ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,058
    742
    113
    Paris
    මේකෙ මේ මාළු පොන්නයො දාල තියෙන reply ටිකයි, රටේ ඡන්ද බලය තියෙන්නෙ මේ වගේ මරි මෝඩ ගොන් හුත්තලට නේද කියන එකයි බැලුවාම මේ කපේට ලංකාව ගොඩ යන්නෙ නැත්තෙ අ‍ැයි කියල සුපිරියටම තේරෙනවා බං. හිතපන්කො මුන්ට මෙච්චර අ‍ැස් පනාපිට පේන දෙයක් තේරුම් ගන්ඩ බැරි ගොම පිරිච්ච මැටි මොළ ටිකෙන් ඡන්දෙ දාල රටකට නායකයො තෝරන්ඩ දුන්නම. 🤣🤣🤣

    වේස හුත්තිගෙ පුතෝ. මෙච්චර evidence තියෙන දෙයක් බොරුවට මවලා පෙන්නන්ඩ ඊට වඩා ගේමක් අදින්ඩ ඕන. පොඩ්ඩක් සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා යමක් හොයල බලපියව්. ඊට වඩා සිරාවටම ලේසියි අ‍ැත්තටම වැඩේ කරන එක.

    නිකමට හිතල බලහන්කො දවස් 9 කට කලින් trans luna injection burn එක කරපු වෙලාව. මේ සම්පූර්ණ mission එකේ අන්තිම burn එක කරේ එදා. (ඊට පස්සෙ thrusters වලින් පොඩි පොඩි orientation වෙනස්‌කම් විතරයි කරේ. අනිත් සේරම පොළොවෙයි හඳෙයි gravity දෙක නිසා වෙච්ච දේවල්) එ‍් මොහොතේම නිවේදනය කරා මතකද අප්‍රේල් 10 වෙනිදා හවස 5:07 ට මේක පැසිෆික් සාගරයට ගොඩ බානවා කියල? එ‍්ක තත්පර ගාණකින් විතරයි වෙනස් වුණේ. හරියටම 05:07:27 ට ගොඩ බෑවෙ. ඔච්චර calculation එකක් කරන්න තරම් හරියට මේ සේරම ගණනය කරලා තියෙන්න, එ‍්වා සේරම public ම දාල තියෙන්න කොච්චර විශ්වාසයක් ඕනෙද පකෝ? මේ හුත්තල හිතාගෙන ඉන්නෙ ගමේ යනවා වගේ වැඩක් කියල.

    මම නම් කියන්නෙ driving license එක වගේ සාමාන්‍ය දැනීම, විචාර බුද්ධිය, IQ එක වගේ දේවල් පරීක්ෂා කරන්ඩ Test එකක් තියල එ‍්ක පාස් වෙන උන්ට විතරමයි ඡන්ද බලය දෙන්ඩ ඕන. අවුරුදු 5-10 කට සැරයක් re test කරන්ඩත් ඕන. වලංගු ඡන්ද ලයිසන් එකක් නැතිව එක හුත්තෙක්ට ඡන්ද පොළට යන්ඩ දෙන්න හොඳ නෑ.

    අන්න එතකොට නම් මේ රට හැදෙයි. මොළේ පුකෙන් අ‍ාව ගොම් මැටි වේසිගෙ පුත්තුන්ට ඡන්ද බලය දීලා නම් මේ රට ජීවිතේට හදන්ඩ වෙන් නෑ හුත්ත.
    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,858
    113
    ඒ කාලේ තිබ්බේ තමන් වැඩ්ඩා කියල ලෝකෙට ඔප්පු කරගන්න තරඟයක්. එකෙන් සෝවියට් දේශය පරාද වුනා. හඳට යන එකේ ආර්ථික වාසියක් නැහැ. හඳ කියන්නේ සති දෙකක් එක දිගට අව්වත්, සති දෙකක් එක දිගට රාත්‍රියක් තියෙන ග්‍රහ ලෝකයක්. ඉතින් ඔය දෙකේ වෙනස ඉතා ඉහලයි. දවල්ට සෙල්සියස් 120ක උපරිම උෂ්ණත්වයක්, රාත්‍රියේ -200 කට පහළ බහින උෂ්ණත්වයක් තියෙනවා. ඉතින් ඔය වගේ එක්ස්ට්‍රීම් එන්ඩ් දෙකක් අතරේ ඉන්න තරම් අවශ්‍යතාවයක් නෑ.

    ආටෙමිස් 2 හඳට ගියා, නිකම් නෙවේ තව රටක එකෙක් එක්ක. උඹ හිතන්නේ ඔය රටවල් දෙකට බොරු කරන්න ඕනෑකමක් තියෙනවා කියලද? ආටෙමිස් 2 සඳ යානය හැදුවේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මගින්. එතකොට යුරෝපයත් මේකට හවුල්.
    ‌ගොඩ බැසීමක් වුණේ නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    ගියේ නෑ බොරුවක්ලු ඕක.
    යුරී ගගාරින් ලංකාවට ආව වෙලාවේ අපේ සියා එක්ක කිව්වලු ඇමරිකන් අය හඳට ගියේ නෑ ඒක සෝවියට් යුනියන් එක දන්නව ඒත් මොනවත් කියන්නේ නෑ එයාලගේත් මේ වගේ බොරුවක් තියෙන නිසා කියල. ඒ ගැන කියන්න කලින් යුරී එතැනින් ගියාලු
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,731
    10,740
    113
    35
    Spain
    ඉතින් කලිනුත් ගොඩබැස්සෙ...කෝ මුකුත් උනාද...ආයෙ මොන පකටද ඒනම් යන්නෙ
    මේ සැරේ යන්නේ හඳේ දකුණු ධ්‍රුවයට. එකේ අයිස් තියෙනවා කියනවා. ඉතින් ඒ ගැන හොයන්න තමයි යන්නේ.
     
    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    449
    289
    63
    මේ සැරේ යන්නේ හඳේ දකුණු ධ්‍රුවයට. එකේ අයිස් තියෙනවා කියනවා. ඉතින් ඒ ගැන හොයන්න තමයි යන්නේ.
    අයිස් තියෙනව කියලා හීනෙන්ද කියල තියෙන්නෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,731
    10,740
    113
    35
    Spain
    අයිස් තියෙනව කියලා හීනෙන්ද කියල තියෙන්නෙ
    නෑ බන් ඉන්දියාව යැව්වා යානයක් එකේ ස්පෙක්ට්‍රෝ මීටරයක් තියෙන යානයක්. ඉස්සෙල්ල පොඩි ප්‍රොජෙක්ටයිල් එකක් හඳේ වදින්න සලස්වල ඒ පිපුරුමේ ෆොටෝ ගත්ත. ස්පෙක්ට්‍රෝ මීටරයට ඒ ආලෝකයෙන් පුළුවන් කියන්න මොනවද තියෙන්නේ කියල. ඉතින් මේ විදියට හඳේ අයිස්/ජලය තියෙනවා කියල හොයාගත්තේ ඉන්දියන් උන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,858
    113
    නෑ බන් ඉන්දියාව යැව්වා යානයක් එකේ ස්පෙක්ට්‍රෝ මීටරයක් තියෙන යානයක්. ඉස්සෙල්ල පොඩි ප්‍රොජෙක්ටයිල් එකක් හඳේ වදින්න සලස්වල ඒ පිපුරුමේ ෆොටෝ ගත්ත. ස්පෙක්ට්‍රෝ මීටරයට ඒ ආලෝකයෙන් පුළුවන් කියන්න මොනවද තියෙන්නේ කියල. ඉතින් මේ විදියට හඳේ අයිස්/ජලය තියෙනවා කියල හොයාගත්තේ ඉන්දියන් උන්.
    නිහඬ මිනිසෙක් කිව්වට කෑ ගහනව වැඩියි නේ...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,438
    11,083
    113
    ඉතින් බන් තර්ඩ් පාටි එවිඩන්ස් ඕන තරම් තියෙනවා නෙ.

    https://en.wikipedia.org/wiki/Third-party_evidence_for_Apollo_Moon_landings

    ඇමෙරිකන් උන්ගේ බජට් එකෙන් 4% ඇපොලෝ ප්‍රොජෙක්ට් එකට වෙන් කළා. ලක්ෂ 4කට වැඩිය මිනිස්සු වැඩ කළා, ඔය ඔක්කොම බොරුද බන්. 60,70 කියන්නේ ඇමරිකන් උන්ගේ හොඳම කාලේ. පස්සේ යුද්ධ, තෙල් මිල එක්ක 80,90 ඉඳල සල්ලි අමාරුකම් ආව. සෝවියට් දේශය වැටුනට පස්සේ ස්පේස් රේස් එකක් පවත්වාගෙන යන එකෙත් තේරුමක් නැති නිසා ඒවා කලේ නැහැ. නමුත් ස්පේස් ශට්ල් එක, හඳට සහ අඟහරු ග්‍රහයාට ඩ්‍රෝන යානා යැව්වා. රෝවර් යැව්වා. 70 කාලේ යවපු වොයෙජර් යානා තවම සිග්නල් එවනවා. ඒවා දැන් තියෙන්නේ සූර්යග්‍රහමණ්ඩලයට එපිටින්. ඉතින් ඒ වගේ දේවල් මදිද? පස්සේ රුසියන් උන් එක්ක ISS හැදුවා. දැන් පුද්ගලික සමාගම් වලිනුත් හඳට රෝවර් යවනවා, අඟහරු වෙත යානා යවනවා. ඒ මදිද දියුණුව?
    අන්න හරි, උන්ගෙ ප්‍රයිම් කාලෙ, උන් වටෙ යුද්ද කරා මිසක් රට හැදුවෙ නැ නෙ. චිනෙ තමයි දැන් super power.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අනේ බන් අඩුම ගානේ බලපන් ගොඩ බහින්න හදන තැන්. ඇපොලෝ උන් ගොඩ බැස්සේ හඳේ සමකය ආශ්‍රිත ප්‍රදේශයේ. ආටෙමිස් 3 ගොඩ බහින්නේ හඳේ දකුණු ධ්‍රුවයේ.
    සිරියස් අරන්නෙ ඔවා 🙃
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,438
    11,083
    113
    මොන ලබ්බකටද හද බලලා එන්න ඔච්චර නහින්නෙ...ගොන් බල්ලො
    ඔය ලොජික් එකෙන්ම විශ්වය කොච්චර ලොකුද, දුර කොච්චරද, කල්ප කාලාන්තර කතායි යන දෙශනා ගැනත් apply කරන්න පුලුවන්

    ගියේ නෑ බොරුවක්ලු ඕක.
    යුරී ගගාරින් ලංකාවට ආව වෙලාවේ අපේ සියා එක්ක කිව්වලු ඇමරිකන් අය හඳට ගියේ නෑ ඒක සෝවියට් යුනියන් එක දන්නව ඒත් මොනවත් කියන්නේ නෑ එයාලගේත් මේ වගේ බොරුවක් තියෙන නිසා කියල. ඒ ගැන කියන්න කලින් යුරී එතැනින් ගියාලු
    හෙලයොන්ග්‍ර සීයලා අත්තලාත් හෙන බොරු කාරයො තමයි
    ------ Post added on Apr 11, 2026 at 6:55 PM
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    මේකෙ මේ මාළු පොන්නයො දාල තියෙන reply ටිකයි, රටේ ඡන්ද බලය තියෙන්නෙ මේ වගේ මරි මෝඩ ගොන් හුත්තලට නේද කියන එකයි බැලුවාම මේ කපේට ලංකාව ගොඩ යන්නෙ නැත්තෙ අ‍ැයි කියල සුපිරියටම තේරෙනවා බං. හිතපන්කො මුන්ට මෙච්චර අ‍ැස් පනාපිට පේන දෙයක් තේරුම් ගන්ඩ බැරි ගොම පිරිච්ච මැටි මොළ ටිකෙන් ඡන්දෙ දාල රටකට නායකයො තෝරන්ඩ දුන්නම. 🤣🤣🤣

    වේස හුත්තිගෙ පුතෝ. මෙච්චර evidence තියෙන දෙයක් බොරුවට මවලා පෙන්නන්ඩ ඊට වඩා ගේමක් අදින්ඩ ඕන. පොඩ්ඩක් සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා යමක් හොයල බලපියව්. ඊට වඩා සිරාවටම ලේසියි අ‍ැත්තටම වැඩේ කරන එක.

    නිකමට හිතල බලහන්කො දවස් 9 කට කලින් trans luna injection burn එක කරපු වෙලාව. මේ සම්පූර්ණ mission එකේ අන්තිම burn එක කරේ එදා. (ඊට පස්සෙ thrusters වලින් පොඩි පොඩි orientation වෙනස්‌කම් විතරයි කරේ. අනිත් සේරම පොළොවෙයි හඳෙයි gravity දෙක නිසා වෙච්ච දේවල්) එ‍් මොහොතේම නිවේදනය කරා මතකද අප්‍රේල් 10 වෙනිදා හවස 5:07 ට මේක පැසිෆික් සාගරයට ගොඩ බානවා කියල? එ‍්ක තත්පර ගාණකින් විතරයි වෙනස් වුණේ. හරියටම 05:07:27 ට ගොඩ බෑවෙ. ඔච්චර calculation එකක් කරන්න තරම් හරියට මේ සේරම ගණනය කරලා තියෙන්න, එ‍්වා සේරම public ම දාල තියෙන්න කොච්චර විශ්වාසයක් ඕනෙද පකෝ? මේ හුත්තල හිතාගෙන ඉන්නෙ ගමේ යනවා වගේ වැඩක් කියල.

    මම නම් කියන්නෙ driving license එක වගේ සාමාන්‍ය දැනීම, විචාර බුද්ධිය, IQ එක වගේ දේවල් පරීක්ෂා කරන්ඩ Test එකක් තියල එ‍්ක පාස් වෙන උන්ට විතරමයි ඡන්ද බලය දෙන්ඩ ඕන. අවුරුදු 5-10 කට සැරයක් re test කරන්ඩත් ඕන. වලංගු ඡන්ද ලයිසන් එකක් නැතිව එක හුත්තෙක්ට ඡන්ද පොළට යන්ඩ දෙන්න හොඳ නෑ.

    අන්න එතකොට නම් මේ රට හැදෙයි. මොළේ පුකෙන් අ‍ාව ගොම් මැටි වේසිගෙ පුත්තුන්ට ඡන්ද බලය දීලා නම් මේ රට ජීවිතේට හදන්ඩ වෙන් නෑ හුත්ත.
    එකඟයි. මීට වඩා හොඳ විදියට දෙන්න උත්තරයක් නෑ. reply දැක්කාම තේරෙනවා මේ අමුතු ඇටේ එවුන්ට තව අවුරුදු 100ක් ගියත් ගොඩයෑමක් නෑ කියලා 🤦‍♂️