මචන් ලංකාවේ හොද නාන්න (Open water areas) තැන් ටිකක් කියපන්කෝ. ඒ කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් නාලා කරලා, හොද Swim එකක් දාන්න පුලුවන් තැන් ටිකක්. කිඹුල්ලු එහෙම නැති තැන් ටිකක් තමයි ඕන.
මචන් ලංකාවේ හොද නාන්න (Open water areas) තැන් ටිකක් කියපන්කෝ. ඒ කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් නාලා කරලා, හොද Swim එකක් දාන්න පුලුවන් තැන් ටිකක්. කිඹුල්ලු එහෙම නැති තැන් ටිකක් තමයි ඕන.
වාදපිටියත් හොදයිමචන් ලංකාවේ හොද නාන්න (Open water areas) තැන් ටිකක් කියපන්කෝ. ඒ කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් නාලා කරලා, හොද Swim එකක් දාන්න පුලුවන් තැන් ටිකක්. කිඹුල්ලු එහෙම නැති තැන් ටිකක් තමයි ඕන.
patta wathura tika.. mara clear wathura.. penawata wata deep so parissaminඑලම. ඔතනට කියන විශේෂ නමක් එහෙම තියෙනවද බං මැප් එකෙන් බලන්න.Kothmale dam ekata pahala ganga gampola and kothmale athara hodai
තෑන්ක්ස් බං. මම හොයලා බලන්නම්.එක පාරක් අනුරාධපුරේ යද්දි 57 පාරේ රිදීබැඳි ඇල කියලා එකකින් නෑවා. දැදුරු ඔය හරස් කරපු අමුනකින් එන ඇලක්. උපරිම ගැඹුර අඩි4ක් විතර ඇති සේෆ් ප්ලේස් එකක්. දැන් තැන මතක නෑ හරියටම
අඩෝ කලුතර නේද? මේකනම් මට ළගයිත් එක්ක. <3Neboda natural pool
Google this.
Lidak na broසෙක්සි සෝමපාලව සෙක්සි කිඹුලෙක් ඇවිල්ල කටට ගත්තොත් මොකද කරන්නෙ
ගෙදර ලිදක් නැද්ද බං සීතල වතුර ටිකකින් නාපං
කොහෙ යන්නද ආයෙ මේ ගිනි රස්නෙ
එක්කො යමං නුවරඑළි

නාන අයට වෙනම ප්ලේස් එකක් තියෙනවද?කිතුල්ගල
Looks good. ow ban. math Kibullunta mara bayai.Rangala Natural Poolpatta wathura tika.. mara clear wathura.. penawata wata deep so parissamin
man 3,4yr kalin gihin thiyewa.. patta lassanai area eka... ehemma meemure, reveston unath yanna puluwan...
wawu wala, jalasha wala nam nanne na kotiyak dunnathkibullu thamai lokuma baya
ඔව් රෙස්ට් හවුස් එක ලග සුපිරි පොට් එකක් තියෙනවානාන අයට වෙනම ප්ලේස් එකක් තියෙනවද?