Kraft එකේ අමුතු කොලිටියක් තිබ්බේ. Happycow වගේ ලොකු ලුණු රහක් නෑ. ඒත් මාර රසයි. ක්‍රීම් ක්‍රැකර් එකක් එක්ක තමයි සෙට් වෙන්නෙ.ඉස්සර තිබ්බ ක්‍රාෆ්ට් එක තමයි රසම එක, ටින් එකක ආවේ, ක්‍රීම් ක්‍රැකර් එකක දාල ළූණු පෙති ටිකක් එක්ක කෑවම මාර රසයි. දැන් ඒවා එන්නේ නෑ. හයිලන්ඩ් එකෙත් චීස් එකක් තියෙනවා. කොත්මලේ එහෙමත් තියෙනවා. හැබයි ඒවා එන්නේ පොඩි කෑලි විදියට නෙවේ. ස්ලයිසස් නැත්නම් තඩි කුට්ටියක් විදියට.
ඔවු බන්, කන්න ආසයි එකක් හොයාගෙන.Kraft එකේ අමුතු කොලිටියක් තිබ්බේ. Happycow වගේ ලොකු ලුණු රහක් නෑ. ඒත් මාර රසයි. ක්‍රීම් ක්‍රැකර් එකක් එක්ක තමයි සෙට් වෙන්නෙ.![]()
රාජගිරියෙ public library එකට එහා පැත්තෙ online කඩේ කියල supermarket එකක් තියනව අන්න ඒකෙ තියනව kraft ටින් එක.ඔවු බන්, කන්න ආසයි එකක් හොයාගෙන.
Cargills eke haveඉස්සර තිබ්බ ක්‍රාෆ්ට් එක තමයි රසම එක, ටින් එකක ආවේ, ක්‍රීම් ක්‍රැකර් එකක දාල ළූණු පෙති ටිකක් එක්ක කෑවම මාර රසයි. දැන් ඒවා එන්නේ නෑ.
කෑල්ලක් 70 යි.
හැපි කව් 100 ක්ද කොහෙද..
ඉස්සර තිබ්බ ක්‍රාෆ්ට් එක තමයි රසම එක, ටින් එකක ආවේ, ක්‍රීම් ක්‍රැකර් එකක දාල ළූණු පෙති ටිකක් එක්ක කෑවම මාර රසයි. දැන් ඒවා එන්නේ නෑ. හයිලන්ඩ් එකෙත් චීස් එකක් තියෙනවා. කොත්මලේ එහෙමත් තියෙනවා. හැබයි ඒවා එන්නේ පොඩි කෑලි විදියට නෙවේ. ස්ලයිසස් නැත්නම් තඩි කුට්ටියක් විදියට.
ලංකාවේ තියෙන Happy cow නම් palm oil ජරාවක්..කන්න ඵපා..
Cheese Happy Cow .. Ingredients: milk (89%), palm oil, salt emulsifier.
අනික දැන් යුරෝප් වල, දියුණු අාසියාවේ රටවල happy cow කියල චීස් ඵකක් නෑ..ඵහේ තියෙන්නේ the laughing cow කියන brand ඵක.ඒවා ඔක්කොම fridge ඵකේ තියෙන්නෙ..ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථානය වගේ රටවල විතරයි ඔය happy cow ජරාවල් විකුණන්නේ..
![]()
චීස් මතක් වෙනකොට පට්ට බැල්ලි ව මතක් වෙනවා නේදකෑල්ලක් 70 යි.
හැපි කව් 100 ක්ද කොහෙද..
පලා හූතො යානරිච්ලිෆේ කුඅලිත්ය මන් කල ටිඅනව
උම්බල මව ජොකේ අකට ගනඅන්න අපා බනපලා හූතො යාන
Kraft eketh issara rasa na dan ban.ඉස්සර තිබ්බ ක්‍රාෆ්ට් එක තමයි රසම එක, ටින් එකක ආවේ, ක්‍රීම් ක්‍රැකර් එකක දාල ළූණු පෙති ටිකක් එක්ක කෑවම මාර රසයි. දැන් ඒවා එන්නේ නෑ. හයිලන්ඩ් එකෙත් චීස් එකක් තියෙනවා. කොත්මලේ එහෙමත් තියෙනවා. හැබයි ඒවා එන්නේ පොඩි කෑලි විදියට නෙවේ. ස්ලයිසස් නැත්නම් තඩි කුට්ටියක් විදියට.