රිච්ලයිෆ් චීස් කොලිටිද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    අඩෝ මට උබේ ත්‍රෙඩ් ටයිටල් එක දැක්කම තමා Richlife කියන බ්‍රෑන්ඩ් එකෙ ඇත්ත අර්ථය මීටර් වුනේ.

    රිච් ලයිෆ් 💰
    උන් ඇයි දන්නෑ ඔය නම දැම්මේ.

    ඕකෙ යෝගට් පානය එහෙම පට්ට. බෙරි එක, දම්පාට බෝතලේ.

    මම කැමතිම Chello & Richlife බ්‍රෑන්ඩ් වල යෝගට් ඩ්‍රින්ක් එකට.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,026
    9,326
    113
    35
    Spain
    ඉස්සර තිබ්බ ක්‍රාෆ්ට් එක තමයි රසම එක, ටින් එකක ආවේ, ක්‍රීම් ක්‍රැකර් එකක දාල ළූණු පෙති ටිකක් එක්ක කෑවම මාර රසයි. දැන් ඒවා එන්නේ නෑ. හයිලන්ඩ් එකෙත් චීස් එකක් තියෙනවා. කොත්මලේ එහෙමත් තියෙනවා. හැබයි ඒවා එන්නේ පොඩි කෑලි විදියට නෙවේ. ස්ලයිසස් නැත්නම් තඩි කුට්ටියක් විදියට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,001
    1
    59,058
    113
    Mother Earth
    ඉස්සර තිබ්බ ක්‍රාෆ්ට් එක තමයි රසම එක, ටින් එකක ආවේ, ක්‍රීම් ක්‍රැකර් එකක දාල ළූණු පෙති ටිකක් එක්ක කෑවම මාර රසයි. දැන් ඒවා එන්නේ නෑ. හයිලන්ඩ් එකෙත් චීස් එකක් තියෙනවා. කොත්මලේ එහෙමත් තියෙනවා. හැබයි ඒවා එන්නේ පොඩි කෑලි විදියට නෙවේ. ස්ලයිසස් නැත්නම් තඩි කුට්ටියක් විදියට.
    Kraft එකේ අමුතු කොලිටියක් තිබ්බේ. Happycow වගේ ලොකු ලුණු රහක් නෑ. ඒත් මාර රසයි. ක්‍රීම් ක්‍රැකර් එකක් එක්ක තමයි සෙට් වෙන්නෙ. 🤷🏻‍♂️😍
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,026
    9,326
    113
    35
    Spain
    Kraft එකේ අමුතු කොලිටියක් තිබ්බේ. Happycow වගේ ලොකු ලුණු රහක් නෑ. ඒත් මාර රසයි. ක්‍රීම් ක්‍රැකර් එකක් එක්ක තමයි සෙට් වෙන්නෙ. 🤷🏻‍♂️😍
    ඔවු බන්, කන්න ආසයි එකක් හොයාගෙන.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,289
    45,257
    113
    ලංකාවේ තියෙන Happy cow නම් palm oil ජරාවක්..කන්න ඵපා..

    Cheese Happy Cow .. Ingredients: milk (89%), palm oil, salt emulsifier.

    අනික දැන් යුරෝප් වල, දියුණු අාසියාවේ රටවල happy cow කියල චීස් ඵකක් නෑ..ඵහේ තියෙන්නේ the laughing cow කියන brand ඵක.ඒවා ඔක්කොම fridge ඵකේ තියෙන්නෙ..ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථානය වගේ රටවල විතරයි ඔය happy cow ජරාවල් විකුණන්නේ..

    home-page-hero-product-image-250910.png
     
    Last edited:
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,103
    10,387
    113
    🌎
    ඉස්සර තිබ්බ ක්‍රාෆ්ට් එක තමයි රසම එක, ටින් එකක ආවේ, ක්‍රීම් ක්‍රැකර් එකක දාල ළූණු පෙති ටිකක් එක්ක කෑවම මාර රසයි. දැන් ඒවා එන්නේ නෑ.
    Cargills eke have :love2:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,124
    22,557
    113
    ඉස්සර තිබ්බ ක්‍රාෆ්ට් එක තමයි රසම එක, ටින් එකක ආවේ, ක්‍රීම් ක්‍රැකර් එකක දාල ළූණු පෙති ටිකක් එක්ක කෑවම මාර රසයි. දැන් ඒවා එන්නේ නෑ. හයිලන්ඩ් එකෙත් චීස් එකක් තියෙනවා. කොත්මලේ එහෙමත් තියෙනවා. හැබයි ඒවා එන්නේ පොඩි කෑලි විදියට නෙවේ. ස්ලයිසස් නැත්නම් තඩි කුට්ටියක් විදියට.

    ලංකාවේ තියෙන Happy cow නම් palm oil ජරාවක්..කන්න ඵපා..

    Cheese Happy Cow .. Ingredients: milk (89%), palm oil, salt emulsifier.

    අනික දැන් යුරෝප් වල, දියුණු අාසියාවේ රටවල happy cow කියල චීස් ඵකක් නෑ..ඵහේ තියෙන්නේ the laughing cow කියන brand ඵක.ඒවා ඔක්කොම fridge ඵකේ තියෙන්නෙ..ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථානය වගේ රටවල විතරයි ඔය happy cow ජරාවල් විකුණන්නේ..

    home-page-hero-product-image-250910.png

    Lankawe neme kohe unat oya podi kali wage ena creamy cheese jathi okkoma processed cheese. E kiyanne original cheese neme. Cheese ekka eka eka jathi (palm oil...etc) kalawam karala flavors dala hadapuwa. Original cheese nan cheese wala nam walin ganna one. Cheddar, Gouda...etc
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,496
    3,471
    113
    ඉස්සර තිබ්බ ක්‍රාෆ්ට් එක තමයි රසම එක, ටින් එකක ආවේ, ක්‍රීම් ක්‍රැකර් එකක දාල ළූණු පෙති ටිකක් එක්ක කෑවම මාර රසයි. දැන් ඒවා එන්නේ නෑ. හයිලන්ඩ් එකෙත් චීස් එකක් තියෙනවා. කොත්මලේ එහෙමත් තියෙනවා. හැබයි ඒවා එන්නේ පොඩි කෑලි විදියට නෙවේ. ස්ලයිසස් නැත්නම් තඩි කුට්ටියක් විදියට.
    Kraft eketh issara rasa na dan ban.