SM-A125F/DS Display එකක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    ගෙදර මනුස්සයගෙ ෆෝන් එකක් තිබුනා SAMSUNG SM-A125F/DS එකක්
    මේක බිම වැටිලා ඩිස්ප්ලේ එකේ කොනක් විතරයි පේන්නෙ
    කොහොමත් අලුත් ෆෝන් එකක් තියනවා ඒකට මේකෙ ඩේටා ටික ට්‍රාන්ස්ෆර් කරගන්න ලාවට හරි පේන ඩිස්ප්ලේ කට්ටක් හොයාගන්න තියේද කාගෙ හරි ලඟ

    ටච් වැඩ නැති උනාට අවුලක් නැහැ මොකද මට මවුස් එක ගහල ට්‍රාන්ස්ෆර් කරගන්න පුලුවන් ඩිස්ප්ලේ එකේ පේනවා නං
    ඒ වගේම ලාවට හරි ටච් එක වැඩ නං මට ඩිවලොපර් ඔප්ශන්ස් දාල scrcpy දාල කම්පියුටරෙන් වැඩේ කරගන්න පුලුවන්

    මේකට අලුත් ඩිස්ප්ලේ එකක් ගන්න එක තේරුමක් නැහැ
    කාගෙ හරි ලඟ අයින් කරපු ඩිස්ප්ලේ එකක් තියනවා නං ලාවට වැඩ කරන එකක් හරි හොයා ගන්න තිබ්බා නං ඒ ඇති.
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    monitor ekakata gahanna barida hdmi?
    නැහැ මම බැලුවා Type C to Hdmi adapter තියනවා දෙකක්ම ඒ දෙකම ට්‍රයි කරා
    මේකෙ Type C එකේ Display out support නැහැ
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    නැහැ මම බැලුවා Type C to Hdmi adapter තියනවා දෙකක්ම ඒ දෙකම ට්‍රයි කරා
    මේකෙ Type C එකේ Display out support නැහැ
    ehenam display ekak danna? 2500 wage wei

    phone eka wikunannath puluwan passe ethakota
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,888
    113
    ගෙදර මනුස්සය කිව්වෙ?

    Galaxy M10 ඩිස්ප්ලේ එකක් තියෙනව
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,753
    2
    115,684
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    samsung-galaxy-a12-sm-a125-1.jpg



    බම්ප් 🆙