na. gemuth gahanawa wadath karanawa. math issara henata asai hoda specs tiyaana awata. a wunata hoda akak a dawwaswala ganna bariuna.
    මේක පට්ට මෝඩ mindset එකක්

    උඹ අද ගන්න top of the line lap එකට වඩා performance අවුරුදු දෙකකින් විතර එන බජට් ලැප් වල තියනවා
    ඒක නිසා අනවශ්‍ය විදියට සල්ලි නාස්ති කරලා ඕන නැති spec ගන්න යන්න එපා. කරන වැඩේට හරියන්න ඉස්සරහට අවුරුදු 3 විතර future proof වෙන්න බලලා ලැප් එකක් ගන්න
    ------ Post added on Apr 11, 2026 at 9:13 AM
     
    • Like
    Reactions: Pools and Yeezus

    Pools

    Junior member
  • Mar 5, 2026
    66
    41
    18
    IT Student නං
    පිස්සුද බන් ගේමින් ලැප් ගන්න
    ගේමින් ලැප් අනිවා අවුල් යනවා Heat එක නිසා. ඒක Almost certain අපේ වගේ රස්නෙ රටවලදි
    ගොඩක් කල් යූස් කරන්න බලාගෙන ඉන්නවා නං gaming laptop ගන්න එපා.

    ඒක නිසා ගොඩක් කල් යූස් කරන්න බලං ඉන්නවා නං
    Thinkpad
    Macbook

    දෙකෙන් එකක් ගනිං

    ගේම් ගහන්න ඕන නං ඩෙස්ක්ටොප් එකක් හදා ගනිං

    මේක පට්ට මෝඩ mindset එකක්

    උඹ අද ගන්න top of the line lap එකට වඩා performance අවුරුදු දෙකකින් විතර එන බජට් ලැප් වල තියනවා
    ඒක නිසා අනවශ්‍ය විදියට සල්ලි නාස්ති කරලා ඕන නැති spec ගන්න යන්න එපා. කරන වැඩේට හරියන්න ඉස්සරහට අවුරුදු 3 විතර future proof වෙන්න බලලා ලැප් එකක් ගන්න
    ------ Post added on Apr 11, 2026 at 9:13 AM
    advice akata thanks. Thinkpad monada hoda model. displaay 16" wage thiyana
     
    Last edited: