ලංකාවේ නාන්න හොද තැන් ටිකක් කියපල්ලකෝ

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,080
    1,327
    113
    පේමන්ට් එකේ.
    මචන් ලංකාවේ හොද නාන්න (Open water areas) තැන් ටිකක් කියපන්කෝ. ඒ කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් නාලා කරලා, හොද Swim එකක් දාන්න පුලුවන් තැන් ටිකක්. කිඹුල්ලු එහෙම නැති තැන් ටිකක් තමයි ඕන.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,679
    33,902
    113
    එක පාරක් අනුරාධපුරේ යද්දි 57 පාරේ රිදීබැඳි ඇල කියලා එකකින් නෑවා. දැදුරු ඔය හරස් කරපු අමුනකින් එන ඇලක්. උපරිම ගැඹුර අඩි4ක් විතර ඇති සේෆ් ප්ලේස් එකක්. දැන් තැන මතක නෑ හරියටම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,597
    1
    42,711
    113
    සෙක්සි සෝමපාලව සෙක්සි කිඹුලෙක් ඇවිල්ල කටට ගත්තොත් මොකද කරන්නෙ

    ගෙදර ලිදක් නැද්ද බං සීතල වතුර ටිකකින් නාපං
    කොහෙ යන්නද ආයෙ මේ ගිනි රස්නෙ

    එක්කො යමං නුවරඑළි
     
    • Sad
    Reactions: Naughty_kiththa

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    මචන් ලංකාවේ හොද නාන්න (Open water areas) තැන් ටිකක් කියපන්කෝ. ඒ කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් නාලා කරලා, හොද Swim එකක් දාන්න පුලුවන් තැන් ටිකක්. කිඹුල්ලු එහෙම නැති තැන් ටිකක් තමයි ඕන.

    Bathroom?
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,882
    3,211
    113
    මචන් ලංකාවේ හොද නාන්න (Open water areas) තැන් ටිකක් කියපන්කෝ. ඒ කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් නාලා කරලා, හොද Swim එකක් දාන්න පුලුවන් තැන් ටිකක්. කිඹුල්ලු එහෙම නැති තැන් ටිකක් තමයි ඕන.
    වාදපිටියත් හොදයි
     
    • Haha
    Reactions: Sexy Somapala

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,739
    21,732
    113
    ගම මහනුවරයි
    Rangala Natural Pool :yes: patta wathura tika.. mara clear wathura.. penawata wata deep so parissamin

    man 3,4yr kalin gihin thiyewa.. patta lassanai area eka... ehemma meemure, reveston unath yanna puluwan...

    wawu wala, jalasha wala nam nanne na kotiyak dunnath 😂 kibullu thamai lokuma baya
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,327
    113
    පේමන්ට් එකේ.
    Kothmale dam ekata pahala ganga gampola and kothmale athara hodai
    එලම. ඔතනට කියන විශේෂ නමක් එහෙම තියෙනවද බං මැප් එකෙන් බලන්න.

    එක පාරක් අනුරාධපුරේ යද්දි 57 පාරේ රිදීබැඳි ඇල කියලා එකකින් නෑවා. දැදුරු ඔය හරස් කරපු අමුනකින් එන ඇලක්. උපරිම ගැඹුර අඩි4ක් විතර ඇති සේෆ් ප්ලේස් එකක්. දැන් තැන මතක නෑ හරියටම
    තෑන්ක්ස් බං. මම හොයලා බලන්නම්.

    Neboda natural pool

    Google this.
    අඩෝ කලුතර නේද? මේකනම් මට ළගයිත් එක්ක. <3

    සෙක්සි සෝමපාලව සෙක්සි කිඹුලෙක් ඇවිල්ල කටට ගත්තොත් මොකද කරන්නෙ

    ගෙදර ලිදක් නැද්ද බං සීතල වතුර ටිකකින් නාපං
    කොහෙ යන්නද ආයෙ මේ ගිනි රස්නෙ

    එක්කො යමං නුවරඑළි
    Lidak na bro :(

    කිතුල්ගල
    නාන අයට වෙනම ප්ලේස් එකක් තියෙනවද?

    Rangala Natural Pool :yes: patta wathura tika.. mara clear wathura.. penawata wata deep so parissamin

    man 3,4yr kalin gihin thiyewa.. patta lassanai area eka... ehemma meemure, reveston unath yanna puluwan...

    wawu wala, jalasha wala nam nanne na kotiyak dunnath 😂 kibullu thamai lokuma baya
    Looks good. ow ban. math Kibullunta mara bayai.
     
    • Like
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,328
    9,871
    113
    35
    Spain
    පීල්ලකින් වතුර එන තැන් තමයි මරු. ෂවර් එකේ වගේ නෙවේ හොඳට නෑවෙනව. ඇඟ කූල් වෙලා යනවා. මරු. පීනනවට වැඩිය වෙනස් ආතල් එකක් ඒක.
     
    • Like
    Reactions: Ldy

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    නාන්නනම් ඉතින් එලකිරිය තරම් හොඳ තැනක් වෙන නෑ :rofl: